දැන් තියෙන ටෙක්නොලජි එකත් එක්ක teachers ල යූස්ලස් නේ බං. ඇයි මුන්ට මෙච්චර ඩිමාන්ඩ්? ඔන්ලයින් පුලුවන්නේ බං ගොඩක් දේවල් උගන්වන්න. අපරාදෙ මුන්ට පඩිගෙවන එක. ගොඩක් ටීචර්ස්ල මෙලෝ රහක් නෑ උගන්වන්නදන්නෑ තනිකර අයිපාර ගහන්නෙ. කිසිම තේරුමක් නෑ මුන්ව තියන්.
100%Yep.kalakanni inne. School yannath ona aye salli gewala unge tution yannath ona.
Hariyata iskole teach karanawa nam tution ai? Thanikara mafiyawa.
Duppath daruwo thama thalenne.
දැන් තියෙන ටෙක් එක්ක මුන් පට්ට යූස්ලස්. එකම විශයට හොඳ ගුරුවරු කීප දෙනෙක්ගෙන් මුලු සිලබස් එකම කවර් වෙන්න වීඩියෝ හදල youtube දාල. පොත් ටික Pdf විදියට දීල. වාර පරීක්ෂන ටිකත් ඔන්ලයින් තිබ්බනම් හරි. ළමයි හොර කොරොත් උන්මයි රැවටෙන්නෙ. අමු බොරු වැඩක් මුන්ව තියන් ඉන්න එක.Yep.kalakanni inne. School yannath ona aye salli gewala unge tution yannath ona.
Hariyata iskole teach karanawa nam tution ai? Thanikara mafiyawa.
Duppath daruwo thama thalenne.

ඇයි DO ලට මොකක්ද අවුල?ඔන්ලයින් ඉගෙන ගන්න එක
වයසින් වැඩි පිරිසට ටිකක් හරි ඉෆෙක්ට් එකක් තියෙනවා...
පොඩි පන්ති වල උන්ට නම් මෙලොක වැඩක් නැ,
ගිය අවුරුදු වල (කොවිඩ්) කාලෙ හොදම උදාහරනෙ,
-----
මම කියන්නෙ ගුරුවරු නැතිව බැ.
ගුරුහොරු ටික පෙරන්න ක්‍රමයක් හදන්න ඕනෙ...
යන එනමන් නැතිව ඉද්දි, ගුරු කියන රස්සාව තෝරගන්න එක නැති කරන්න වගෙ ක්‍රමයක්
මෙ ගිරව් වගෙ කඩපාඩම් කරමයත් ඒ එක්කම වෙනස් වෙන්න වෙයි...
-----
ඉස්සරහට, පිනට ගත්තු DO ලා සෙට් එක ගුරුවරු වෙන්න ඉල්ලනවලු
තව ආතල් තියෙවි ඉස්සරහට එහෙම උනොත්![]()
එහෙමයි කියල තේරුමක් නැතුව මුන්ව නඩත්තු කරන්න පුලුවන්ද?Ow ain karanna oni habai itin unge patten baluwama ungeth rassawakne ban. Un loan gewanne serama karanne ea rassawen neh
Ehema uba hithanwa nam unta kalin me rate nawattala danna oni useless un sahena godak innawa. Unge padiya munge wage 7times wath wadiඇයි DO ලට මොකක්ද අවුල?
එහෙමයි කියල තේරුමක් නැතුව මුන්ව නඩත්තු කරන්න පුලුවන්ද?
------ Post added on Apr 26, 2022 at 6:57 PM
හැම ගුරුවරයෙක්ම ඔහොම නැහැ බන් %80කම තමන්ගේ ළමයින්ට වඩා ස්කොලේ ලම්යින්ව බලනවාYep.kalakanni inne. School yannath ona aye salli gewala unge tution yannath ona.
Hariyata iskole teach karanawa nam tution ai? Thanikara mafiyawa.
Duppath daruwo thama thalenne.
ඔන්ලයින් ඉගෙන ගන්න එක
වයසින් වැඩි පිරිසට ටිකක් හරි ඉෆෙක්ට් එකක් තියෙනවා...
පොඩි පන්ති වල උන්ට නම් මෙලොක වැඩක් නැ,
ගිය අවුරුදු වල (කොවිඩ්) කාලෙ හොදම උදාහරනෙ,
-----
මම කියන්නෙ ගුරුවරු නැතිව බැ.
ගුරුහොරු ටික පෙරන්න ක්‍රමයක් හදන්න ඕනෙ...
යන එනමන් නැතිව ඉද්දි, ගුරු කියන රස්සාව තෝරගන්න එක නැති කරන්න වගෙ ක්‍රමයක්
මෙ ගිරව් වගෙ කඩපාඩම් කරමයත් ඒ එක්කම වෙනස් වෙන්න වෙයි...
-----

මම හිතන්නෑ බං. ළමයෙක් ස්කෝලවල යවන්න මිනිස්සු කොච්චර වියදම් කරනවද? දැන් එන්ට්‍රිලෙවල් ෆෝන් උනත් අවුලක් නෑ. ඉන්ටර්නෙට් හැම තිස්සෙම ඕනෙන නෑනේ. ඕක එක ඩවුන්ලෝඩ් කරනගන්න පුලුවන් ඒව වෙනත් මීඩියා වලින් ශෙයා කරන්න පුලුවන්.ලංකවේ ඕක කරන්න ටිකක් අමාරුයි මචන්.. සමහර මිනිස්සුන්ට ෆෝන් එකක් ගන්නවත් සල්ලි නැ. internet බිල් පට්ට ගණන් වෙන රටවල් එක්ක බලද්දී..
ප්‍රයිමරියෙන් පස්සෙ අවුලක් නෑනේ බං. දැන් ඉන්න ගොඩක් පොඩි උන් හෙන ටෙකි. අම්මල තාත්තලට ඒව හොයල බලන්න බැරි නම් ළමයි නොහද ඉන්න ඕන.අඩුමගානෙ දැන් Celeron ලැප් එකක් ගන්නවත් සාමාන්‍ය පවුලකට හැකියාවක් නෑ.හැමදේම ඔන්ලයින් කරන එකේ රිස්ක් එකක් තියනවා .දෙමව්පියන් බුද්දිමත් නැත්නම් වැඩේ කර්න්න අමාරුයි.
මේ ටික කාලෙකට කලින් එකෙක් ආව පොඩි එකාට ක්ලාස් යන්න සූම් හදාගන්න. ෆෝන් එකේ ක්‍රෝම් එක ඕපන් කරාම වැල බලපු ටැබ් ඔක්කොම ඕපන්එක එක ඇප්ස් දාගෙන ඩේට ඔන් කරපු ගමන් ඩේටින් ඇඩ්ස්.
වැඩිහිටි සමාජය බුද්දිමත් වෙනක්න් ඔන්ලයින් එඩියුකේශන් කරන්න අමාරුයි මම නම් කියන්නේ..
ඔව් බං කිසි තේරුමක් නෑ.නිකන් හිතපං, ඔය ටියුශන් එකක ළමයි 1000කට විතර එකපාර උගන්නවා. AL ඉස්කෝල නැතුව ඒවට දැම්මනම් සතිය දවස් 4ට AL සබ්ජෙක්ට් 4 කරන්න පුලුවන් ඉස්කෝල 5 කට විතර එකපාර.
ඇත්ත කියපන්! තෝත් ගුරෙක් නේද?ඉතින් බං ගුරුවරු වැඩක් නැතිනම් ඇයි ස්වීඩන්, ෆින්ලන්ඩ් වල තාම ගුරුවරු ඉන්නෙ? ගුරුවරුන්ට demand එකක් තියෙන්නෙ? ඒ රට්වල් නේද ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙ?
මතක නැද්ද බන් කොරෝනා කාලේ කොච්චර ළමයි අසරණ උනාද ෆෝන්, ටැබ් නැතුව, තව සමහර ළමයි ඉන්න තැන් වලට සිගලුත් නැ, සමහරු ගස් වල නැගල ඉගෙන ගත්තේ, ටෙම්පරි ටවර් නම් කියක් ගැහුවද ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩි කරන්න කියල ඒ කාලේ.. තව ළමයි කී දාහක් ඉගෙන ගන්නේ නැතුව හිටියද online සින් එක කර ගන්න බැරුව.මම හිතන්නෑ බං. ළමයෙක් ස්කෝලවල යවන්න මිනිස්සු කොච්චර වියදම් කරනවද? දැන් එන්ට්‍රිලෙවල් ෆෝන් උනත් අවුලක් නෑ. ඉන්ටර්නෙට් හැම තිස්සෙම ඕනෙන නෑනේ. ඕක එක ඩවුන්ලෝඩ් කරනගන්න පුලුවන් ඒව වෙනත් මීඩියා වලින් ශෙයා කරන්න පුලුවන්.