Can't we Leasehold whole country to china for 99 years?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Mulu ratama Unta Palane Karannna Dunnannan Hari ne. 99 Baddata... Parliament ekath demu. Kaali Kaali dena eka therumak na ne. Untath na, apitath na. ethakota api nayath na, bayath na.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    good idea lanka will become new hongkong and there will be lot of local women holding Chinese babies :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කතා කරන්න එපා. එතකොට ඉන්දියාවට. එක හැන්දෙන් බෙදන්න පුරුදු වෙයන්. චීනෙට වගේම ඉන්දියාවටත් දෙමු. ටිකක් ඉතුරු උනොත් අපි මාලදිවයිනටත් දෙමු.
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    China Communist ne hutto, Americawa ewai unge army ekama apita gahanna. England wala queen ta baara dunnanam mekat podi england ekak wenawa shik......
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන්නනං එදත් අදත් කියන්නේ ජපනා දෙවෙනි ලෝකේ යුද්ද කාලේ ලංකාව උන්ගේ යටත් විජිතයක් කරගත්තාණන් ඇද ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්න නෑ

    මිනිස්සුන්ගේ ගතිගුණ ගොඩක් දුරට හැදෙන්න තිබ්බා

    දියුණුව ගැන අහන්න දෙයක් නැනේ