Can't we use QR code to track thecount of fuel liters issued according to QR code?

androlanka

Well-known member
  • Aug 5, 2014
    2,123
    724
    113
    QR code ekata gahanna gatthata passe ceypetco ekata track karanna puluwan neda shed ekakin QR ekata gahapu file liters count eka? eken shed eke total count eken (6600l) kocchara amount ekak QR eka anuwa gahuwada kiyala track karala percentage eka adu shed walata fuel issue karana eka nawatthuwa num hari.Hariayata gahan aewata digatama continously ewanna ona..ethakota ownerslata profit labenne nathi nisa kohomath untath QR code ekata anuwa gahanna wenawa marayonta,police walta puka denne nathuwa..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    1,719
    763
    113
    CIA Headquartes, Langly, Virginia
    නෑ දැන් designated shed එකකුත් දෙනවා QR එකට එතකොට එවන ලීටර් ගාන හරියට පොලිසියට සහ essential services වලට සහ owner ට වෙනම quota එකකුත් අනිත් වාහන වලට වෙනම quota එකකුත් දෙනවා ෂෙඩ් එකේ එකා quota ලිමිට් පන්නලා ගැහුවොත් උගේ තෙල් ඉවරවෙනවා වාහන ගානට කලින්. එතකොට සට පට සත්තපඩි මිනිස්සුන්ගෙන් සහ ceypetco එකෙන් කේස් එක සෙට් වෙනවා