https://www.canva.com/brandpro tiyenna kohomada karanna?
Team එකේ Admin nawai......upload karanna tanak naha......mokadda karanna puluwanhttps://www.canva.com/brand
එතනින් Fonts ගිහින් Upload කරගන්න
Pro ම වෙන්න ඕනේ Team එකේ Admin නම් විතරයි පුළුවන්
font daa ganna natiwa kohomaa karanna????Admin Newi Nam kdJ download karala eken type karala danna
Team එකේ Upload කරන්න පුළුවන් Admin ට විතරයි වෙන අයට බැහැTeam එකේ Admin nawai......upload karanna tanak naha......mokadda karanna puluwan
font daa ganna natiwa kohomaa karanna????
------ Post added on Apr 16, 2023 at 12:46 PM
mata sinhala font tiyana team ekak link ekak danna puluwanda?Team එකේ Upload කරන්න පුළුවන් Admin ට විතරයි වෙන අයට බැහැ
mail eka dapm mage ekata add krnnanmata sinhala font tiyana team ekak link ekak danna puluwanda?
මම ගාව නැහැ බන් මමත් සල්ලි දීලා ගත්ත එකක් දැනට පාවිච්චි කරන්නේmata sinhala font tiyana team ekak link ekak danna puluwanda?
wada hari banමම ගාව නැහැ බන් මමත් සල්ලි දීලා ගත්ත එකක් දැනට පාවිච්චි කරන්නේ
Facebook එකේ තියෙනවා Sinhala Fonts Uplaod කරපු Team Subcription විකුණන අය පොඩ්ඩක් හොයලා ගන්න රුපියල් 300 ක් වගේ වෙන්නේ
හැබැයි කොච්චර කාලයක් වැඩ කරයි ද කියලා නම් දන්නේ නැහැ