Cap Cut Pro ගන්න විශ්වාශ තැනක් තියෙනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ෆ්‍රී එකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්නේ. 🤔🤔🤔
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Pro එක ගන්න ඕනි මචෝ
    එකෙන්ම ගන්න පුළුවන් බන් , ඩෙස්ක්ටොප් ඇප් එක ඉන්ස්ටෝල් කරලා සයින් ඉන් උනාම , පැත්තෙන් පෙන්නනවා ප්‍රෝ එක ගන්න පුළුවන් කියල .

    ෆ්‍රී එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් හැබැයි , ප්‍රෝ යන්නේ නැතිව .
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    එකෙන්ම ගන්න පුළුවන් බන් , ඩෙස්ක්ටොප් ඇප් එක ඉන්ස්ටෝල් කරලා සයින් ඉන් උනාම , පැත්තෙන් පෙන්නනවා ප්‍රෝ එක ගන්න පුළුවන් කියල .

    ෆ්‍රී එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් හැබැයි , ප්‍රෝ යන්නේ නැතිව .
    Pro ඒකයි Free එකෙයි වෙනස මොකක්ද මචෝ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Pro ඒකයි Free එකෙයි වෙනස මොකක්ද මචෝ
    ප්‍රෝ එක පාවිච්චි කරන්න උවමනාවක් වෙලා නෑ බන් තාම , ෆ්‍රී එකෙන් ගොඩක් දේවල් ගොඩ දාගන්න පුළුවන් . ෆ්‍රී එක පාවිච්චි කරලා බලහන් , එකෙන් බැරිනම් විතරක් ප්‍රෝ යමන් . filmora ෆ්‍රී එකට වැඩ capcut ෆ්‍රී එකේ වැඩක් කරන්න පුළුවන් .
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    එකෙන්ම ගන්න පුළුවන් බන් , ඩෙස්ක්ටොප් ඇප් එක ඉන්ස්ටෝල් කරලා සයින් ඉන් උනාම , පැත්තෙන් පෙන්නනවා ප්‍රෝ එක ගන්න පුළුවන් කියල .

    ෆ්‍රී එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් හැබැයි , ප්‍රෝ යන්නේ නැතිව .
    free eken edit eka out kara ganna ba ne ban dan :D
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    free eken edit eka out kara ganna ba ne ban dan :D
    පුළුවන් බන් , මන් use කරන්නේ ෆ්‍රී එක . version 5 හේ latest beta එක . බබා වගේ output එක එනව බන් . කිසි අවුලක් නැහැ තාම නම් . ( Desktop version )
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    yako app ekenma pro version eka buy karahanko , masekatama 2000k witharane yanne. dan nam free version eken karanna puluwan pukak naha. meloma rahak nathi filters deka thunakui , transition deka thunakuyi witharai thiyenne. stabilization idan disable karala free version eke
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    free eken edit eka out kara ganna ba ne ban dan :D
    4K 8K rnder karanna puluwan.

    1736318629001.png

    8K ba, 4K puluwan.. 8K man dakka habai kohe hari
    ------ Post added on Jan 8, 2025 at 12:14 PM
     
    • Love
    Reactions: sajith1100