Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Captain America: Civil War බැලුවේ කව්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාවල් සිනේමටික් යුනිවස් එක ගැන තේරුමක් නැති කෙනෙක්ට මේ ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ටිකක් අව්ල් ඇති. ඒ නිසා මන් එක ගැන මුකුත් කියන්නේ නෑ.

මේක තමා මාවල් සිනේමටික් යුනිවස් එකේ ආව ලොවෙත් හොදම ෆිල්ම් එක. එහෙම වෙන්නේ කොහොමද කියල කියන්න දාහක් හේතු තියෙනවා. එත් මේක ගොඩක් දෙනෙක් බලපු නැති නිසා spoiler වන නිසා කියන්නේ නෑ.

කැපා බාකි ගේ පැත්ත ගත්ත එක ගැන වැරදියට දකින්නේ නෑ Captain America ෆිල්ම්ස් ටිකයි Avengers ටිකයි බලල තිබුනානම්.

බලල තේරුනේ නැත්නම් මන් කියලා දෙන්නම්. කැපාගේ පොඩි කාලේ හොදම යාළුවා තමයි බාකි. කැපගේ අම්මා මරුන වෙලාවේ උගේ ලගින් ඉදලා උට job එකක් පවා හොයල දෙන්න උත්සහ කලේ බාකි විතරයි. පස්සේ මුන් දෙන්නා හමුදාවට බැදෙන්න ගියාම බාකිව තෝරාගෙන කැපා reject වුණා. එතනදිත් බාකි කැප්ට සැහෙන්න උදව් කල හමුදාවට ගන්න. පස්සේ කැපා super soldier වුනාම දෙවන ලෝක යුද්ද කාලෙ තනියම ගිහින් hydra බේස් එකකට නෙලලා බාකිව නිදහස් කරගෙන එනවා. පස්සේ මිෂන් එකකක්දී බාකි කැපව බේරගන්න ගිහින් කන්දකින් වැටිලා උගේ අත නැති කරගනවා. ඔහොම ගිහින් කැපාට ටෝනි සෙට් වුනාම උන් දෙන්නගේ ඒ යාළුකම තිබ්බෙම නැ. ටෝනි කැපා ට කතා කරන්නෙත් නාකි මිනිහා කියල. උන් දෙන්න හිටපු හැම ෆිල්ම් උන් දෙන්නගේ තිබුනේ පරස්පර ටෝක්. ඒක තමා ටෝනි කියන්නෙත් 'Sometimes I want to punch you in your perfect teeth' කියල. උන් දෙන්න කිපවත්වක්ම අරගන්නත් ගියා. vision හදද්දීත් එහෙමම තාම. ටොනිගේ අම්මවයි තාත්තවයි මැරුවේ බාකි වුනාට උව පාලනය කලේ hydra. ඒ නිසා බාකිට මුකුත් එකට කියන්න බෑ. කැපා දන්නවා මේ දේවල් බාකි ලව්වා කෙරෙව්වට උට හොද හිතක් තියෙනවා කියලා. මොකද උ hydra පාලනය කරද්දීත මිෂන් එක කැපව මරන්න තියෙද්දිත් කැපාව බේරාගත්තා.

තීරණය උබේ අතේ.

[QUOTE="$H@v!nK@, post: 20115911, member: 319647"] [SIZE="4"]මාවල් සිනේමටික් යුනිවස් එක ගැන තේරුමක් නැති කෙනෙක්ට මේ ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ටිකක් අව්ල් ඇති. ඒ නිසා මන් එක ගැන මුකුත් කියන්නේ නෑ. මේක තමා මාවල් සිනේමටික් යුනිවස් එකේ ආව ලොවෙත් හොදම ෆිල්ම් එක. එහෙම වෙන්නේ කොහොමද කියල කියන්න දාහක් හේතු තියෙනවා. එත් මේක ගොඩක් දෙනෙක් බලපු නැති නිසා spoiler වන නිසා කියන්නේ නෑ. කැපා බාකි ගේ පැත්ත ගත්ත එක ගැන වැරදියට දකින්නේ නෑ Captain America ෆිල්ම්ස් ටිකයි Avengers ටිකයි බලල තිබුනානම්. බලල තේරුනේ නැත්නම් මන් කියලා දෙන්නම්. කැපාගේ පොඩි කාලේ හොදම යාළුවා තමයි බාකි. කැපගේ අම්මා මරුන වෙලාවේ උගේ ලගින් ඉදලා උට job එකක් පවා හොයල දෙන්න උත්සහ කලේ බාකි විතරයි. පස්සේ මුන් දෙන්නා හමුදාවට බැදෙන්න ගියාම බාකිව තෝරාගෙන කැපා reject වුණා. එතනදිත් බාකි කැප්ට සැහෙන්න උදව් කල හමුදාවට ගන්න. පස්සේ කැපා super soldier වුනාම දෙවන ලෝක යුද්ද කාලෙ තනියම ගිහින් hydra බේස් එකකට නෙලලා බාකිව නිදහස් කරගෙන එනවා. පස්සේ මිෂන් එකකක්දී බාකි කැපව බේරගන්න ගිහින් කන්දකින් වැටිලා උගේ අත නැති කරගනවා. ඔහොම ගිහින් කැපාට ටෝනි සෙට් වුනාම උන් දෙන්නගේ ඒ යාළුකම තිබ්බෙම නැ. ටෝනි කැපා ට කතා කරන්නෙත් නාකි මිනිහා කියල. උන් දෙන්න හිටපු හැම ෆිල්ම් උන් දෙන්නගේ තිබුනේ පරස්පර ටෝක්. ඒක තමා ටෝනි කියන්නෙත් 'Sometimes I want to punch you in your perfect teeth' කියල. උන් දෙන්න කිපවත්වක්ම අරගන්නත් ගියා. vision හදද්දීත් එහෙමම තාම. ටොනිගේ අම්මවයි තාත්තවයි මැරුවේ බාකි වුනාට උව පාලනය කලේ hydra. ඒ නිසා බාකිට මුකුත් එකට කියන්න බෑ. කැපා දන්නවා මේ දේවල් බාකි ලව්වා කෙරෙව්වට උට හොද හිතක් තියෙනවා කියලා. මොකද උ hydra පාලනය කරද්දීත මිෂන් එක කැපව මරන්න තියෙද්දිත් කැපාව බේරාගත්තා. තීරණය උබේ අතේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom