Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතීන්ගේ සවිධානය විසින් යොදවපු පුද්ගලයෙකු Bucky ගෙන් ප්‍ර3ශ්න කිරීමට පටන් ගන්නවා. ඒ වෙන කව්රුත් නෙවේ Zemo. ඇත්ත එක්සත් ජාතීන්ගේ සවිධානය නියෝජිතයා Zemo මර දාල ඔහුගේ අනන්‍යmතාවයෙන් තමා මෙතන පෙනී සිටින්නේ.

මේ අතර Zemo සතුව තිබු උපකරණය courier එකක් මගින් නගරයේ විදුලි ප්‍රේOශානගරයකට ලැබෙනවා. ඒවගේම Steve හට සැකයක් ඇති වෙනවා එක්සත් ජාතීන්ගේ සමුළුවට බෝම්බයක් එල්ල කල එයට වගකිව යුතු පුද්ගලයාගේ ජායාරුපය ප්‍ර]සිද්ධ වීම සම්බන්ධයෙන්. Steve කියන්නේ ඊට සැබෑ වගකියන්නට එය හොදම සාක්ෂියක් ඉන් සැගවී සිටීමට කියලා.

මේ අවස්ථාවේම courier එකෙන් ලැබුණු Zemo ගේ උපකරණය ක්රි්යාත්මක වීමෙන් මුළු නගරයේම විදුලිය ඇනහිටීනව. ක්රිඑයාත්මක වෙන Zemo, Winter Soldier ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය භාවිතා කරමින් Bucky ව සිර කරගෙන සිටි කුටියෙන් එලියට ගන්නවා. Bucky එලියට ආ විට Zemo, Mission Report: December 16, 1991 තිබෙන ස්ථානය පිලිබදව දැන ගන්නවා.

එලිය ආපු Bucky එතනින් පැන යන්න උත්සහ කරනවා. Bucky, Sam සමග සහ Steve පසුව Tony සමග සටනක් ඇති වෙනවා.

මෙතැනදී අපිට දකින්න පුළුවන් Tony ගේ අලුත් ගැජට් එකක්. ඒ ටොනිගේ ඔරලෝසුවෙන් ක්‍රි,යාත්මක වෙන Iron Man suit එකේ Iron arm එක. මේ ඔරලෝසුවේ තියෙනවා පොඩිම පොඩි Arc Reactor එකකුත්.

මිට අමතරව Natasha, Sharon සහ T'Challa සමග සටනින් පසු Bucky එතනින් පලා යන්න උත්සහ කරනවා. මේ සටන අතර තුරේ Zemo ද එතනින් පලා යනවා.

Bucky හෙලිකොප්ටරයකින් පැන යන්න හැදුවත් Steve නිසා ඒක අසර්ථක වෙනනේ හෙලිකොප්ටරය කඩාගෙන වැටීමෙන්. කඩා වැටුණු පසු Steve, Bucky ව අල්ලා ගන්නවා.

මෙතැනදී Bucky කලින් Captain America: The Winter Soldier Movie එකේදී Steve අන්තිමේදී බේර ගන්න විදියටමයි Steve, Bucky ව බේරාගන්නේ. මුන් දෙන්නගේ තියෙන friendship එක ගැන මන් අමුතුවෙන් කියන්නේ නැ. කලින් Captain America movies ටික බැලුවනම් ඕන කෙනක් දන්නවා.

Zemo තම බිරිදගේ ඇමතුම් රෙකෝඩ් එකට සවන් දෙනවා. සමහර විට මේක ඇයගේ අවසන් ඇමතුම වෙන්න පුළුවන්. මේ වෙලාවේ Zemo ප්‍රrවෘත්තියක් ඇහෙනවා Bucky, Steve සහ Sam භාරයෙන් පැන ගොස් ඇති බව. තමාගේ සැලැස්ම (සැලැස්ම ගැන ඉස්සරහට කියන්නම්) ඉදිරියට ක්රිඇයාත්මක කර ගන්න පුළුවන් කියලා හිතුන Zemo, Moscow වලට පිටත්ව යනවා.

Steve සහ Sam, Bucky ව හිරකරගෙන ඉන්නවා යම් කිසි දන්ඩයක් ආධාරයෙන්. Bucky ට සිහිය ආවට පස්සේ Steve ගැන තියන මතකයන් කියනවා. හැබැයි මේ දේවල් Bucky ට ඇත්තටම මතක දේවල්.

මේ scene එක මිට කලින් ආව Ant-Man movie එකේ postcredit scene එකේ සදහන් වුන. බලපු අයට මතක ඇතිනේ.

මෙතැනදී Steve ප්‍ර5ශ්න කරනවා Zemo ගැන. Bucky කියනවා ඔහු කලින් රදවා සිටිය Siberia ගැන විස්තර දැන ගත් බවත් එහි තමන් මෙන් තවත් Winter Soldiers පස් දෙනෙකු සිටින බවත්.

අයෙත් කලින් 1991 සිදු වූ flashback එකේ ඉතුරු ටික. Winter Soldier පහර ගත් Super Soldier Serum මගින් තවත් පස් දෙනකු හට පරීක්ෂණය කරනවා. Bucky පවසන්නේ ඔවුන් ඉතාම භයානක බවත් ඔවුන් ක්‍රි යාත්මක වුනොත් ලොකු විනාශයක් ඇති වීමට ඉඩ ඇති බවයි.

මේ සදහා Steve සහ Sam කතා වෙනවා ඔවුන්ට උදව් ලබා ගැනීමට හැකි අය ගැන. එතනදී Sam කියනවා ඔහු කෙනෙක්ව දන්නවා කියලා.

Sam මේ කව්රු ගැනද කියන්නේ කියලා දන්නවනේ. Ant-Man. Ant-Man movie එක අවසානයේ මතක ඇතිනේ Sam,Scottව සමබන්ධ කරගන්න විදියක් හම්බවෙනවා.

මේ අතර Ross අහනවා Tony ගෙන් කණ්ඩායමේ අනිත් සාමාජිකයින් ගැන. ඒ වගේම ඔවුන් සොයන්න විශේෂ හමුදාවක් යොදවා ඇති බවත් එමගින් ඔවුන්ට මරණය දක්වා නරක ප්රිතිපල ඇති විය හැකි බවත් පවසනවා. Tony පවසන්නේ ඔහුට කාලය ලබා දුන්නොත් ඔවුන්ව සොයාගන්නා බවයි. ඒ අනුව Ross, Tony හට පැය 36ක් ලබා දෙනවා.

මෙතනදී Tony නොන්ඩියට වගේ Natasha ට කියනවා ඔවුන්ට මේ වෙලාවේ Hulk හිටියනම් කියලා. Hulk ගැන Natasha මොනාහරි දෙයක් දන්නවද කියලා බලන්න. එත් Natasha හිනා වෙලාම දන්නේ නැ කියන්නේ ඇත්තටම ඒ ගැන කිසි දෙයක් දන්නේ නැති නිසා.

ඇත්තටම hulkට මොකද වුනේ, අපි අන්තිමට දැක්කේ ultron සිදුවීමෙන් පස්සේ hulk හැමෝගෙන්ම වෙන් වෙලා Quinjet එකකින් යනවා. hulk ව track කරන්න බැ කියලත් ඔහු ජිවතුන් අතර කියලත් Fury කියනවා. ඒ වගේම හුගක් අය දන්නවා ඇති hulk මීලග Thor Ragnarok movie එකේ ඉන්නවා කියලත්. ඒ කියන්නේ මේ වෙනකොට hulk ඉන්නේ Asgard වල. එහෙම වෙන්නේ කොහොමද? Quinjet එකකින් වෙන ග්රවහලෝකයකට යන්න කොහොමත බැ. බොහෝ විට Thor හරි වෙන asgardian කෙනෙක් hulk ව අරන් ගිය වෙන්න පුළුවන්. එක හරියට දැන ගන්න තව මාස 14ක් විතර ඉන්න වෙනවා.

Natasha කියනවා ඇයට අදහසක් තියෙනවා කියලා. ඒ වගේම Tony ත් කියනවා. Natasha එතනදී අදහස් කරන්නේ Black Panther ගැනයි. එත් Tony ගේ ඔලුවේ ඉන්නේ කව්ද?

වෙන කව්ද, Marvel සතුව ඉන්න ඔවුන්ගේ ජනප්රි්යම comic චරිතය. Spider-Man. අවරුදු ගානක් Marvel කට්ට කාල කාල උපයාගත්ත ප්රනතිපලය තමයි මේ MCU එකට එන්න යන්නේ. කව්රුත් දන්නවනේ Spider-Man කියන්නේ Marvel චරිතයක් වුනාට live-action අයිතිය තිබුනේ sony සමාගමට කියලා. කොහොම හරි sony සමගම තීරණය කල Spider-Man, Marvel ලගේ ච්ත්රවපට වලට යොදා ගැනීමට අවසර දෙන්න. හැබැයි එහෙම කියලා තාමත් සම්පුර්ණ අයිතියනම් දීල නැ. එක සමගාමී අයිතියක් හරියට Quicksilver වගේ. ඒ වගේම මේ movie එකේ අපිට දකින්න පුළුවන් එදා මේද තුල පහල වුන හොදම Spider-Man ව. කොමික් කියවන ඇය දන්නවා ඇතිනේ Deadpool ට පස්සේ Marvel ලගේ හොදම කොමඩි කොමික් චරිතය Spider-Man කියලා. එත් කලින් ආව movies වල අපිට ඒ තරම් කොමඩි Spider-Man කෙනෙක් දකින්න ලැබුනේ නැ මේකේ වගේ. තවදෙයක් Spider-Manට powers ලැබෙනකොට අවරුදු 15යි. අවරුදු 15ක පෙනුමක් තියෙන Peter Parker කෙනෙක් දකින්නෙත් අපි මේ movie විතරයි. (කලින් Peter Parker ලා කොච්චර වයසද කියලා Aunt May ගේ වයසින්ම කියන්න පුළුවන්. කොහොමද මේකේ Aunt May..... හෝ හෝ .. කතාව වෙන පැත්තකට යනවා වගේ)

Tony යනවා Queens වලට. Peter ගෙදර එනකොට Tony ඉන්නවා Aunt May එක්ක චැටක් දාගෙන. Tony ව දැකපු Peter පුදුම වෙනවා. ඔහුට වචන පවා පැටලෙනවා. තාක්ෂණික විශේෂඥයකු, බිලියනපතියකු වන Tony Stark එහෙමත් නැත්නම් Iron Man තමාගේ නිවසේ. Tony ට ඕනි Peter එක්ක තනියම කතා කරන්න. මේ නිසා Aunt May ව මග ඇරලා Peter ගේ කාමරේට යනවා.

Tony දැනටමත් දන්නවා Peter කියන්නේ Spider-Man කියලා. Tony ට ඕනි එක තහවරු කරගන්න. Tony වීඩියෝ ෆුටෙජ් එකක් පෙන්නවා Spider-Man නගරයේ කල ක්රිඕයාකාරකම් වල. Peter කියන්නේ එක බොරුවක් කියලා. මෙතනදී Tony,Spider-Man suit (Peter ම නිර්මාණය කල)සිවිලිමේ තියල හොයාගන්නවා. ඊට පස්සේ Peter ට පිළිගන්න වෙනවා තමා Spider-Man බව. මෙතනදී හෙළිදරව් වෙනවා Peter ට මිට මාස 6කට පෙර powers ලැබුණු බවත් ඒ ගැන වෙන කිසිම දෙනෙක් දන්නේ නැති බවත් (දැන් ඉතින් දාන්න එකම කෙනා Tony Stark විතරයි). Tony කැමති කරගන්නවා කොහොමහරි Peter ව තමාගේ කණ්ඩායමට එකතු කර ගැනීමට.

Avengers headquarters වලට විශ්‍රාtම ගිය කෙනෙකු පැමිණෙනවා. ඒ Clint Barton. Wanda ව බේරාගෙන යන්න. ඔහු පවසන්නේ කැප්ට ඔවුන්ගේ උදව් අවශ්‍ය0 බවයි. නමුත් එතනට එන Vision ඔවුන්ව නවත්වන්න හැදුවත් Wanda ගේ බලයෙන් Vision පරාද වෙනවා. මේ අතර Natasha, T'Challa හමුවෙනවා Bucky ව සොයාගන්නා උදව් කිරීමට.

Sharon පැමිණෙනවා Steve හමුවීමට අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ආයුධ ආම්පන්නද එක්ක. Steve කියනවා මේ දේවල් නැති වෙන නිසා Sharon සොයාගෙන CIA එක එයි කියලා. ඒ වගේම මෙතනදී Steve ට Sharon ගැන මෙව්වා එකකුත් ඇති වෙනවා (කොමික් වල විදියටම)

ඕක ඉතින් අපි හිතුව වෙයි කියලා. හැබැයි ඉතින් මේවා Sharon ගේ නැන්ද වලෙන් නැගිටලා එන වැඩ. එත් ඉතින් ආදරයට උස වයස නිකම්ම නිකම් නොම්බර විතරයි කියනවනේ. CIA එකත් අහිමි වෙන Sharon ට මෙතනින් පස්සේ මොන වෙයිද, අපිට ඉස්සරහට මේ චරිතය දකින්න ලැබෙයිද? ඒක ප්‍රrශ්නාර්ථයක්. හැබැයි ඉතින් Sharon ගේ චරිතය දැන් Steve එක්ක සම්බධ වුන නිසා මන් නම් හිතන්නේ Sharon ඉස්සරහට MCU එකේ බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම Sharon ගෙනත් දෙන Steve ගේ ඇදුමේ Avenger logo එක දකින්න ලැබෙන්නේ නැ. ඔවුන් එක ඉවත් කරලා. ඒ කියන්නේ Steve සහ Sam, Avengers කණ්ඩායමෙන් ඒ වෙනකොටත් ඉවත් කරලා ඉවරයි.

Steve, Bucky සහ Sam යනවා ඔවුන්ගේ අලුත්ම කණ්ඩායම් සාමජිකයව හමු වීමට. Clint ඔහුව එක්කන් එනවා.Scott Lang. බලාගෙන ගියාම Scott, Captain America ගේ ලොකු fan කෙනෙක් වගේ. ඒ වගේම Scott, Samට පරණ මතක් කිරීමකුත් කරනවා. Scott මෙතනදී කැමති වෙනවා කණ්ඩායමට එකතු වන්න.

[QUOTE="choppe, post: 20611172, member: 59712"] [CENTER][IMG] http://i66.tinypic.com/1skx2x.jpg[/IMG] [SIZE="3"][COLOR="Navy"]එක්සත් ජාතීන්ගේ සවිධානය විසින් යොදවපු පුද්ගලයෙකු Bucky ගෙන් ප්‍ර3ශ්න කිරීමට පටන් ගන්නවා. ඒ වෙන කව්රුත් නෙවේ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/618265551665555/"]Zemo[/URL]. ඇත්ත එක්සත් ජාතීන්ගේ සවිධානය නියෝජිතයා Zemo මර දාල ඔහුගේ අනන්‍යmතාවයෙන් තමා මෙතන පෙනී සිටින්නේ. [/COLOR] [CENTER][IMG] http://i66.tinypic.com/2nowid.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]මේ අතර Zemo සතුව තිබු උපකරණය courier එකක් මගින් නගරයේ විදුලි ප්‍රේOශානගරයකට ලැබෙනවා. ඒවගේම Steve හට සැකයක් ඇති වෙනවා එක්සත් ජාතීන්ගේ සමුළුවට බෝම්බයක් එල්ල කල එයට වගකිව යුතු පුද්ගලයාගේ ජායාරුපය ප්‍ර]සිද්ධ වීම සම්බන්ධයෙන්. Steve කියන්නේ ඊට සැබෑ වගකියන්නට එය හොදම සාක්ෂියක් ඉන් සැගවී සිටීමට කියලා.[/COLOR] [CENTER][IMG] http://i66.tinypic.com/n2ik1y.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]මේ අවස්ථාවේම courier එකෙන් ලැබුණු Zemo ගේ උපකරණය ක්රි්යාත්මක වීමෙන් මුළු නගරයේම විදුලිය ඇනහිටීනව. ක්රිඑයාත්මක වෙන Zemo, [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537382786420499/"]Winter Soldier[/URL] ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය භාවිතා කරමින් Bucky ව සිර කරගෙන සිටි කුටියෙන් එලියට ගන්නවා. Bucky එලියට ආ විට Zemo, Mission Report: December 16, 1991 තිබෙන ස්ථානය පිලිබදව දැන ගන්නවා.[/COLOR] [CENTER][IMG] http://i67.tinypic.com/14y2z9x.jpg[/IMG][/CENTER] [COLOR="navy"]එලිය ආපු Bucky එතනින් පැන යන්න උත්සහ කරනවා. Bucky, Sam සමග සහ Steve පසුව Tony සමග සටනක් ඇති වෙනවා.[/COLOR] මෙතැනදී අපිට දකින්න පුළුවන් Tony ගේ අලුත් ගැජට් එකක්:D. ඒ ටොනිගේ ඔරලෝසුවෙන් ක්‍රි,යාත්මක වෙන [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/539137602911684/"]Iron Man suit[/URL] එකේ Iron arm එක. මේ ඔරලෝසුවේ තියෙනවා පොඩිම පොඩි [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/542391349252976/"]Arc Reactor[/URL] එකකුත්. [CENTER][IMG] http://i63.tinypic.com/2uszu5s.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මිට අමතරව [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536785826480195/"]Natasha[/URL], [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537760499716061/"]Sharon [/URL]සහ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/616030058555771/"]T'Challa[/URL] සමග සටනින් පසු Bucky එතනින් පලා යන්න උත්සහ කරනවා. මේ සටන අතර තුරේ Zemo ද එතනින් පලා යනවා. [CENTER][IMG] http://i64.tinypic.com/ndwvvp.jpg[/IMG][/CENTER] Bucky හෙලිකොප්ටරයකින් පැන යන්න හැදුවත් Steve නිසා ඒක අසර්ථක වෙනනේ හෙලිකොප්ටරය කඩාගෙන වැටීමෙන්. කඩා වැටුණු පසු Steve, Bucky ව අල්ලා ගන්නවා. [/COLOR] මෙතැනදී Bucky කලින් [URL="https://www.facebook.com/MCULK/photos/a.531435860348525.1073741831.530923010399810/536285699863541/"]Captain America: The Winter Soldier[/URL] Movie එකේදී Steve අන්තිමේදී බේර ගන්න විදියටමයි Steve, Bucky ව බේරාගන්නේ. මුන් දෙන්නගේ තියෙන friendship එක ගැන මන් අමුතුවෙන් කියන්නේ නැ. කලින් Captain America movies ටික බැලුවනම් ඕන කෙනක් දන්නවා:yes:. [CENTER][IMG] http://i68.tinypic.com/35miosx.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Zemo තම බිරිදගේ ඇමතුම් රෙකෝඩ් එකට සවන් දෙනවා. සමහර විට මේක ඇයගේ අවසන් ඇමතුම වෙන්න පුළුවන්. මේ වෙලාවේ Zemo ප්‍රrවෘත්තියක් ඇහෙනවා Bucky, Steve සහ Sam භාරයෙන් පැන ගොස් ඇති බව. තමාගේ සැලැස්ම (සැලැස්ම ගැන ඉස්සරහට කියන්නම්) ඉදිරියට ක්රිඇයාත්මක කර ගන්න පුළුවන් කියලා හිතුන Zemo, Moscow වලට පිටත්ව යනවා.[/COLOR] [CENTER][IMG] http://i67.tinypic.com/9rr5lt.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Steve සහ Sam, Bucky ව හිරකරගෙන ඉන්නවා යම් කිසි දන්ඩයක් ආධාරයෙන්. Bucky ට සිහිය ආවට පස්සේ Steve ගැන තියන මතකයන් කියනවා. හැබැයි මේ දේවල් Bucky ට ඇත්තටම මතක දේවල්. [/COLOR] මේ scene එක මිට කලින් ආව [URL="https://www.facebook.com/MCULK/photos/a.531435860348525.1073741831.530923010399810/536563383169106/"]Ant-Man[/URL] movie එකේ postcredit scene එකේ සදහන් වුන. බලපු අයට මතක ඇතිනේ. [CENTER][IMG] http://i67.tinypic.com/2vrzitx.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මෙතැනදී Steve ප්‍ර5ශ්න කරනවා Zemo ගැන. Bucky කියනවා ඔහු කලින් රදවා සිටිය Siberia ගැන විස්තර දැන ගත් බවත් එහි තමන් මෙන් තවත් Winter Soldiers පස් දෙනෙකු සිටින බවත්.[/COLOR] [CENTER][IMG] http://i64.tinypic.com/sdheu1.jpg[/IMG][/CENTER] [COLOR="navy"]අයෙත් කලින් 1991 සිදු වූ flashback එකේ ඉතුරු ටික. Winter Soldier පහර ගත් [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/542370642588380/"]Super Soldier Serum[/URL] මගින් තවත් පස් දෙනකු හට පරීක්ෂණය කරනවා. Bucky පවසන්නේ ඔවුන් ඉතාම භයානක බවත් ඔවුන් ක්‍රි යාත්මක වුනොත් ලොකු විනාශයක් ඇති වීමට ඉඩ ඇති බවයි. මේ සදහා Steve සහ Sam කතා වෙනවා ඔවුන්ට උදව් ලබා ගැනීමට හැකි අය ගැන. එතනදී Sam කියනවා ඔහු කෙනෙක්ව දන්නවා කියලා. [/COLOR] Sam මේ කව්රු ගැනද කියන්නේ කියලා දන්නවනේ:cool:. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536829389809172/"]Ant-Man[/URL]. Ant-Man movie එක අවසානයේ මතක ඇතිනේ Sam,Scottව සමබන්ධ කරගන්න විදියක් හම්බවෙනවා. [CENTER][IMG] http://i68.tinypic.com/2wgfbpw.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මේ අතර [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/623697801122330/"]Ross [/URL]අහනවා Tony ගෙන් කණ්ඩායමේ අනිත් සාමාජිකයින් ගැන. ඒ වගේම ඔවුන් සොයන්න විශේෂ හමුදාවක් යොදවා ඇති බවත් එමගින් ඔවුන්ට මරණය දක්වා නරක ප්රිතිපල ඇති විය හැකි බවත් පවසනවා. Tony පවසන්නේ ඔහුට කාලය ලබා දුන්නොත් ඔවුන්ව සොයාගන්නා බවයි. ඒ අනුව Ross, Tony හට පැය 36ක් ලබා දෙනවා. [/COLOR] [CENTER][IMG] http://i66.tinypic.com/23lo3d2.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මෙතනදී Tony නොන්ඩියට වගේ Natasha ට කියනවා ඔවුන්ට මේ වෙලාවේ Hulk හිටියනම් කියලා. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/533274426831335/"]Hulk[/URL] ගැන Natasha මොනාහරි දෙයක් දන්නවද කියලා බලන්න. එත් Natasha හිනා වෙලාම දන්නේ නැ කියන්නේ ඇත්තටම ඒ ගැන කිසි දෙයක් දන්නේ නැති නිසා. [/COLOR] ඇත්තටම hulkට මොකද වුනේ:confused:, අපි අන්තිමට දැක්කේ ultron සිදුවීමෙන් පස්සේ hulk හැමෝගෙන්ම වෙන් වෙලා Quinjet එකකින් යනවා. hulk ව track කරන්න බැ කියලත් ඔහු ජිවතුන් අතර කියලත් Fury කියනවා. ඒ වගේම හුගක් අය දන්නවා ඇති hulk මීලග Thor Ragnarok movie එකේ ඉන්නවා කියලත්. ඒ කියන්නේ මේ වෙනකොට hulk ඉන්නේ Asgard වල:rolleyes::rolleyes:. එහෙම වෙන්නේ කොහොමද?:baffled: Quinjet එකකින් වෙන ග්රවහලෝකයකට යන්න කොහොමත බැ. බොහෝ විට Thor හරි වෙන asgardian කෙනෙක් hulk ව අරන් ගිය වෙන්න පුළුවන්. එක හරියට දැන ගන්න තව මාස 14ක් විතර ඉන්න වෙනවා.:dull: [COLOR="navy"]Natasha කියනවා ඇයට අදහසක් තියෙනවා කියලා. ඒ වගේම Tony ත් කියනවා. Natasha එතනදී අදහස් කරන්නේ Black Panther ගැනයි. එත් Tony ගේ ඔලුවේ ඉන්නේ කව්ද?[/COLOR] වෙන කව්ද:rofl:, Marvel සතුව ඉන්න ඔවුන්ගේ ජනප්රි්යම comic චරිතය:cool:. [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/643834902441953"]Spider-Man[/URL]. අවරුදු ගානක් Marvel කට්ට කාල කාල උපයාගත්ත ප්රනතිපලය තමයි මේ MCU එකට එන්න යන්නේ. කව්රුත් දන්නවනේ Spider-Man කියන්නේ Marvel චරිතයක් වුනාට live-action අයිතිය තිබුනේ sony සමාගමට කියලා. කොහොම හරි sony සමගම තීරණය කල Spider-Man, Marvel ලගේ ච්ත්රවපට වලට යොදා ගැනීමට අවසර දෙන්න. හැබැයි එහෙම කියලා තාමත් සම්පුර්ණ අයිතියනම් දීල නැ:P. එක සමගාමී අයිතියක් හරියට Quicksilver වගේ. ඒ වගේම මේ movie එකේ අපිට දකින්න පුළුවන් එදා මේද තුල පහල වුන හොදම Spider-Man ව:yes:. කොමික් කියවන ඇය දන්නවා ඇතිනේ Deadpool ට පස්සේ Marvel ලගේ හොදම කොමඩි කොමික් චරිතය Spider-Man කියලා. එත් කලින් ආව movies වල අපිට ඒ තරම් කොමඩි Spider-Man කෙනෙක් දකින්න ලැබුනේ නැ මේකේ වගේ. තවදෙයක් Spider-Manට powers ලැබෙනකොට අවරුදු 15යි. අවරුදු 15ක පෙනුමක් තියෙන Peter Parker කෙනෙක් දකින්නෙත් අපි මේ movie විතරයි. (කලින් Peter Parker ලා කොච්චර වයසද කියලා Aunt May ගේ වයසින්ම කියන්න පුළුවන්:rolleyes:. කොහොමද මේකේ Aunt May.:love:.... හෝ හෝ .. කතාව වෙන පැත්තකට යනවා වගේ:P) [CENTER][IMG] http://i65.tinypic.com/9lj19k.jpg[/IMG][/CENTER] [COLOR="navy"] Tony යනවා Queens වලට. Peter ගෙදර එනකොට Tony ඉන්නවා Aunt May එක්ක චැටක් දාගෙන. Tony ව දැකපු Peter පුදුම වෙනවා. ඔහුට වචන පවා පැටලෙනවා. තාක්ෂණික විශේෂඥයකු, බිලියනපතියකු වන [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/531421200349991/"]Tony Stark[/URL] එහෙමත් නැත්නම් Iron Man තමාගේ නිවසේ. Tony ට ඕනි Peter එක්ක තනියම කතා කරන්න. මේ නිසා Aunt May ව මග ඇරලා Peter ගේ කාමරේට යනවා.[/COLOR] [CENTER][IMG] http://i65.tinypic.com/2nlwftk.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Tony දැනටමත් දන්නවා Peter කියන්නේ Spider-Man කියලා. Tony ට ඕනි එක තහවරු කරගන්න. Tony වීඩියෝ ෆුටෙජ් එකක් පෙන්නවා Spider-Man නගරයේ කල ක්රිඕයාකාරකම් වල. Peter කියන්නේ එක බොරුවක් කියලා. මෙතනදී Tony,Spider-Man suit (Peter ම නිර්මාණය කල)සිවිලිමේ තියල හොයාගන්නවා. ඊට පස්සේ Peter ට පිළිගන්න වෙනවා තමා Spider-Man බව. මෙතනදී හෙළිදරව් වෙනවා Peter ට මිට මාස 6කට පෙර powers ලැබුණු බවත් ඒ ගැන වෙන කිසිම දෙනෙක් දන්නේ නැති බවත් (දැන් ඉතින් දාන්න එකම කෙනා Tony Stark විතරයි). Tony කැමති කරගන්නවා කොහොමහරි Peter ව තමාගේ කණ්ඩායමට එකතු කර ගැනීමට. [/COLOR] [CENTER][IMG] http://i63.tinypic.com/nf19tw.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Avengers headquarters වලට විශ්‍රාtම ගිය කෙනෙකු පැමිණෙනවා. ඒ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536793256479452/"]Clint Barton[/URL]. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536799643145480/"]Wanda[/URL] ව බේරාගෙන යන්න. ඔහු පවසන්නේ කැප්ට ඔවුන්ගේ උදව් අවශ්‍ය0 බවයි. නමුත් එතනට එන [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536811296477648/"]Vision[/URL] ඔවුන්ව නවත්වන්න හැදුවත් Wanda ගේ බලයෙන් Vision පරාද වෙනවා. මේ අතර Natasha, T'Challa හමුවෙනවා Bucky ව සොයාගන්නා උදව් කිරීමට.[/COLOR] [CENTER][IMG] http://i66.tinypic.com/nv9sas.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Sharon පැමිණෙනවා Steve හමුවීමට අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ආයුධ ආම්පන්නද එක්ක. Steve කියනවා මේ දේවල් නැති වෙන නිසා Sharon සොයාගෙන CIA එක එයි කියලා. ඒ වගේම මෙතනදී Steve ට Sharon ගැන මෙව්වා එකකුත් ඇති වෙනවා:rolleyes: (කොමික් වල විදියටම) [/COLOR] ඕක ඉතින් අපි හිතුව වෙයි කියලා:P. හැබැයි ඉතින් මේවා Sharon ගේ නැන්ද වලෙන් නැගිටලා එන වැඩ:baffled:. එත් ඉතින් ආදරයට උස වයස නිකම්ම නිකම් නොම්බර විතරයි කියනවනේ;). CIA එකත් අහිමි වෙන Sharon ට මෙතනින් පස්සේ මොන වෙයිද, අපිට ඉස්සරහට මේ චරිතය දකින්න ලැබෙයිද?:confused: ඒක ප්‍රrශ්නාර්ථයක්. හැබැයි ඉතින් Sharon ගේ චරිතය දැන් Steve එක්ක සම්බධ වුන නිසා මන් නම් හිතන්නේ Sharon ඉස්සරහට MCU එකේ බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම Sharon ගෙනත් දෙන Steve ගේ ඇදුමේ Avenger logo එක දකින්න ලැබෙන්නේ නැ. ඔවුන් එක ඉවත් කරලා. ඒ කියන්නේ Steve සහ Sam, Avengers කණ්ඩායමෙන් ඒ වෙනකොටත් ඉවත් කරලා ඉවරයි. [CENTER][IMG] http://i68.tinypic.com/2n8s8xu.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Steve, Bucky සහ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536818236476954/"]Sam[/URL] යනවා ඔවුන්ගේ අලුත්ම කණ්ඩායම් සාමජිකයව හමු වීමට. Clint ඔහුව එක්කන් එනවා.[URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536829389809172/"]Scott Lang[/URL]. බලාගෙන ගියාම Scott, [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536538723171572/"]Captain America[/URL] ගේ ලොකු fan කෙනෙක් වගේ. ඒ වගේම Scott, Samට පරණ මතක් කිරීමකුත් කරනවා. Scott මෙතනදී කැමති වෙනවා කණ්ඩායමට එකතු වන්න.[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom