Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
captain marvel dc or captain marvel marvel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩී සී කොමික්ස් ලාගෙ (නොලාන්ගෙ ඇරෙන්න )

අනික් චිත්‍රපට වලට අඳුරු තීම් එක යොදාගෙන තියෙන නිසා සහ කතාවෙ කිසි කුතුහලයක් දනවන දෙයක් නොවන නිසා චිත්‍රපටි අවුල් වෙනවා

මාවල් ලාගෙ චිත්‍රපට වල තීම් එක ලයිට් ඩී සී ලාට වඩා ඒ වගෙම උන්ගෙ ෆයිට් සීන්ස් එහෙම ටිකක් තාත්වික මට්ටමට අරගෙන තියෙනවා ,සී ජී අයි වලින් උනත්,

ඒ වගෙම එහෙන් මෙහෙන් නවයොවුන් වියෙ උන්ට හිනා වෙන්න (මට නම් හිනා යන්නෙ නැහැ ) විහිළු දෙබස් පවා සුපිරි වීරයො අතර තියෙනවා

අනික් එක මාවල් ලා ගොඩාක් සමාජ දෙශපාලන වාතාවරණය එක්ක චිත්‍රපට රිලීස් කරනවා

බ්ලැක් පැන්තර් (කල්ලන්ගෙ නැඟී සිටීම )

කැප්ටන් මාර්වල් ,ඇන්ට් මෑන් ඇන්ඩ් වාස්ප් (ෆෙමිනිස්ම්)

වගෙ චිත්‍රපට වලින් ඒක පෙනවා,

බ්ලැක් පැන්තර් එකෙ ඇත්තටම මට නම් චාටර්ම ෆිල්ම් එකක් මාවල් ලාගෙ, එත් එකෙ රෙටිංග්ස් සහ ආදායම ඉහලයි ,ඒ ඇයි ? කල්ලො නිසා ,

ඩී සී ලා මේ වගෙ දෙවල් ගැන් තැකීමක් නැහැ, අඩුම ගානෙ නොලාන් බැට්මැන් ට දීපු වටිනාකම අනික් ඩිරෙක්ටර්ස් ලාගෙන් බැට්මෑන්ට ලැබුණෙ නැහැ,

එකක් මාවල් ලාගෙ රූසො බ්‍රදර්ස්ලා ගෙ ෆිල්ම් ටික නම් පට්ට කැමරා එකෙ කොලිටි එක පැත්තෙන් සහ ඇක්ෂන් පැත්තෙන්

ඒ වෙනස තෙරුම් ගන්න පුළුවන් උන් මාවල් ලා එක්ක කරලා තියෙන ෆිල්ම් 4 න්

කැප්ටන් ඇමෙරික වින්ටර් සොල්ජර්, කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් ,ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රොන් ,ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්

කොමික් පොත් වල කොහොම උනත් කාර්ටූන් වල කොහොම උනත් චිත්රපටියකදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඔනි චරිත යොදාගද්දි සහ ඇක්ෂන් ගැන එහෙම

ඉතිං ඩී සී ලා ගේම් එකෙන් පරාදයි දැනටම

බලමු ඩිරෙක්ටර්ව වෙනස් කරොත් හරි

[QUOTE="Dothraki, post: 23641165, member: 567236"] [B][SIZE=3]ඩී සී කොමික්ස් ලාගෙ (නොලාන්ගෙ ඇරෙන්න ) අනික් චිත්‍රපට වලට අඳුරු තීම් එක යොදාගෙන තියෙන නිසා සහ කතාවෙ කිසි කුතුහලයක් දනවන දෙයක් නොවන නිසා චිත්‍රපටි අවුල් වෙනවා මාවල් ලාගෙ චිත්‍රපට වල තීම් එක ලයිට් ඩී සී ලාට වඩා ඒ වගෙම උන්ගෙ ෆයිට් සීන්ස් එහෙම ටිකක් තාත්වික මට්ටමට අරගෙන තියෙනවා ,සී ජී අයි වලින් උනත්, ඒ වගෙම එහෙන් මෙහෙන් නවයොවුන් වියෙ උන්ට හිනා වෙන්න (මට නම් හිනා යන්නෙ නැහැ ) විහිළු දෙබස් පවා සුපිරි වීරයො අතර තියෙනවා අනික් එක මාවල් ලා ගොඩාක් සමාජ දෙශපාලන වාතාවරණය එක්ක චිත්‍රපට රිලීස් කරනවා බ්ලැක් පැන්තර් (කල්ලන්ගෙ නැඟී සිටීම ) කැප්ටන් මාර්වල් ,ඇන්ට් මෑන් ඇන්ඩ් වාස්ප් (ෆෙමිනිස්ම්) වගෙ චිත්‍රපට වලින් ඒක පෙනවා, බ්ලැක් පැන්තර් එකෙ ඇත්තටම මට නම් චාටර්ම ෆිල්ම් එකක් මාවල් ලාගෙ, එත් එකෙ රෙටිංග්ස් සහ ආදායම ඉහලයි ,ඒ ඇයි ? කල්ලො නිසා , [/SIZE][/B][B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]ඩී සී ලා මේ වගෙ දෙවල් ගැන් තැකීමක් නැහැ, අඩුම ගානෙ නොලාන් බැට්මැන් ට දීපු වටිනාකම අනික් ඩිරෙක්ටර්ස් ලාගෙන් බැට්මෑන්ට ලැබුණෙ නැහැ, එකක් මාවල් ලාගෙ රූසො බ්‍රදර්ස්ලා ගෙ ෆිල්ම් ටික නම් පට්ට කැමරා එකෙ කොලිටි එක පැත්තෙන් සහ ඇක්ෂන් පැත්තෙන් ඒ වෙනස තෙරුම් ගන්න පුළුවන් උන් මාවල් ලා එක්ක කරලා තියෙන ෆිල්ම් 4 න් [/SIZE][/B][B][SIZE=3] කැප්ටන් ඇමෙරික වින්ටර් සොල්ජර්, කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් ,ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රොන් ,ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]කොමික් පොත් වල කොහොම උනත් කාර්ටූන් වල කොහොම උනත් චිත්රපටියකදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඔනි චරිත යොදාගද්දි සහ ඇක්ෂන් ගැන එහෙම ඉතිං ඩී සී ලා ගේම් එකෙන් පරාදයි දැනටම බලමු ඩිරෙක්ටර්ව වෙනස් කරොත් හරි [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom