http://www.elakiri.com/forum/showthread.php?p=23153812
මේ ත්‍රෙඩ් එකේ කතා වෙනවා ඇත්තටම infinity war එකේ අවසානෙට කතා කරනවාඅ කියලා captain marvel ට. ඔව්. ඒක ඇත්ත. ! නමුත් මට තියන පට්ටම ප්‍රශ්නේ තමයි DC comics ලාගෙ වගේම Marvel comics ලාගේත් චරිත දෙකක් තියනවා captain marvel කියලා හදුන්වන..
infinity war එක marvel ලාගේ නිසා DC ලාගේ Captain marvel මේකට එන්න විදියක් නැහැ. මොකද මෙ comic company දෙකක characters දෙකක් නිසා.
DC Comics - Captain Marvel නොහොත් Shazam
https://en.wikipedia.org/wiki/Captain_Marvel_(DC_Comics)
මොහු super man ට පරාද කල නොහැකි චරිත පවා පරාජය කරනවා.
ඒ කියන්නෙ මොහු superman ටත් වඩා ප්‍රභල චරිතයක්.... 
Marvel Comics - Captain Marvel
https://en.wikipedia.org/wiki/Captain_Marvel_(Marvel_Comics)
මෙයා girl character එකක්. marvel comics ලාගේ captain marvel කියන්නේ මෙයාට..
ප්‍රශ්නේ shazam එහෙමත් නත්නම් DC Captain Marvel ට තියන බලයම Marvel Comics Captain Marvel ටත් තියනවද කියන එක... මොකද මේ films දෙකම release වෙන්න නියමිතයි අනාගතයේදී...

)