Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Captain Marvel - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Skrull ගේ සිරුර පරික්ෂ කරන S.H.I.E.L.D. දැන ගන්නවා Skrull පිටසක්වල ජීවින් බව.

Fury ඇහැ වහගෙන ඉන්න සිදුවීමෙන් ඔහුගේ ඇහැ අහිමි වීම ගැන ඉගියක් ලබා දීල තියෙනවා. ඒ වගේම මෙතන S.H.I.E.L.D. අධ්යක්ෂක Keller විදියට ඉන්නේ Skrull නායක Talos බව අපට තේරුම් ගන්න පුළුවන්. Fury ගේ මාර්ගයෙන් මෙතනදී ඔහු Captain Marvel සිටින තැන දැන ගන්නවා.

Rosamond වල Bar එකට පැමිණෙන Carol ට ඇයගේ මෙහි අතීතය සිහි වෙන්න පටන් ගන්නවා.

එහිදී ඇයට Fury හමු වෙනවා. Fury ඇයව විශවාස කිරීමට පටන් ගන්නා අතර ඇයට උදව් කිරීමට කැමති වෙනවා

මෙතනදී අපිට Fury ගේ අතීතය ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙනවා. Fury මීට කලින් පිටසක්වල ජීවින් දැක නැති බවත්.

Fury සහ Carol, Project P.E.G.A.S.U.S. පිහිටි Nevada වල Joint USAFA Facility වෙත පැමිණෙනවා

Project P.E.G.A.S.U.S. එක ගැනනම් අපට කීපවතාවක්ම MCU එක තුලදී අහන්න ලැබුණා. Project P.E.G.A.S.U.S. කියන්නේ S.H.I.E.L.D. එක , NASA ආයතනය සහ ඇමෙරිකානු ගුවන් හමුදාව එකට එකතු වී කරන පරීක්ෂණයක්. මේ පරීක්ෂණය වන්නේ 1945 දී Howard Stark සොයා ගත් ඔවුන් සතුව පවතින Tesseract එක යොදා ගනිමින් එහි බලය උපයෝගී කරගෙන කරන පරික්ෂනයි. ඉතින් අපට මේ ගැන මීට කලින් Iron Man 2, Thor සහ The Avengers movies වලදී අහන්න දකින්න ලැබුණා. මේ එක් අවස්ථාවක් තමයි Loki පෘථිවියට එන අවස්ථාව. එතනදී Tesseract එක Loki අතට පත් වීමත් සමග මේ පරීක්ෂණ ඇණහිටනවා.

එහි අරක්ෂකයින්ගෙන් ඔවුන් විමසනවා Wendy Lawson පිලිබදව. අරක්ෂකයින් ඔවුන්ව කාමරයක හිර කරනවා.

මෙතනදී Fury ගේ S.H.I.E.L.D. ID කාඩ් එකේ දකින්න පුළුවන් ඔහුගේ මට්ටම Level 3 විදියට. S.H.I.E.L.D. වල නියෝජිතයින්ගේ මට්ටම මේ Clearance Level විදියට හදුන්වන්නේ. මෙහි මුල්ම මට්ටම Level 1 විදියටත්, උසස්ස්ම මට්ටම Level 10 විදියටත් හදුන්වනවා. ඒ අනුව S.H.I.E.L.D. නියෝජිතයින් අවසාන වශයෙන් ඒ ඒ Clearance Level වල සිටියේ මේ විදියටයි. Level 1 (Skye), Level 5 (Leo Fitz, Jemma Simmons), Level 6 (Steve Rogers, Natasha Romanoff, Antoine Triplett, Rebecca Stevens, Eric Koenig, Mack), Level 7 (Clint Barton, Davis, Melinda May, Bobbi Morse, Felix Blake, Grant Ward, John Garrett, Jasper Sitwell), Level 8 (Phil Coulson, Victoria Hand ), Level 9 (Maria Hill), Level 10 (Nick Fury, Alexander Pierce). මෙහි උසස්ම මට්ටම වෙන Level 10 කියන්නේ S.H.I.E.L.D. අධ්යක්ෂක මට්ටමයි. නමුත් S.H.I.E.L.D. සහ Hydra ගැටුමෙන් පසු නැවත පිහිටුවන S.H.I.E.L.D. සංවිධානයේ මේ Clearance Level එක Color System එකකට වෙනස් කෙරුණා. ඒ එවකට අධ්යක්ෂක වුන Jeffrey Mace. ඒ අනුව අලුත් System එකට අනුව පහල මට්ටමේ සිට උසස් මට්ටමට දක්වා පිලිවෙලින් Black, White, Green (Research වලට සම්බන්ධ නියෝජිතයින්) , Blue (Field එකට සම්බන්ධ නියෝජිතයින් ), Red (Operations වලට සම්බන්ධ නියෝජිතයින්), Orange (Field Support සම්බන්ධ නියෝජිතයින්), Platinum (අධ්යක්ෂක ) විදියට වෙනස් වෙනවා.

ඔවුන් සිර වී සිටින බව තේරුම් ගන්න Fury, S.H.I.E.L.D. වෙත pager එකකින් message එකක් යවනවා අමතර සහයක් ඉල්ලා Carol ව අල්ලා ගැනීමට

ඒ කාමරයෙන් පැන ගන්නා ඔවුන් තොරතුරු ගබඩා කර ඇති මහලට යනවා. මේ යන තුර දී ඔවුන්ට Goose හමු වෙනවා.

Flerken ගණයට අයත් පෘතුවියේ පුසෙකුට සමාන මේ ජීවියා ගැන කොමික් වල දකින්න පුළුවන් සමනකම්ම MCU එකේදිත් දකින්න පුළුවන්.

එහිදී ඔවුන් Light-Speed Engine project එක ගැනත් Wendy Lawson යනු Kree කෙනෙකු බවත්. ඇය මේ වෙනකොට මිය ගොස් ඇති බවත් දැන ගන්නවා.

Light-Speed Engine project එක වෙන්නේ කලින් සදහන් කරපු Project P.E.G.A.S.U.S වලින් සිදු කරපු පරීක්ෂණයක්. මේ පරීක්ෂණයෙන් Tesseract එකේ බලය ප්රයෝජනයට ගනිමින් ඇමෙරිකානු ගුවන් හමුදාවේ සේවය කල Wendy Lawson එහෙමත් නැතිනම් Mar-Vell, Light-Speed Engine එකක් නිර්මාණය කරනවා 1980 දශකයේ Skrull ලව Kree ලාගෙන් වෙන් කර galaxy එකේ Kree ලගේ සොයාගත් නොහැකි දිශාවකට ගෙන යාම අරමුණින්. නමුත් ඇයට මේ දී නිම කරන්න ලැබෙන්නේ නෑ එයට පෙර ඇය මිය යාම හේතුවෙන්.

තම සොයා ගත තොරතුරු Carol, Yon-Rogg හට පවසනවා එහිදී ඔහු කියනවා Wendy Lawson එහෙමත් නැතිනම් Kree නමින් Mar-Vell ඔවුන්ගේ රහසිගත Kree කෙනෙකු බව. එ වගේම Carol කියනවා තමාට පෘතුවියේ මතකයන් පවතින බවත්

මෙතැනදී අපි දැන ගන්න Wendy Lawson Kree නමින් Mar-Vell කොමික් වලදී දකින්න ලැබෙන්නේ පිරිමි චරිතයක් විදියටයි. Kree ගණයට අයත් වෙන් කෙනකු වන ඔහු ප්රබල චරිතයක්ද වෙනවා. ඒ වගේම ඔහු Imperial Kree Army එක මෙහෙයවන පුද්ගලයාද වෙනවා.

Fury පණිවිඩයෙන් එතනට එන Keller සමග S.H.I.E.L.D. නියෝජිතයින් Carol ව අල්ල ගැනීමට යාමේදී Fury හට තේරෙනවා මේ Skrull කෙනෙකු බව

Fury හට මෙතනදී Nicholas ලෙස හැදින්වෙමේදී Fury තේරුම්ගන්නේ මොකද මීට කලින් Fury කිව්වා ඔහුට Fury හැර වෙනත් නම් වලින් කිසි කෙනකු කතා නොකරන බව. නමුත් පසු කාලීනව ඒ දේවල් වෙනස් වෙලා තියෙනවා. මොකද අපට අහන්න ලැබිලා තියෙනවා Nick කියා Fury ට අමතන අවස්ථා. උදාහරණයකට Maria Hill තනොස්ගේ snap එකෙන් දුවිලි වීමට පෙර Nick විදියට අමතනවා.

Keller ව මග අරින Fury, Carol සමග Coulson ගේ උදව්වෙන් එතනින් Quadjet එකෙකින් පලා යනවා..

Carol සොයා ගත තොරතුරු සහ ඇයගේ මතකයන් අනුව ඔවුන් Maria Rambeau සොයා යනවා.

Ronan ගෙන් පණිවිඩයකින් Skrull ලව ඔවුන්ගේ ඉලක්කයට යාමට පෙර ඉක්මනින් සොයා ගත වුතු බව Yon-Rogg හට පවසනවා

Guardians of the Galaxy බලපු අයට මතක ඇති Ronan the Accuser ගැන. එහිදී Guardians ලා Power Stone එකේ බලයෙන් මොහුව මරා දමනවා. කොමික් වලදිනම් අපට මොහු හමු වෙන්නේ Loki වගේ anti-hero කෙනෙක් විදියටයි.

Maria Rambeau ගේ නිවසට පැමිණෙන Carol සහ Fury එහෙදී Carol,Maria ඔවුන්ගේ මතකයන් හුවමරු කර ගන්නවා.

Maria ගේ දියණිය විදියට අපට මෙතනදී හමුවෙන Monica Rambeau කොමික් වලදීත් මේ ආකාරයෙන්ම ඇයගේ දියණියයි. කොමික් වල Monica Rambeau හදුවන්නේ Spectrum නම් superheroine කෙනක් විදියටයි. Young Avengers ලට තවත් චරිතයක්.

Talos පැමිණෙනවා මොවුන් සිටින තැනට. Talos පවසනවා ඔවුන්ගේ සැබෑ අරමුණ ගැනත් ගුවන් අනතුර සිදු වූ දවසේ සිදුවීම ගැනත්.

Carol සහ Mar-Vell අනතුර සිදු වූ දවසේ සැබෑ මතකය Carol හට සිහි වෙනවා.

Carol බලයන් හිමිවෙන ආකාරය අපට දැක ගන්න පුළුවන් මෙතනදී ,Light-Speed Engine එක පිපිරී යාමෙන් එහි ඇති Tesseract එකේ බලය ඇග තුලට කාවදිමෙන් අධුමනුෂික බලයන් හිමි වෙනවා. මේ විදියට MCU එකේ Infinity stones මගින් බලය ලැබුණු අය අතරට තවක් කෙනෙක් එකතු වෙනවා. මීට පසු Scarlet Witch, Quicksilver සහ Vision, stones මගින් බලයන් හිමි වූ අය වෙනවා.

සියල්ල තේරුම් ගන්න Carol කැමති වෙනවා Talosට උදව් කිරීමට

movie එකේ plot twist වුන අවස්ථාව. Secret Invasion කොමික් වලදී අපි දැක්ක Skrulls ලට හාත්පසින්ම වෙනස් විදියේ Skrulls තමයි අපට MCU එකේදී දකින්න ලැබෙන්නේ.

Carol සුදානම් වෙනවා Mar-Vell ගේ Laboratory එකට යාමට . ඒසදහා Maria ද කැමති වෙනවා

කොමික් වල දකින්න පුළුවන් සුපුරුදු Captain Marvel suit එකට මෙතනදී වෙනස් වෙනවා. ඒ වගේම කොමික් වල දකින්න පුළුවන් Kree suit එකද (White/Green) මෙතනදී දකින්න පුළුවන්

පෘතුවියට එන Yon-Rogg දැන ගන්නවා Carol සියලු දේ දැන ගෙන බව. Ronan ව සම්බන්ධ කර ගන්නා Yon-Rogg, Skrull පෘතුවිය ඇති බවිත් පෘතුවියට පැමිණ ලෙස දැනුම් දෙනවා

[QUOTE="choppe, post: 24563152, member: 59712"] [CENTER][SIZE="3"] [IMG]https://i.imgur.com/kInrqt9.jpg[/IMG] [COLOR="Blue"]Skrull ගේ සිරුර පරික්ෂ කරන S.H.I.E.L.D. දැන ගන්නවා Skrull පිටසක්වල ජීවින් බව.[/COLOR] Fury ඇහැ වහගෙන ඉන්න සිදුවීමෙන් ඔහුගේ ඇහැ අහිමි වීම ගැන ඉගියක් ලබා දීල තියෙනවා. ඒ වගේම මෙතන S.H.I.E.L.D. අධ්යක්ෂක Keller විදියට ඉන්නේ Skrull නායක Talos බව අපට තේරුම් ගන්න පුළුවන්. Fury ගේ මාර්ගයෙන් මෙතනදී ඔහු Captain Marvel සිටින තැන දැන ගන්නවා. [IMG]https://i.imgur.com/7grlPqD.jpg[/IMG] [COLOR="blue"]Rosamond වල Bar එකට පැමිණෙන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1273401442818626/"]Carol[/URL] ට ඇයගේ මෙහි අතීතය සිහි වෙන්න පටන් ගන්නවා.[/COLOR] [IMG]https://i.imgur.com/c8cMQq0.jpg[/IMG] [COLOR="blue"]එහිදී ඇයට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537388216419956/"]Fury[/URL] හමු වෙනවා. Fury ඇයව විශවාස කිරීමට පටන් ගන්නා අතර ඇයට උදව් කිරීමට කැමති වෙනවා[/COLOR] මෙතනදී අපිට Fury ගේ අතීතය ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙනවා. Fury මීට කලින් පිටසක්වල ජීවින් දැක නැති බවත්;). [IMG]https://i.imgur.com/NZPAJh8.jpg[/IMG] [COLOR="blue"]Fury සහ Carol, Project P.E.G.A.S.U.S. පිහිටි Nevada වල Joint USAFA Facility වෙත පැමිණෙනවා [/COLOR] Project P.E.G.A.S.U.S. එක ගැනනම් අපට කීපවතාවක්ම MCU එක තුලදී අහන්න ලැබුණා. Project P.E.G.A.S.U.S. කියන්නේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.534452850046826/601647746660669/"]S.H.I.E.L.D.[/URL] එක , NASA ආයතනය සහ ඇමෙරිකානු ගුවන් හමුදාව එකට එකතු වී කරන පරීක්ෂණයක්. මේ පරීක්ෂණය වන්නේ 1945 දී [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/669148983243878/"]Howard Stark[/URL] සොයා ගත් ඔවුන් සතුව පවතින [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992/538334086325369/"]Tesseract[/URL] එක යොදා ගනිමින් එහි බලය උපයෝගී කරගෙන කරන පරික්ෂනයි. ඉතින් අපට මේ ගැන මීට කලින් Iron Man 2, Thor සහ The Avengers movies වලදී අහන්න දකින්න ලැබුණා. මේ එක් අවස්ථාවක් තමයි [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538042269687884/"]Loki[/URL] පෘථිවියට එන අවස්ථාව. එතනදී Tesseract එක Loki අතට පත් වීමත් සමග මේ පරීක්ෂණ ඇණහිටනවා. [IMG]https://i.imgur.com/utE0SoA.jpg[/IMG] [COLOR="blue"]එහි අරක්ෂකයින්ගෙන් ඔවුන් විමසනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1273401762818594/"]Wendy Lawson[/URL] පිලිබදව. අරක්ෂකයින් ඔවුන්ව කාමරයක හිර කරනවා.[/COLOR] මෙතනදී Fury ගේ S.H.I.E.L.D. ID කාඩ් එකේ දකින්න පුළුවන් ඔහුගේ මට්ටම Level 3 විදියට. S.H.I.E.L.D. වල නියෝජිතයින්ගේ මට්ටම මේ Clearance Level විදියට හදුන්වන්නේ. මෙහි මුල්ම මට්ටම Level 1 විදියටත්, උසස්ස්ම මට්ටම Level 10 විදියටත් හදුන්වනවා. ඒ අනුව S.H.I.E.L.D. නියෝජිතයින් අවසාන වශයෙන් ඒ ඒ Clearance Level වල සිටියේ මේ විදියටයි. Level 1 ([URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537721196386658/"]Skye[/URL]), Level 5 ([URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537732703052174/"]Leo Fitz[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537727913052653/"]Jemma Simmons[/URL]), Level 6 ([URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536538723171572/"]Steve Rogers[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536785826480195/"]Natasha Romanoff[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537736793051765/"]Antoine Triplett[/URL], Rebecca Stevens, Eric Koenig, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/593374440821333/"]Mack[/URL]), Level 7 ([URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536793256479452/"]Clint Barton[/URL], Davis, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537730439719067/"]Melinda May[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537733809718730/"]Bobbi Morse[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538718286286949/"]Felix Blake[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538726722952772/"]Grant Ward[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538721202953324/"]John Garrett[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538719619620149/"]Jasper Sitwell[/URL]), Level 8 ([URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537393343086110/"]Phil Coulson[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538716889620422/"]Victoria Hand[/URL] ), Level 9 ([URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537757849716326/"]Maria Hill[/URL]), Level 10 (Nick Fury, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538723032953141/"]Alexander Pierce[/URL]). මෙහි උසස්ම මට්ටම වෙන Level 10 කියන්නේ S.H.I.E.L.D. අධ්යක්ෂක මට්ටමයි. නමුත් S.H.I.E.L.D. සහ Hydra ගැටුමෙන් පසු නැවත පිහිටුවන S.H.I.E.L.D. සංවිධානයේ මේ Clearance Level එක Color System එකකට වෙනස් කෙරුණා. ඒ එවකට අධ්යක්ෂක වුන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/679365475555562/"]Jeffrey Mace[/URL]. ඒ අනුව අලුත් System එකට අනුව පහල මට්ටමේ සිට උසස් මට්ටමට දක්වා පිලිවෙලින් Black, White, Green (Research වලට සම්බන්ධ නියෝජිතයින්) , Blue (Field එකට සම්බන්ධ නියෝජිතයින් ), Red (Operations වලට සම්බන්ධ නියෝජිතයින්), Orange (Field Support සම්බන්ධ නියෝජිතයින්), Platinum (අධ්යක්ෂක ) විදියට වෙනස් වෙනවා. [IMG]https://i.imgur.com/Y9utY4J.jpg[/IMG] [COLOR="blue"]ඔවුන් සිර වී සිටින බව තේරුම් ගන්න Fury, S.H.I.E.L.D. වෙත [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/1273810266111077/"]pager[/URL] එකකින් message එකක් යවනවා අමතර සහයක් ඉල්ලා Carol ව අල්ලා ගැනීමට[/COLOR] [IMG]https://i.imgur.com/5e9DKHS.jpg[/IMG] [COLOR="blue"]ඒ කාමරයෙන් පැන ගන්නා ඔවුන් තොරතුරු ගබඩා කර ඇති මහලට යනවා. මේ යන තුර දී ඔවුන්ට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1268474916644612/"]Goose[/URL] හමු වෙනවා.[/COLOR] Flerken ගණයට අයත් පෘතුවියේ පුසෙකුට සමාන මේ ජීවියා ගැන කොමික් වල දකින්න පුළුවන් සමනකම්ම MCU එකේදිත් දකින්න පුළුවන්:yes:. [IMG]https://i.imgur.com/uKVgrTP.jpg[/IMG] [COLOR="blue"]එහිදී ඔවුන් Light-Speed Engine project එක ගැනත් Wendy Lawson යනු Kree කෙනෙකු බවත්. ඇය මේ වෙනකොට මිය ගොස් ඇති බවත් දැන ගන්නවා.[/COLOR] Light-Speed Engine project එක වෙන්නේ කලින් සදහන් කරපු Project P.E.G.A.S.U.S වලින් සිදු කරපු පරීක්ෂණයක්. මේ පරීක්ෂණයෙන් Tesseract එකේ බලය ප්රයෝජනයට ගනිමින් ඇමෙරිකානු ගුවන් හමුදාවේ සේවය කල Wendy Lawson එහෙමත් නැතිනම් Mar-Vell, Light-Speed Engine එකක් නිර්මාණය කරනවා 1980 දශකයේ Skrull ලව Kree ලාගෙන් වෙන් කර galaxy එකේ Kree ලගේ සොයාගත් නොහැකි දිශාවකට ගෙන යාම අරමුණින්. නමුත් ඇයට මේ දී නිම කරන්න ලැබෙන්නේ නෑ එයට පෙර ඇය මිය යාම හේතුවෙන්. [IMG]https://i.imgur.com/KKHZY4Z.jpg[/IMG] [COLOR="blue"]තම සොයා ගත තොරතුරු Carol, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1273402036151900/"]Yon-Rogg[/URL] හට පවසනවා එහිදී ඔහු කියනවා Wendy Lawson එහෙමත් නැතිනම් Kree නමින් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1273401762818594/"]Mar-Vell [/URL]ඔවුන්ගේ රහසිගත Kree කෙනෙකු බව. එ වගේම Carol කියනවා තමාට පෘතුවියේ මතකයන් පවතින බවත්[/COLOR] මෙතැනදී අපි දැන ගන්න Wendy Lawson Kree නමින් Mar-Vell කොමික් වලදී දකින්න ලැබෙන්නේ පිරිමි චරිතයක් විදියටයි:dull:. Kree ගණයට අයත් වෙන් කෙනකු වන ඔහු ප්රබල චරිතයක්ද වෙනවා. ඒ වගේම ඔහු Imperial Kree Army එක මෙහෙයවන පුද්ගලයාද වෙනවා. [IMG]https://i.imgur.com/MZTeQUI.jpg[/IMG] [COLOR="blue"]Fury පණිවිඩයෙන් එතනට එන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1273402409485196/"]Keller[/URL] සමග S.H.I.E.L.D. නියෝජිතයින් Carol ව අල්ල ගැනීමට යාමේදී Fury හට තේරෙනවා මේ Skrull කෙනෙකු බව[/COLOR] Fury හට මෙතනදී Nicholas ලෙස හැදින්වෙමේදී Fury තේරුම්ගන්නේ මොකද මීට කලින් Fury කිව්වා ඔහුට Fury හැර වෙනත් නම් වලින් කිසි කෙනකු කතා නොකරන බව:rofl:. නමුත් පසු කාලීනව ඒ දේවල් වෙනස් වෙලා තියෙනවා. මොකද අපට අහන්න ලැබිලා තියෙනවා Nick කියා Fury ට අමතන අවස්ථා. උදාහරණයකට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537757849716326/"]Maria Hill[/URL] තනොස්ගේ snap එකෙන් දුවිලි වීමට පෙර Nick විදියට අමතනවා. [IMG]https://i.imgur.com/D3bMvwJ.jpg[/IMG] [COLOR="blue"] Keller ව මග අරින Fury, Carol සමග [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537393343086110/"]Coulson[/URL] ගේ උදව්වෙන් එතනින් Quadjet එකෙකින් පලා යනවා.. [/COLOR] [IMG]https://i.imgur.com/HWBwiOp.jpg[/IMG] [COLOR="blue"]Carol සොයා ගත තොරතුරු සහ ඇයගේ මතකයන් අනුව ඔවුන් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1273402286151875/"]Maria Rambeau[/URL] සොයා යනවා.[/COLOR] [IMG]https://i.imgur.com/E4zhx1S.jpg[/IMG] [COLOR="blue"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538337702991674/"]Ronan[/URL] ගෙන් පණිවිඩයකින් Skrull ලව ඔවුන්ගේ ඉලක්කයට යාමට පෙර ඉක්මනින් සොයා ගත වුතු බව Yon-Rogg හට පවසනවා[/COLOR] Guardians of the Galaxy බලපු අයට මතක ඇති Ronan the Accuser ගැන. එහිදී Guardians ලා [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992/638352912990152/"]Power Stone[/URL] එකේ බලයෙන් මොහුව මරා දමනවා. කොමික් වලදිනම් අපට මොහු හමු වෙන්නේ Loki වගේ anti-hero කෙනෙක් විදියටයි. [IMG]https://i.imgur.com/TYpzPTM.jpg[/IMG] [COLOR="blue"]Maria Rambeau ගේ නිවසට පැමිණෙන Carol සහ Fury එහෙදී Carol,Maria ඔවුන්ගේ මතකයන් හුවමරු කර ගන්නවා.[/COLOR] Maria ගේ දියණිය විදියට අපට මෙතනදී හමුවෙන Monica Rambeau කොමික් වලදීත් මේ ආකාරයෙන්ම ඇයගේ දියණියයි. කොමික් වල Monica Rambeau හදුවන්නේ Spectrum නම් superheroine කෙනක් විදියටයි:cool:. Young Avengers ලට තවත් චරිතයක්;). [IMG]https://i.imgur.com/O5bFKjf.jpg[/IMG] [COLOR="blue"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1273402489485188/"]Talos[/URL] පැමිණෙනවා මොවුන් සිටින තැනට. Talos පවසනවා ඔවුන්ගේ සැබෑ අරමුණ ගැනත් ගුවන් අනතුර සිදු වූ දවසේ සිදුවීම ගැනත්.[/COLOR] [IMG]https://i.imgur.com/eEHC68L.jpg[/IMG] [COLOR="blue"]Carol සහ Mar-Vell අනතුර සිදු වූ දවසේ සැබෑ මතකය Carol හට සිහි වෙනවා.[/COLOR] Carol බලයන් හිමිවෙන ආකාරය අපට දැක ගන්න පුළුවන් මෙතනදී ,Light-Speed Engine එක පිපිරී යාමෙන් එහි ඇති Tesseract එකේ බලය ඇග තුලට කාවදිමෙන් අධුමනුෂික බලයන් හිමි වෙනවා. මේ විදියට MCU එකේ Infinity stones මගින් බලය ලැබුණු අය අතරට තවක් කෙනෙක් එකතු වෙනවා. මීට පසු [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536799643145480/"]Scarlet Witch[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536801716478606/"]Quicksilver[/URL] සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536811296477648/"]Vision[/URL], stones මගින් බලයන් හිමි වූ අය වෙනවා. [IMG]https://i.imgur.com/YZXvvxe.jpg[/IMG] [COLOR="blue"]සියල්ල තේරුම් ගන්න Carol කැමති වෙනවා Talosට උදව් කිරීමට[/COLOR] movie එකේ plot twist වුන අවස්ථාව. Secret Invasion කොමික් වලදී අපි දැක්ක Skrulls ලට හාත්පසින්ම වෙනස් විදියේ Skrulls තමයි අපට MCU එකේදී දකින්න ලැබෙන්නේ. [IMG]https://i.imgur.com/VkdMgOK.jpg[/IMG] [COLOR="blue"]Carol සුදානම් වෙනවා Mar-Vell ගේ Laboratory එකට යාමට . ඒසදහා Maria ද කැමති වෙනවා[/COLOR] කොමික් වල දකින්න පුළුවන් සුපුරුදු Captain Marvel suit එකට මෙතනදී වෙනස් වෙනවා. ඒ වගේම කොමික් වල දකින්න පුළුවන් Kree suit එකද (White/Green) මෙතනදී දකින්න පුළුවන් [IMG]https://i.imgur.com/mrYh6kp.jpg[/IMG] [COLOR="blue"]පෘතුවියට එන Yon-Rogg දැන ගන්නවා Carol සියලු දේ දැන ගෙන බව. Ronan ව සම්බන්ධ කර ගන්නා Yon-Rogg, Skrull පෘතුවිය ඇති බවිත් පෘතුවියට පැමිණ ලෙස දැනුම් දෙනවා[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom