Captain Marvel - Exclusive සිංහල Review [Scene by Scene]
අතීතයේ කතාවකින් එහෙමත් නැතිනම් 1990 දශකයේ කතාවකින් එන Captain Marvel movie එක Marvel Cinematic Universe එකේ 21 වන වගේම Phase Three වල 9 වන නිර්මාණයයි. මෙය ලොව පුර තිරගත වීම ආරම්භ වුනේ 2019 අප්‍රේල් 8 වන දිනයි. movies 20 ක් යනකම්ම අපට Super-heroine movie එකක් MCU එකෙන් දකින්න ලැබුනේ නෑ. ඒකට හේතුව තමයි Marvel Studios එක Super-heroine movie එකක සාර්ථකත්වය ගැන එතරම් විශ්වාසයක් තිබුනේ නෑ
. නමුත් Universe එක එන්න එන්න විශාලා වීමත් සමග ඔවුන් තීරණය කළා ඒ අභියෝගයට මුණ දෙන්න. ඒ අනුව 2016 ඔවුන් තීරණය කරනවා Captain Marvel movie නිර්මාණය කිරීමට. එම වසරේම ජුනි මාසේ Brie Larson ව මේ චරිතය සදහා තෝරා ගන්නවා
. Anna Boden සහ Ryan Fleck ව මෙහි අධ්‍යක්ෂණය සදහා යොදා ගන්නවා. පැය 2යි විනාඩි 4ක් පුරාවට දිවෙන මේ movie එකේ IMDb අගය 7.0 කුත් rottentomatoes හි 78% අගයකුත් ලැබී තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12 ක අදායමක් ඉපයූ මෙය Superhero Origin Movie එකක් ඉපයූ වැඩිම අදයමද වෙනවා. movie එක ගැන සවිස්තරාත්මකව කතා කරන්න යමු සිදුවීමෙන් සිදුවීමට.
මේ පාර Stan Lee ගේ විශේෂ Intro එකකින් තමයි පටන් ගන්නේ.
ජනප්‍රිය Marvel කොමික් චරිත කීපයක්ම නිර්මාණය කල Stan Lee අප අතරින් වෙන් වෙලා ගියා 2018 නොවැම්බර් 12 වෙනිදා
. MCU එකේදී අපිට ඔහුව හමුවෙන්නේ Watcher Informant විදියටයි. MCU එකේ movies 22 ම cameo වල සිටිය මොහුගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් cameo 4ක්ම එකම දවසේ සිදු කරන තිබෙනවා. ඒ James Gunn විසින් Doctor Strange, Guardians of the Galaxy Vol. 2, Spider-Man: Homecoming සහ Thor: Ragnarok සදහා. කෙසේ වෙතත් Marvel studios විසින් ඔහුට උපහාරයක් විදියට මේ intro එක යොදාගෙන තිබෙනවා.
Carol Danvers ට ඇයගේ පරණ මතකයක් සිහි වෙනවා ඇයව ප්‍රහාරයකට ලක් වී තිබුන අවස්ථාවක්
Hala නම් ග්‍රහලෝකයේ Carol සහ Yon-Rogg අතර සටන් පුහුණුවක් ඇති වෙනවා.
Carol, Kree ලා හදුන්වන්නේ Vers නමින්
. Hala කියන්නේ Kree ජිවත් වෙන ග්‍රහලෝකයයි. ඔවුන් මේ ජිවත් වෙන ග්‍රහලෝකය කලින් දකින්න ලැබුණා Guardians of the Galaxy Vol. 2 පොඩි scene එකකින්. ඒ Ego ග්‍රහලෝක වල බලය අත් කරගෙනිමට යාමේදී.
Yon-Rogg ගේ චරිතය කරන Jude Law ට මුලින්ම ලැබී තිබුනේ Mar-Vell ගේ චරිතයයි
. නමුත් පසුව එය වෙනස් වෙලා තියෙනවා. Imperial Kree Army එකේ කර්නල් කෙනෙක් විදියටයි අපට Yon-Rogg ගේ චරිතය කොමික් වලදී හමු වෙන්නේ.
Supreme Intelligence තුලට ඇතුලු වන Carol එහිදී Intelligence Mar-Vell අනුරුව හමු වෙනවා. මෙතනදී ඇය පැහැදිලි කරනවා Kree සහ Skrulls ලා අතර ඉතා දිගු කාලයක් සිට පවතින යුද්දය ගැන.
Supreme Intelligence කියන්නේ Kree Empire විසින් පාලනය කරන බුද්ධි පද්දතියක්
. මේ පද්දතිය මගින් ඕනෑම කෙනකුගේ ස්වරුපයෙන් පෙනී සිටින්න පුළුවන්. කොමික් වලනම් Supreme Intelligence කියන්නේ මීට වඩා ටිකක් වෙනස් දෙයක්.
Starforce කණ්ඩායම සුදානම් වනවා මෙහෙයුමකට. මේ මෙහෙයුම Torfa හි Kree වැසියෙකු Skrulls ලාගෙන් බේරා ගැනීමයි.
මෙතන Starforce කණ්ඩායමේ ඉන්න Korath මතක ඇති මීට කලිනුත් Guardians of the Galaxy එකේදී, Peter Quill, Orb එක ලබා ගන්න තැනට කඩා පැන ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වෙනකොට Korath සේවය කරන්නේ Thanos හටයි. පසුව ඔහු නැවතත් Ronan හට එකතු වෙනවා. Korath කෙසේ වෙතත් අවසානයේ Drax අතින් මිය යනවා.
Jump Point එකකින් ඔවුන් Torfa ග්‍රහලෝකය වෙත පැමිණෙනවා.
Torfa කියන ග්‍රහලෝකය අපට කොමික් වලදී හමුවෙන්නේ Vibranium නිස්සාරණය නිසා වායු ගෝලය විනාශ වුන ග්‍රහලෝකයක් විදියට. Captain Marvel කොමික් 8 කම මේ ග්‍රහලෝකය ගැන සදහන් වෙනවා.
එහිදී Skrulls ලා සහ ඔවුන් අතර සටනක් ඇති වෙනවා.
Skrulls ල කියන්නේ තාක්ෂණික දැනුමෙන් උගත් ජීවින් කොටසක්. ඔවුන්ට පුළුවන් ඕනෑම ස්වරුපයකට තම ශරීරය වෙනස් කරගැනීමට
. හැබැයි හැමෝටම මේ විදියට වෙනස් වෙන්න බෑ ඒකට මනා හැකියාවක් සහ පුහුණුවීමක් තියෙන්න ඕනි. Skrullos කියන ග්‍රහලෝකයේ ජිවත් වුන මොවුන්ගේ එම ග්‍රහලෝකය Kree ලා විසින් විනාශ කරලා තියෙනවා.
මේ සටනේදී Captain Marvel, Skrulls ලා හට හසු වෙනවා.
Skrulls නායක Talos අපට මෙතැනදී දැකගන්න පුළුවන්. කොමික් වලදී Talos Skrulls කෙනෙක් වුනත් ඔහුට ජාන වල දුර්වලතාවයක් නිසා ස්වරුපය වෙනස් කරගැනීමේ හැකියාවක් පවතින්නේ නෑ.
Skrull නායක Talos, Captain Marvel ගේ මතකය ලබා ගැනීමට උත්සහ කරනවා. Talos ට දැන ගැනීමට අවශ්‍ය වන්නේ Light-Speed Engine එක තිබෙන ස්ථානය ගැනයි.
Talos සහ Skrull ලය පහර දී Captain Marvel එතනින් පලා යනවා
Skrull Ship එකෙන් පලා යන Captain Marvel පෘතුවිය Los Angeles වලට කඩා වැටෙනවා. මේ කාලය පෘතුවියේ 1995 දී.
Captain Marvel මෙතන shop එකේදී අතට ගන්නවා VHS එකක්. ඒ The Right Stuff movie එකයි. ඒ movie එක ගුවන් හමුදාවේ නියමුවන් සම්බන්ධ කතාවක් වෙනවා හරියට ඇයගේ පෘතුවි ජිවිතය වගේ
. ඒ වගේම 1994 කාලයේ movies ගනවක්ම අපට පිටුපසින් දකින්න පුළුවන් Captain Marvel විනාශ කල True Lies standee එක වගේම.
Captain Marvel සොයා Skrull ලා පෘථිවියට පැමිණෙනවා
Captain Marvel හැකි වෙනවා Yon-Rogg ව සමබන්ධ කරගන්න. Yon-Rogg පවසනවා තමන් හට පෘතුවියට පැමිණීමට තවත් පැය 22ක් පමණ ගත වන බව
මෙතනට එන S.H.I.E.L.D. අධ්‍යක්ෂක Keller සහ නියෝජිතයින් Phil Coulson, Nick Fury, Captain Marvel හමු වෙනවා.
S.H.I.E.L.D. අධ්‍යක්ෂක Keller ඔහුගේ සබැ ස්වරුපයෙන් අපට දකින්න පුළුවන් වෙන්නේ මෙතනදී විතරයි. ඒ වගේම ඔහු යටතේ සිටින Nick Fury සහ Phil Coulson ගේ S.H.I.E.L.D. වල මුල් කාලය විදියට දකින්න පුළුවන් .
Fury ගේ MCU එකේ නම වන සම්ප්‍රාප්තියයි මේ
. ඒ වගේම අපි Avengers: Age of Ultron එකෙන් පස්සෙයි S.H.I.E.L.D. ව දකින්නේ movie එකකින්. Fury සහ Carol චරිත වලට යොදා ගැනුණු Brie Larson සහ Samuel L. Jackson එකට රගපාන තුන්වන අවස්ථාවයි මේ. මිට කලින් Kong: Skull Island සහ Unicorn Store යන movies වල අපට ඔවුන්ව දනින්න පුළුවන්.
මෙතනට Skrull ප්‍රහාරයක් එල්ල කරන අතර Captain Marvel සහ Phil Coulson, Nick Fury ඔවුන් ලුහු බදිනවා.
Skrull අයකු දුම්රියකට ඇතුළු වෙන අතර Captain Marvel දුම්රිය තුලට පැන ඔහුව සෙවීමට පටන් ගන්නවා.
Stan Lee ගේ cameo එක දකින්න පුළුවන්. The Watcher Informant විදියට ඔහු මේ පෙනී සිටින්නේ MCU එක තුල 21 වන වතාවටයි
.
වයසක ගැහැණු ස්වරූපයකින් ඉන්න Skrull කෙනෙකු Captain Marvel හදුනා ගෙන පැහැර දීමට පටන් ගන්නවා. තවත් කෙනෙකුගේ වෙස් රූපයකට මාරු වන Skrull දුම්රිය වහලයට නගින අතර එහිදීත් Captain Marvel සමග සටනක් ඇති වෙනවා.
Captain Marvel පසු පස එලවන Fury හට පණිවිඩයක් එනවා Coulson ගෙන්. Fury දැන ගන්නවා ඔහු සමග සිටින්නේ තවත් Skrull කෙනෙක් කියලා. එතනදී ඇති වෙන සටනේදී ඔවුන්ගේ රථය අනතුරකට ලක් වී Skrull මිය යනවා.
දුම්රියෙන් එලියට එන Captain Marvel හට ඇය සටන් කල Skrull ව මග හැරෙනවා
Captain Marvel දුම්රියෙන් එලියට එන වෙලාවේ ඇය ඉදිරියට හමුවෙන කාන්තාව (රතු කොණ්ඩයක් තියෙන) තමයි Kelly Sue DeConnick. ඇය තමයි Carol නොහොත් Captain Marvel කොමික් ලොවේ මුලින්ම නිර්මාණය කලේ.
දුම්රියේ Skrull අතිනි වැටුණු උපකරණය යොදා ගනිමින් Captain Marvel ඇයගේ මතකය සම්බන්ධ තොරතුරු කීපයක් දැන ගන්නවා
එහිදී දකින Bar එකක් ගැන විස්තර සොයා ගන්න Captain Marvel ඒ location එකට පිටත්ව යනවා.
අතීතයේ කතාවකින් එහෙමත් නැතිනම් 1990 දශකයේ කතාවකින් එන Captain Marvel movie එක Marvel Cinematic Universe එකේ 21 වන වගේම Phase Three වල 9 වන නිර්මාණයයි. මෙය ලොව පුර තිරගත වීම ආරම්භ වුනේ 2019 අප්‍රේල් 8 වන දිනයි. movies 20 ක් යනකම්ම අපට Super-heroine movie එකක් MCU එකෙන් දකින්න ලැබුනේ නෑ. ඒකට හේතුව තමයි Marvel Studios එක Super-heroine movie එකක සාර්ථකත්වය ගැන එතරම් විශ්වාසයක් තිබුනේ නෑ
. නමුත් Universe එක එන්න එන්න විශාලා වීමත් සමග ඔවුන් තීරණය කළා ඒ අභියෝගයට මුණ දෙන්න. ඒ අනුව 2016 ඔවුන් තීරණය කරනවා Captain Marvel movie නිර්මාණය කිරීමට. එම වසරේම ජුනි මාසේ Brie Larson ව මේ චරිතය සදහා තෝරා ගන්නවා
. Anna Boden සහ Ryan Fleck ව මෙහි අධ්‍යක්ෂණය සදහා යොදා ගන්නවා. පැය 2යි විනාඩි 4ක් පුරාවට දිවෙන මේ movie එකේ IMDb අගය 7.0 කුත් rottentomatoes හි 78% අගයකුත් ලැබී තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12 ක අදායමක් ඉපයූ මෙය Superhero Origin Movie එකක් ඉපයූ වැඩිම අදයමද වෙනවා. movie එක ගැන සවිස්තරාත්මකව කතා කරන්න යමු සිදුවීමෙන් සිදුවීමට.
මේ පාර Stan Lee ගේ විශේෂ Intro එකකින් තමයි පටන් ගන්නේ.
ජනප්‍රිය Marvel කොමික් චරිත කීපයක්ම නිර්මාණය කල Stan Lee අප අතරින් වෙන් වෙලා ගියා 2018 නොවැම්බර් 12 වෙනිදා
. MCU එකේදී අපිට ඔහුව හමුවෙන්නේ Watcher Informant විදියටයි. MCU එකේ movies 22 ම cameo වල සිටිය මොහුගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් cameo 4ක්ම එකම දවසේ සිදු කරන තිබෙනවා. ඒ James Gunn විසින් Doctor Strange, Guardians of the Galaxy Vol. 2, Spider-Man: Homecoming සහ Thor: Ragnarok සදහා. කෙසේ වෙතත් Marvel studios විසින් ඔහුට උපහාරයක් විදියට මේ intro එක යොදාගෙන තිබෙනවා.
Carol Danvers ට ඇයගේ පරණ මතකයක් සිහි වෙනවා ඇයව ප්‍රහාරයකට ලක් වී තිබුන අවස්ථාවක්
Hala නම් ග්‍රහලෝකයේ Carol සහ Yon-Rogg අතර සටන් පුහුණුවක් ඇති වෙනවා.
Carol, Kree ලා හදුන්වන්නේ Vers නමින්
. Hala කියන්නේ Kree ජිවත් වෙන ග්‍රහලෝකයයි. ඔවුන් මේ ජිවත් වෙන ග්‍රහලෝකය කලින් දකින්න ලැබුණා Guardians of the Galaxy Vol. 2 පොඩි scene එකකින්. ඒ Ego ග්‍රහලෝක වල බලය අත් කරගෙනිමට යාමේදී. Yon-Rogg ගේ චරිතය කරන Jude Law ට මුලින්ම ලැබී තිබුනේ Mar-Vell ගේ චරිතයයි
. නමුත් පසුව එය වෙනස් වෙලා තියෙනවා. Imperial Kree Army එකේ කර්නල් කෙනෙක් විදියටයි අපට Yon-Rogg ගේ චරිතය කොමික් වලදී හමු වෙන්නේ.
Supreme Intelligence තුලට ඇතුලු වන Carol එහිදී Intelligence Mar-Vell අනුරුව හමු වෙනවා. මෙතනදී ඇය පැහැදිලි කරනවා Kree සහ Skrulls ලා අතර ඉතා දිගු කාලයක් සිට පවතින යුද්දය ගැන.
Supreme Intelligence කියන්නේ Kree Empire විසින් පාලනය කරන බුද්ධි පද්දතියක්
. මේ පද්දතිය මගින් ඕනෑම කෙනකුගේ ස්වරුපයෙන් පෙනී සිටින්න පුළුවන්. කොමික් වලනම් Supreme Intelligence කියන්නේ මීට වඩා ටිකක් වෙනස් දෙයක්.
Starforce කණ්ඩායම සුදානම් වනවා මෙහෙයුමකට. මේ මෙහෙයුම Torfa හි Kree වැසියෙකු Skrulls ලාගෙන් බේරා ගැනීමයි.
මෙතන Starforce කණ්ඩායමේ ඉන්න Korath මතක ඇති මීට කලිනුත් Guardians of the Galaxy එකේදී, Peter Quill, Orb එක ලබා ගන්න තැනට කඩා පැන ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වෙනකොට Korath සේවය කරන්නේ Thanos හටයි. පසුව ඔහු නැවතත් Ronan හට එකතු වෙනවා. Korath කෙසේ වෙතත් අවසානයේ Drax අතින් මිය යනවා.
Jump Point එකකින් ඔවුන් Torfa ග්‍රහලෝකය වෙත පැමිණෙනවා.
Torfa කියන ග්‍රහලෝකය අපට කොමික් වලදී හමුවෙන්නේ Vibranium නිස්සාරණය නිසා වායු ගෝලය විනාශ වුන ග්‍රහලෝකයක් විදියට. Captain Marvel කොමික් 8 කම මේ ග්‍රහලෝකය ගැන සදහන් වෙනවා.
එහිදී Skrulls ලා සහ ඔවුන් අතර සටනක් ඇති වෙනවා.
Skrulls ල කියන්නේ තාක්ෂණික දැනුමෙන් උගත් ජීවින් කොටසක්. ඔවුන්ට පුළුවන් ඕනෑම ස්වරුපයකට තම ශරීරය වෙනස් කරගැනීමට
. හැබැයි හැමෝටම මේ විදියට වෙනස් වෙන්න බෑ ඒකට මනා හැකියාවක් සහ පුහුණුවීමක් තියෙන්න ඕනි. Skrullos කියන ග්‍රහලෝකයේ ජිවත් වුන මොවුන්ගේ එම ග්‍රහලෝකය Kree ලා විසින් විනාශ කරලා තියෙනවා.
මේ සටනේදී Captain Marvel, Skrulls ලා හට හසු වෙනවා.
Skrulls නායක Talos අපට මෙතැනදී දැකගන්න පුළුවන්. කොමික් වලදී Talos Skrulls කෙනෙක් වුනත් ඔහුට ජාන වල දුර්වලතාවයක් නිසා ස්වරුපය වෙනස් කරගැනීමේ හැකියාවක් පවතින්නේ නෑ.
Skrull නායක Talos, Captain Marvel ගේ මතකය ලබා ගැනීමට උත්සහ කරනවා. Talos ට දැන ගැනීමට අවශ්‍ය වන්නේ Light-Speed Engine එක තිබෙන ස්ථානය ගැනයි.
Talos සහ Skrull ලය පහර දී Captain Marvel එතනින් පලා යනවා
Skrull Ship එකෙන් පලා යන Captain Marvel පෘතුවිය Los Angeles වලට කඩා වැටෙනවා. මේ කාලය පෘතුවියේ 1995 දී.
Captain Marvel මෙතන shop එකේදී අතට ගන්නවා VHS එකක්. ඒ The Right Stuff movie එකයි. ඒ movie එක ගුවන් හමුදාවේ නියමුවන් සම්බන්ධ කතාවක් වෙනවා හරියට ඇයගේ පෘතුවි ජිවිතය වගේ
. ඒ වගේම 1994 කාලයේ movies ගනවක්ම අපට පිටුපසින් දකින්න පුළුවන් Captain Marvel විනාශ කල True Lies standee එක වගේම.
Captain Marvel සොයා Skrull ලා පෘථිවියට පැමිණෙනවා
Captain Marvel හැකි වෙනවා Yon-Rogg ව සමබන්ධ කරගන්න. Yon-Rogg පවසනවා තමන් හට පෘතුවියට පැමිණීමට තවත් පැය 22ක් පමණ ගත වන බව
මෙතනට එන S.H.I.E.L.D. අධ්‍යක්ෂක Keller සහ නියෝජිතයින් Phil Coulson, Nick Fury, Captain Marvel හමු වෙනවා.
S.H.I.E.L.D. අධ්‍යක්ෂක Keller ඔහුගේ සබැ ස්වරුපයෙන් අපට දකින්න පුළුවන් වෙන්නේ මෙතනදී විතරයි. ඒ වගේම ඔහු යටතේ සිටින Nick Fury සහ Phil Coulson ගේ S.H.I.E.L.D. වල මුල් කාලය විදියට දකින්න පුළුවන් .
Fury ගේ MCU එකේ නම වන සම්ප්‍රාප්තියයි මේ
. ඒ වගේම අපි Avengers: Age of Ultron එකෙන් පස්සෙයි S.H.I.E.L.D. ව දකින්නේ movie එකකින්. Fury සහ Carol චරිත වලට යොදා ගැනුණු Brie Larson සහ Samuel L. Jackson එකට රගපාන තුන්වන අවස්ථාවයි මේ. මිට කලින් Kong: Skull Island සහ Unicorn Store යන movies වල අපට ඔවුන්ව දනින්න පුළුවන්.
මෙතනට Skrull ප්‍රහාරයක් එල්ල කරන අතර Captain Marvel සහ Phil Coulson, Nick Fury ඔවුන් ලුහු බදිනවා.
Skrull අයකු දුම්රියකට ඇතුළු වෙන අතර Captain Marvel දුම්රිය තුලට පැන ඔහුව සෙවීමට පටන් ගන්නවා.
Stan Lee ගේ cameo එක දකින්න පුළුවන්. The Watcher Informant විදියට ඔහු මේ පෙනී සිටින්නේ MCU එක තුල 21 වන වතාවටයි
.
වයසක ගැහැණු ස්වරූපයකින් ඉන්න Skrull කෙනෙකු Captain Marvel හදුනා ගෙන පැහැර දීමට පටන් ගන්නවා. තවත් කෙනෙකුගේ වෙස් රූපයකට මාරු වන Skrull දුම්රිය වහලයට නගින අතර එහිදීත් Captain Marvel සමග සටනක් ඇති වෙනවා.
Captain Marvel පසු පස එලවන Fury හට පණිවිඩයක් එනවා Coulson ගෙන්. Fury දැන ගන්නවා ඔහු සමග සිටින්නේ තවත් Skrull කෙනෙක් කියලා. එතනදී ඇති වෙන සටනේදී ඔවුන්ගේ රථය අනතුරකට ලක් වී Skrull මිය යනවා.
දුම්රියෙන් එලියට එන Captain Marvel හට ඇය සටන් කල Skrull ව මග හැරෙනවා
Captain Marvel දුම්රියෙන් එලියට එන වෙලාවේ ඇය ඉදිරියට හමුවෙන කාන්තාව (රතු කොණ්ඩයක් තියෙන) තමයි Kelly Sue DeConnick. ඇය තමයි Carol නොහොත් Captain Marvel කොමික් ලොවේ මුලින්ම නිර්මාණය කලේ.
දුම්රියේ Skrull අතිනි වැටුණු උපකරණය යොදා ගනිමින් Captain Marvel ඇයගේ මතකය සම්බන්ධ තොරතුරු කීපයක් දැන ගන්නවා
එහිදී දකින Bar එකක් ගැන විස්තර සොයා ගන්න Captain Marvel ඒ location එකට පිටත්ව යනවා.
. නමුත් පසු කාලීනව ඒ දේවල් වෙනස් වෙලා තියෙනවා. මොකද අපට අහන්න ලැබිලා තියෙනවා Nick කියා Fury ට අමතන අවස්ථා. උදාහරණයකට
. Kree විසින් නිරම්නය කරලා තියන මෙයිනුත් කරන්නේ Captain Marvel බලය ක්‍රියා විරහිත කිරීමක්.
.
.
. මේ හේතුවෙන්ම Marvel Studios වලට සිදුවුණා මෙහි Marketing පිරිවැය වැඩි කරන්න. කෙසේ වෙතත් එය සාර්ථක කරගැනීමට ඔවුන්ට හැකි වෙලා තියෙනවා. VFX සහ CGI අතින් යම් කිසි සාර්ථකත්වයක් ලැබුවත් movie එකේ සමහර තැන වල Brie Larson ගේ overacting ගතියකුත් දකින්න ලැබුණා
. කෙසේ වුනත් සමස්තයක් විදියට ගත්තම origin story එකක් විදියට movie එක සාර්ථකයි