Captcha වලින් අපේ Computer එක හැක් වෙන හැටි
මේ අද කියන්න යන්නෙත් මේ දවස්වල හැකර්ස්ල use කරන එක්තරා ක්‍රමයක් ගැන.මේ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙන්නෙ වෛරස් හරහා. මේ වෛරස් එකක අපේ computer එකට ඩවුන්ලෝඩ් වෙන්නෙ බොහෝ දුරට අපි ක්ලික් කරන ලින්ක් එකකින් එහෙමත් නැත්නම් අපි download කරන cracked software වගේ දේවල් වලින්.එත් මීට අවුරුදු කිහිපයකට කලින් ප්‍රසිද්ධ වුන එකක්තරා විදිහක් දැනුත් හැකර්ස්ලා විසින් පාවිච්චි කරන්න පටන් අරන් කියල අපේ රටවල් වල මිනිස්සුන්ව රවට්ටගන්න.
අපි දන්නවා අපි වෙබ් සයිට් එකකට යද්දි මොනවා හරි ඩවුන්ලෝඩ් එකක් කරන්න යද්දි අපිට Captcha කියල දෙයක් දිස්වෙනවා අපි ඇත්තටම මනුස්සයෙක්ද එහෙමත් නැත්නම් බොට් එකක්ද කියලා තහවුරු කරගන්න.
හැකර්ස්ල මෙන්න මේක පාවිච්චි කරලා අපේ Computer එකේ යම්කිසි වෛරස් එකක් plant කරලා ඒ හරහා අපේ තොරතුරු ලබාගන්න උත්සාහ කරනව.
මේක වෙන්නේ මෙහෙමයි. අපි යම්කිසි වෙබ් සයිට් එකකට ගිහිල්ල අර විදිහට ඩවුන්ලෝඩ් කරන්න හරි , යමක් බලන්න හරි හදනකොට එන captcha එකේදි අපිට වෙනදට දිස්වෙන්නේ Are you a human කියල. අපි ඒක yes කරන්න ඕනෙ එහෙමත් නැත්නම් අපිට මොනවා හරි පින්තූර ටිකක් දීලා ඒකෙ තියෙන යම්කිසි දෙයක් තෝරන්න කියලා එනවා . උදාහරණයකට අපිට පාරක පින්තූර දාලා ඒකෙ ට්‍රැෆික් ලයිට් තියෙන කොටස තෝරන්න කියලා එනවා.
නමුත් මේ හැකර්ස්ලා දැන් භාවිතා කරන්නේ මේක නෙමෙයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ අපිට ඩිස්ප්ලේ කරනවා ඔයා මනුස්සයෙක් නම් ඉස්සරහට යන්න Windows +R click කරල , Ctrl V ඔබල Enter ඔබන්න ඕනේ කියලා.
ඇත්තටම මෙතනදී වෙන්නේ Windows +R එකෙන් අපේ Command Prompt එක Open වෙනවා. ඊට පස්සේ අපි Ctrl + V press කරද්දි අර අපි මනුස්සයෙක්ද කියලා අහලා එන verification Button එක click කරද්දි අපේ ක්ලිප් බෝර්ඩ් එකට copy වෙන powershell script එකක් Paste වෙන එක.
Enter එකෙන් පස්සේ වෙන්නේ මේ code එක Run වෙන එක . සරලව කිව්වොත් ඇත්තටම වෙන්නේ අර කමාන්ඩ් එක හරහා වෛරස් එකක් අපේ කොම්පියුටර් එකට download වෙලා ඒක install වෙන එක.
ඉතින් එතනින් පස්සේ වෙන දේ ඔයාලට කියන්න ඕනෙ නෑ දන්නවනෙ. සාමාන්‍යෙන් captcha එකකදි එන්නෙ අදාල ෆොටෝස් ටික සිලෙක්ට් කරන්න විතරයි. Keyboard එක පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා කියන්නෙම එතන අවුලක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් website වලට ගියහම ඕගොල්ලන්ට දකින්න ලැබෙන්නේ කොහොමද කියල මං මේ පෝස්ට් එකේ පහල දාලා තියනවා .
"This is a copied post and all credit belongs to the respective owner"