Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CAR එකක් ගන්න යන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු කොටසක් ඉන්නවා මහන්සියෙන් ඉගෙන ගෙන රස්සාවක් කරලා පරිස්සමෙන් ඉතුරු කරලා ඇල්ටො කාර් එකක් අරෙගෙන ඒක සතුටින් පරිහරණය කරනවා.

තවත් සමහරු ඉන්නවා ඉගෙන ගෙන රස්සාවකුත් කරලා පොඩියට බිස්නස් එකකුත් කරලා ටොයොටා කොරොල්ලා වගේ කාර් එකක් අරගෙන ඒක සතුටින් පරිහරණය කරනවා.

තව සමහරු ඉන්නවා පරම්පරාවෙන් මුදල් ලැබිලා, හොඳට ඉගෙන ගෙන, බිස්නසුත් කරලා ෆෙරාරි වගේ කාර් එකක් අරගෙන ඒක සතුටින් පරිහරණය කරනවා.

මේ වාහනවල ඉන්ධන පරිභෝජනයෙත් සෑහෙන වෙනසක් තියෙනවා කියලා හැමෝම දන්නවා නේ.

කොහොමද හොඳට ඉගෙන ගෙනත් නැති, හරි හමං රස්සාවකුත් නැති, ආදායමකුත් නැති එකෙක් ඇවිල්ලා අර කලින් සඳහන් කරපු තුන් දෙනාට

" ඕවට වියදම් කරපු සල්ලි අපරාදේ"

" කොච්චර තෙල් නාස්ති වෙනව ද? "

" ඔය සල්ලිවලින් දුප්පත් මිනිස්සු කීදෙනෙක්ට කන්න දෙන්න තිබ්බ ද? "

" ඒ සල්ලිවලින් පිළිකා රෝහලට බෙහෙත් අරන් දෙන්න තිබ්බා නේ ද? "

ඒක නිසා ඕවා විකුණලා හෙට ඉඳන් පාරේ බස් එකේ පලයං කියලා කිවුවොත්?

මට තේරෙන්නෙ නෑ. ඇයි සමහරු අනික් මිනිස්සු හම්බු කරපුවා වියදම් කරන විදිය ගැන වදවෙන්නෙ කියලා.

මිනිස්සු දේවල් කරන්නේ තමන්ගේ හැකියාවේ ප්‍රමාණෙට.

කම්කරුවො වගේ අය බීඩී බිලා කසිප්පු ගහද්දි, විධායක ශ්‍රේණියේ තනතුරුවල ඉන්න අය ගෝල්ඩ්ලීෆ් බීලා බියර් ගහනවා. ඊට උඩ තනතුරුවල ඉන්න අය ඩන්හිල් බීලා බ්ලූ ලේබල් ගහනවා.

මිනිස්සු කසාද බැන්දත්, පාටියක් දැම්මත්, දන් දෙන්න ගියත්, පින්කම් කරන්න ගියත් ඒ වගේ තමයි !

බුදු හාමුදුරුවෝ නිවන් මාර්ගය ඕක නෙමෙයි කියලා කොසොල් රජතුමා ගේ අසදෘශ මහා දානය ප්‍රතික්ෂේප කරෙත් නෑ.

මම ශාක්‍ය වංශිකයෙක් කියලා, ළාදුරු රෝගියෙක් ඔහුගේ කුණුවෙලා වැටිච්ච ඇඟිල්ලත් එක්ක දීපු දානේ ප්‍රතික්ෂේප කරෙත් නෑ.

මම සියල්ල අත්හැරිය කෙනෙක් කියලා අනේපිඬු සිටුතුමා කහවණු පනස් හතර කෝටියක් වියදම් කරලා පූජා කරපු ජේතවනාරාමේ ප්‍රතික්ෂේප කරෙත් නෑ.

හොඳ දෙයක් හොඳ විදියට දකින්න බැරි. පිරිසිදුවට පිළිවෙලට කරන දෙයක් අගය කරන්න බැරි. තව එකෙක් දියුණු වෙද්දි බලන් ඉන්න බැරි කුහක මානසිකත්වයෙන් පැසවන මිනිස්සු ඉන්නකං මේ රට ගොඩදානවා බොරු !

එස්.ජී.

[QUOTE="John_Watson, post: 29102057, member: 584377"] මිනිස්සු කොටසක් ඉන්නවා මහන්සියෙන් ඉගෙන ගෙන රස්සාවක් කරලා පරිස්සමෙන් ඉතුරු කරලා ඇල්ටො කාර් එකක් අරෙගෙන ඒක සතුටින් පරිහරණය කරනවා. තවත් සමහරු ඉන්නවා ඉගෙන ගෙන රස්සාවකුත් කරලා පොඩියට බිස්නස් එකකුත් කරලා ටොයොටා කොරොල්ලා වගේ කාර් එකක් අරගෙන ඒක සතුටින් පරිහරණය කරනවා. තව සමහරු ඉන්නවා පරම්පරාවෙන් මුදල් ලැබිලා, හොඳට ඉගෙන ගෙන, බිස්නසුත් කරලා ෆෙරාරි වගේ කාර් එකක් අරගෙන ඒක සතුටින් පරිහරණය කරනවා. මේ වාහනවල ඉන්ධන පරිභෝජනයෙත් සෑහෙන වෙනසක් තියෙනවා කියලා හැමෝම දන්නවා නේ. කොහොමද හොඳට ඉගෙන ගෙනත් නැති, හරි හමං රස්සාවකුත් නැති, ආදායමකුත් නැති එකෙක් ඇවිල්ලා අර කලින් සඳහන් කරපු තුන් දෙනාට " ඕවට වියදම් කරපු සල්ලි අපරාදේ" " කොච්චර තෙල් නාස්ති වෙනව ද? " " ඔය සල්ලිවලින් දුප්පත් මිනිස්සු කීදෙනෙක්ට කන්න දෙන්න තිබ්බ ද? " " ඒ සල්ලිවලින් පිළිකා රෝහලට බෙහෙත් අරන් දෙන්න තිබ්බා නේ ද? " ඒක නිසා ඕවා විකුණලා හෙට ඉඳන් පාරේ බස් එකේ පලයං කියලා කිවුවොත්? මට තේරෙන්නෙ නෑ. ඇයි සමහරු අනික් මිනිස්සු හම්බු කරපුවා වියදම් කරන විදිය ගැන වදවෙන්නෙ කියලා. මිනිස්සු දේවල් කරන්නේ තමන්ගේ හැකියාවේ ප්‍රමාණෙට. කම්කරුවො වගේ අය බීඩී බිලා කසිප්පු ගහද්දි, විධායක ශ්‍රේණියේ තනතුරුවල ඉන්න අය ගෝල්ඩ්ලීෆ් බීලා බියර් ගහනවා. ඊට උඩ තනතුරුවල ඉන්න අය ඩන්හිල් බීලා බ්ලූ ලේබල් ගහනවා. මිනිස්සු කසාද බැන්දත්, පාටියක් දැම්මත්, දන් දෙන්න ගියත්, පින්කම් කරන්න ගියත් ඒ වගේ තමයි ! බුදු හාමුදුරුවෝ නිවන් මාර්ගය ඕක නෙමෙයි කියලා කොසොල් රජතුමා ගේ අසදෘශ මහා දානය ප්‍රතික්ෂේප කරෙත් නෑ. මම ශාක්‍ය වංශිකයෙක් කියලා, ළාදුරු රෝගියෙක් ඔහුගේ කුණුවෙලා වැටිච්ච ඇඟිල්ලත් එක්ක දීපු දානේ ප්‍රතික්ෂේප කරෙත් නෑ. මම සියල්ල අත්හැරිය කෙනෙක් කියලා අනේපිඬු සිටුතුමා කහවණු පනස් හතර කෝටියක් වියදම් කරලා පූජා කරපු ජේතවනාරාමේ ප්‍රතික්ෂේප කරෙත් නෑ. හොඳ දෙයක් හොඳ විදියට දකින්න බැරි. පිරිසිදුවට පිළිවෙලට කරන දෙයක් අගය කරන්න බැරි. තව එකෙක් දියුණු වෙද්දි බලන් ඉන්න බැරි කුහක මානසිකත්වයෙන් පැසවන මිනිස්සු ඉන්නකං මේ රට ගොඩදානවා බොරු ! ================ එස්.ජී. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom