Car එකේ air intake horse එක ගැලවිලා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    Air intake bate nawila thiyana joints walin galawila thiynne. Tape gahuwata sarthaka na.

    Mama dn mk? Mehema thibbot aulda?

    20240914-181723.jpg


    @Hyaenidae
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    Are you sure it's not broken or eaten by rodents or something?

    If the hose is degraded to the point that it's breaking into pieces I'd get it replaced with a new one, you don't want to clog the air filter with pieces of hose and it could break off in the middle of a journey
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    Are you sure it's not broken or eaten by rodents or something?

    If the hose is degraded to the point that it's breaking into pieces I'd get it replaced with a new one, you don't want to clog the air filter with pieces of hose and it could break off in the middle of a journey
    I think it is degraded and broken.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    aluthin hose kellak aran dapan.shop wala owa thiyenawa.size eka balala aran dapan.shop eka gawata giyanam ethena un balala set wena size ekata kapalama dei ubata.samaharawita model ekata set wena OEM product ma ganna athi.
     
    • Like
    Reactions: rukshrulz

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පාට්ස් කඩෙකින් ගැලපෙන බට කෑල්ලක් දාපන්
    අලුත් ආතක් පාතක් ණැති හෝස් වලට වඩා, වාහනේකින් ගලොපු එකක් නන් හොදයි
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113

    ස්පේආර් පාට්ස් තැනකින් ගැලපෙන හෝස් එකක් හොයලා දාපං ලොකු ගානක් වෙන්නේනැ ටේප් ගහාලා යුස් කරන එක සාර්ථකනැ.
     
    • Like
    Reactions: rukshrulz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    If it's an export model you may be able to find the exact same part off AliExpress, they've got the complete set of hoses for my Lancer EX
     
    • Like
    Reactions: rukshrulz

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පාට්ස් කඩෙකින් ගැලපෙන බට කෑල්ලක් දාපන්
    අලුත් ආතක් පාතක් ණැති හෝස් වලට වඩා, වාහනේකින් ගලොපු එකක් නන් හොදයි
    ඕකට හරියන ඩයමීටර් එක තියෙන එකක්ම වෙන්න ඕනෙ. නැත්තං ෆ්ලෝ එක මදි වෙනව... බටේ තැනින් තැන කැඩිල තියෙන එකෙනුත් ෆ්ලෝ එක අවුල් යනව...
    රීකන්ඩිශන් දාන එක තමයි සාර්ථක...

    කෑලි හොයල, හරියට හදාගන්නකල් ඕකට අඟල් දෙකේ විතර ඩක්ට් ටේප් එකක් අරගෙන ගහන්න...
    ඔය ගහල තියෙන ඉන්සියුලේශන් ටේප් එකනං අසාර්ථකයි..
    ඩක්ට් ටේප් වලින් ටික දවසක් යනකල් ශේප් කරගන්න පුලුවන්..