Air intake bate nawila thiyana joints walin galawila thiynne. Tape gahuwata sarthaka na.
Mama dn mk? Mehema thibbot aulda?
@Hyaenidae
Mama dn mk? Mehema thibbot aulda?
@Hyaenidae
I think it is degraded and broken.Are you sure it's not broken or eaten by rodents or something?
If the hose is degraded to the point that it's breaking into pieces I'd get it replaced with a new one, you don't want to clog the air filter with pieces of hose and it could break off in the middle of a journey
Yep time to replaceI think it is degraded and broken.
ඕකට හරියන ඩයමීටර් එක තියෙන එකක්ම වෙන්න ඕනෙ. නැත්තං ෆ්ලෝ එක මදි වෙනව... බටේ තැනින් තැන කැඩිල තියෙන එකෙනුත් ෆ්ලෝ එක අවුල් යනව...පාට්ස් කඩෙකින් ගැලපෙන බට කෑල්ලක් දාපන්
අලුත් ආතක් පාතක් ණැති හෝස් වලට වඩා, වාහනේකින් ගලොපු එකක් නන් හොදයි