Questions Car එක ඇතුලට කැරපොත්තො ඇවිත්

COOL 9_9

Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    car එක වැඩිය දුවන් නෑ weekend එකේ විතරයි පොඩ්ඩක් එහෙමෙහෙ යන්නෙ. කොහෙ හරි ගිහින් ආවොත් අනිවා හොදටම clean කරලමයි තියෙන්නෙ. ඊයෙ බලනකොට කැරපොත්තො සෙට් එකක් බැහැල කාර් එක ඇතුලෙ ..:confused2:. සමහර වෙලාවට මකුලුවෝ, හූනොත් ඉන්නව. කොහොමද මේකුන්ව පන්නලා ආය එන් නැතිවෙන්න තියාගන්නෙ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කාපට් හොඳට අවුවෙ වේලල දාන්න. කාර් එකත් වීදුරු පාත් කරල ටික වෙලාවක් රත් වෙන්න අවුවෙ පාක් කරල තියන්න.
    දුවනව අඩුයිනං ඉඳ හිටල හරි වාහනේ ටිකක් අවුවෙන් තියන්න.

    වාහනේ පාක් කරන ගැරේජ් එකේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරල අස් කරල තියාගන්න....
    මොකද, මීයො බෝවුනොත් ඊටත් වඩා කරදරයක් වෙනව...

    කාපට් යටට, කැබින් හෝල් එකට, ශීට් අස්සට වගේ කැරපොත්තො ඉන්න තැන් වලට කපුරු බෝල කුඩුකරල දාන්න.

    පුලුවන්නං හිමිහිට ප්ලාස්ටික් ක්ලිප් වලින් පන්නල උස්සල යට කාපට් එක උස්සල, ඒක යටටටත් කපුරු බෝල කුඩු කරල දාන්න.

    සැර පැඟිරි වගේ ෆ්ලේවර් තියෙන එයා ප්‍රෙශ්නර් වර්ග තියෙනව. ඒ වගේ එකක් පාවිච්චි කරත් ටිකක් ශේප් වෙයි
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාපට් හොඳට අවුවෙ වේලල තියන්න. කාර් එකත් වීදුරු පාත් කරල ටික වෙලාවක් රත් වෙන්න අවුවෙ පාක් කරල තියන්න.

    වාහනේ පාක් කරන ගැරේජ් එකේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරල අස් කරල තියාගන්න....
    මොකද, මීයො බෝවුනොත් ඊටත් වඩා කරදරයක් වෙනව...

    කාපට් යටට, කැබින් හෝල් එකට කැරපොත්තො ඉන්න තැන් වලට කපුරු බෝල දාන්න.
    rubber walata direct gawenne nathi wenna daanna. ekko plastic dekak madi wenna.

    car එක වැඩිය දුවන් නෑ weekend එකේ විතරයි පොඩ්ඩක් එහෙමෙහෙ යන්නෙ. කොහෙ හරි ගිහින් ආවොත් අනිවා හොදටම clean කරලමයි තියෙන්නෙ. ඊයෙ බලනකොට කැරපොත්තො සෙට් එකක් බැහැල කාර් එක ඇතුලෙ ..:confused2:. සමහර වෙලාවට මකුලුවෝ, හූනොත් ඉන්නව. කොහොමද මේකුන්ව පන්නලා ආය එන් නැතිවෙන්න තියාගන්නෙ?
    ubala kaama kanawada car eke giyahama.. maalu mas genalla gada hitinawada....? aru kiwwa wage welanna.
    kar eka park karanna closed area ekaka nam oya prashne wadiyi. puluwan nam wenas thanaka nathara karanna week ekak wath.
     
    COOL 9_9

    Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    rubber walata direct gawenne nathi wenna daanna. ekko plastic dekak madi wenna.

    ubala kaama kanawada car eke giyahama.. maalu mas genalla gada hitinawada....? aru kiwwa wage welanna.
    kar eka park karanna closed area ekaka nam oya prashne wadiyi. puluwan nam wenas thanaka nathara karanna week ekak wath.
    Thanks Bro,
    මම ගිය සතියෙ මාලු වගයක් ගෙනාව basket එකක දාල seat එකේ තියාගන ඒක වෙන්න පුලුවන්...

    කාපට් හොඳට අවුවෙ වේලල දාන්න. කාර් එකත් වීදුරු පාත් කරල ටික වෙලාවක් රත් වෙන්න අවුවෙ පාක් කරල තියන්න.
    දුවනව අඩුයිනං ඉඳ හිටල හරි වාහනේ ටිකක් අවුවෙන් තියන්න.

    වාහනේ පාක් කරන ගැරේජ් එකේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරල අස් කරල තියාගන්න....
    මොකද, මීයො බෝවුනොත් ඊටත් වඩා කරදරයක් වෙනව...

    කාපට් යටට, කැබින් හෝල් එකට, ශීට් අස්සට වගේ කැරපොත්තො ඉන්න තැන් වලට කපුරු බෝල කුඩුකරල දාන්න.

    පුලුවන්නං හිමිහිට ප්ලාස්ටික් ක්ලිප් වලින් පන්නල උස්සල යට කාපට් එක උස්සල, ඒක යටටටත් කපුරු බෝල කුඩු කරල දාන්න.

    සැර පැඟිරි වගේ ෆ්ලේවර් තියෙන එයා ප්‍රෙශ්නර් වර්ග තියෙනව. ඒ වගේ එකක් පාවිච්චි කරත් ටිකක් ශේප් වෙයි
    Thanks Bro,
    කපුරු බෝල වල smell එක හොද නෑ කියනව නේද? බබත් ඉන්න නිසා මම දැම්මෙ නෑ කෝකටත් හොද නැතුව ඇති කියල.
    ------ Post added on Dec 6, 2021 at 12:49 PM
     
    • Like
    Reactions: PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thanks Bro,
    මම ගිය සතියෙ මාලු වගයක් ගෙනාව basket එකක දාල seat එකේ තියාගන ඒක වෙන්න පුලුවන්...

    Thanks Bro,
    කපුරු බෝල වල smell එක හොද නෑ කියනව නේද? බබත් ඉන්න නිසා මම දැම්මෙ නෑ කෝකටත් හොද නැතුව ඇති කියල.
    ------ Post added on Dec 6, 2021 at 12:49 PM
    ගද අයින් කරන්න හරියන්නේ ඇක්ටිව් කාබන්. සරලව කිව්වොත් පියුරිට් ෆිල්ටරේ කළු පාට ෆිල්ටර් කෑලි ඒවා. පරණ ෆිල්ටරේ වේලලා දාපන් කාර් එකට, ෆ්‍රිජ් එකට ඕන එකක ගද යනවා.
    හරියට ප්රෝෆෙෂන්ලි කරගන්න නම් වර්තworth ලා ගේ තියනවා කෑන් එකක්. කඩලා ස්ප්‍රේ කරන්න තියෙන්නේ. ඉස්සර නම් 1200 විතර.

    සත්තු පුරුදු උනාම අයින් කරන්න අමාරුයි. මුල ඉදන් ම මොන හරි කරන්න වෙනවා.
     
    • Like
    Reactions: Rankira