CAR ගැටළු

Revollusion

Member
May 28, 2013
240
14
0
කොල්ලනේ, මට පොඩි ගැටළු කීපයක් තියෙනව කාර් රිපෙයාර් ගැන (1987 Mazda Familia ඒකක). මේවට විසඳුම් දන්න කව්රුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න මට, පිං සිද්ධ වෙනව.. :)

1.

1981-Toyota-Starlet-green-05.jpg

මේ වගේ ඒකක ඉස්සරහ ෆෙන්ඩර් සයිඩ් කණ්නාඩි අයින් කරල ඉස්සරහ දොර 2ට වෙනම කණ්නාඩි 2ක් හයි කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ..

$_35.JPG

කීයක් වගේ යයිද?

2. 1987 Mazda Familia පවර් ස්ටියරිං නැති ඒක පවර් ස්ටියරිං කරන්න කීයක් යයිද? කොළඹ කොහෙද හොඳ තැනක් තියෙන්නෙ ඒක කරගන්න?

3. මේකට අැලෝ වීල් සෙට් 1ක් දාන්න කීයක් යයිද? Tyre Size = 155x13 (cm)
 
  • Like
Reactions: Sithira Weerasinghe

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1. Kanndi hai karanna puluwan oya jathiye kannadi 2k hoya ganna ona eka labeta hambunoth hari naththan ithin Rs 6000 wage kiyai oya wage 2k. Eeta amatharawa issrahata kannadi 2 thibba thana puralwa paint karannath 3000 wage yai.

    2. Power steering karanna nam mulu unit ekama danna ona okata mokak hari yanawada danne naha. Kohomath aduma 25k wath yai.

    3. 13 aluth alloy set ekak Rs 28,000 wage wenawa used ewa 15k wage wei
     
    • Like
    Reactions: Revollusion

    Thank you GTRZ ! පිං සිද්ද වෙනව... :yes:
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    1. Kanndi hai karanna puluwan oya jathiye kannadi 2k hoya ganna ona

    oya jathiye kannadi 2k කිව්වෙ පළවෙනි පිංතූරෙ වගේ 2ක්ද දෙෙවනි පිංතූරෙ වගේ 2ක්ද? :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කණ්නාඩි දෙක දාගන්න නම් පුළුවන්. රුපියල් 2000ක් වගේ වෙන්නෙ දෙකම මතක හැටියට. හැබැයි මමනම් කියන්නෙ දාන්න එපා. කවදාවත් ඔරිජිනල් කණ්නාඩි දෙක වගේ පේන්නේ නෑ. විශේෂයෙන්ම රිවස් කරද්දි හරි අමාරුයි. හැබැයි ඔය තියෙනව වගේ රවුම් කණ්නාඩි දෙකක් දාන්න නම් එපා ගූ කැතයි :angry:. හතරැස්, රොම්බසයක් වගේ හැඩේ එකක් තියේ. එක ලස්සනයි. පවර් ස්ටීරිං කරන්න පුළුවන්, කෑලි ටික හොයා ගත්තනම් ඕනම ගරාජ් එකකින්. 25-30කට කිට්ටුවෙන්න යයි කියල හිතෙනව ඒකට.. ඇලෝයිවීල් සෙට් එකක් ටයර් එක්ක දාන්න 50 අවට ගානක් යයි...
     
    • Like
    Reactions: Revollusion

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    13437299_1023048807776837_1018929228_n.jpg

    මේක තමා මම කිව්ව එක. .^^

    $T2eC16NHJHgFFl4WeERpBRudrm!IuQ~~60_35.JPG

    මේකත් හොඳයි, හැබැයි දොරේ හිල් දෙකක් විදින්න ඕක කණ්නාඩිය දාන තැනට :dull:
     
    Last edited:

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    කණ්නාඩි දෙක දාගන්න නම් පුළුවන්. රුපියල් 2000ක් වගේ වෙන්නෙ දෙකම මතක හැටියට. හැබැයි මමනම් කියන්නෙ දාන්න එපා. කවදාවත් ඔරිජිනල් කණ්නාඩි දෙක වගේ පේන්නේ නෑ. විශේෂයෙන්ම රිවස් කරද්දි හරි අමාරුයි. හැබැයි ඔය තියෙනව වගේ රවුම් කණ්නාඩි දෙකක් දාන්න නම් එපා ගූ කැතයි :angry:. හතරැස්, රොම්බසයක් වගේ හැඩේ එකක් තියේ. එක ලස්සනයි. පවර් ස්ටීරිං කරන්න පුළුවන්, කෑලි ටික හොයා ගත්තනම් ඕනම ගරාජ් එකකින්. 25-30කට කිට්ටුවෙන්න යයි කියල හිතෙනව ඒකට.. ඇලෝයිවීල් සෙට් එකක් ටයර් එක්ක දාන්න 50 අවට ගානක් යයි...

    ස්තූතී මචං.. කණ්නඩි 2 තැන වෙනස් කරන්නෙ වාහනේ තියෙන පරණ පෙනුම අඩු කරගන්න මචං.. :baffled: ඔව්, ඔය විදියෙම 2ක් ඔ්නෙ නෑ, ගැළපෙන ඒකක් දාගන්න පුළුවන් නම් ෂේප්. :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Oya okkoma karanna puluwan...

    Side mirrors wadee oonama Bodykit or tinkering/ painting pot ekakin kara gattaki..

    Power karanna okema power rack set eka dammaki or 1992 modal wala rack and pinion power steering set eka tiyanna puluwan wei bracket ok nam.. hadannat puluwan bracket ona nam eth original widiyatama karanna....

    Maharagama avata nam "Vijitha motors" Thalawathugoda side eke nam Ashan de silvage wrk shop eka..
    Panadura avata nam wattal pola "L.M motors"

    Alloys nam 13 inch chinese B'new set ekak 25000 - 30000/= wei... tiers tiyana evama dammaki or aluten ganna nam "Accelera" wage chinese brand ekak ok ekak 6800/= wage indan tiyanava..

    Used alloys nam Japan/chinese 15000/- vitara indan hoya ganna puluwan...
     
    • Like
    Reactions: Revollusion

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Power karanna kohomat around 35000/= wage yai...
    Hitad eke ad karala tiyanava "Shaveen engineering" kiyala Piliyandala area eke pot ekak thanikarama karanne power steering repair wada, installation wadat karai.. call karala ahala balanna..
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    Oya okkoma karanna puluwan...

    Side mirrors wadee oonama Bodykit or tinkering/ painting pot ekakin kara gattaki..

    Power karanna okema power rack set eka dammaki or 1992 modal wala rack and pinion power steering set eka tiyanna puluwan wei bracket ok nam.. hadannat puluwan bracket ona nam eth original widiyatama karanna....

    Maharagama avata nam "Vijitha motors" Thalawathugoda side eke nam Ashan de silvage wrk shop eka..
    Panadura avata nam wattal pola "L.M motors"

    Alloys nam 13 inch chinese B'new set ekak 25000 - 30000/= wei... tiers tiyana evama dammaki or aluten ganna nam "Accelera" wage chinese brand ekak ok ekak 6800/= wage indan tiyanava..

    Used alloys nam Japan/chinese 15000/- vitara indan hoya ganna puluwan...

    සුපිරි.. මටත් විජිත මොටර්ස් හොඳයි කියල කෙනෙක් කිව්වා.. ඒක ළඟයි මට. ඒතනින් මේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් නම් ගොඩ.. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ස්තූතී මචං.. කණ්නඩි 2 තැන වෙනස් කරන්නෙ වාහනේ තියෙන පරණ පෙනුම අඩු කරගන්න මචං.. :baffled: ඔව්, ඔය විදියෙම 2ක් ඔ්නෙ නෑ, ගැළපෙන ඒකක් දාගන්න පුළුවන් නම් ෂේප්. :yes:

    රවුම් එක සිරාවට කැතයි මචන්, දාන්න නම් එපා. ටිකක් හතරැස් හැඩේ එකක් තමා ලස්සන. හැබැයි ඔරිජිනල් එක තරම් නම් පේන්නෙ නෑ :no: අත්දැකීමෙන් කියන්නේ :yes:
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    රවුම් එක සිරාවට කැතයි මචන්, දාන්න නම් එපා. ටිකක් හතරැස් හැඩේ එකක් තමා ලස්සන. හැබැයි ඔරිජිනල් එක තරම් නම් පේන්නෙ නෑ :no: අත්දැකීමෙන් කියන්නේ :yes:

    :rolleyes::rolleyes::rolleyes::yes::yes: