anura lokka thama iilaga balaporoththuw.තරුන කුරුල්ලා කවුද ඔයා දන්න .. නම කොටාගෙන යමුකෝ බලන්න
Minihage prathi paththi dakkada? Thel mila sambandayen? E wagema widesha thaanthrika prathipaththi?
Aarthika prathipaththi?
Sahodaraya ewa balala innako.
anura lokka thama iilaga balaporoththuw.තරුන කුරුල්ලා කවුද ඔයා දන්න .. නම කොටාගෙන යමුකෝ බලන්න
ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්
ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්
lock down ekak hariyata control karala manage kara ganna beri shawendra, gothabaya yudde kara kiuwahama ubala wishawa karada
yudde kale idalama shawendra silwa ta thibuna unak thami hema welawema media show thiyana eka, dan pora a asawa ishata kara gannawa witharai a arena deyak ne.
ලංකාවේ ඉන්න මොන්ගලයෝ එක්ක කොහේ පාලනේ කරන්නද බන්
සංචරණ සිමා දැම්මේ අත්‍යවශ්‍ය අයට විතරක් එලියට යන්න
හැම ඇබ්බ ගොබ්බයටම එලියට යන්න නෙමේ
හැම පාරට බහින එකාවම චෙක් කර කර ඉන්න පොලිසියට හමුදාවට වෙන වැඩ නැද්ද
දෙයක් කිව්වම මිනිස්සු දන ගන්න ඕනේ එක අහගෙන ඉන්න
ආණ්ඩුව කොයි ආණ්ඩුව උනත් එකයි
අපේ ගොබ්බයො මොකෝ කරන්නේ විල්බරෝ අරන් කීල්ස් ගියා
Thel ganna salli naa. Habai pakayonta LC open karala wahana genna ganna hondai.ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්