Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මට කාර් එකක් ගන්න ඕනේ , මේක තමයි මම මුලින්ම ගන්න යන පලවෙනි රෝද හතරේ වාහනේ

මේක මම ගන්න යන පලවෙනි වාහනේ හින්දා ඔගොල්ලන්ගෙන් උදව් ඕනේ , අනේ මට කාර් ගැන ලොකු දැනුමක් නැහැ .

හබැයි මම මේකෙන් හැමදාම එහෙ මෙහෙ යන්න බලාපොරොත්තුවක් නැහැ , එක නිසා තෙල් කෙරුවාව ලොකුවට අවශ්‍ය නැහැ

මම ගොඩක්ම බලන්නේ resale value එක තියන හොද ලුක් එකක් තියන කාර් එකක් .( මොකද මගේ ටාගට් එක ටිකෙන් ටික update කරන්න ගන්න එක ටික කාලයක් පැදලා ඊට වඩා ටිකක් හොද එකක් අරන් අන්න ඒ වගේ ...)

1.මම මුලින්ම බැලුවේ vios එකක් ගන්න කියල . මේකේ ඉන්න ගොඩක් අය ත්‍රෙඩ් වල කියල තිබ්බ යාරේස් බෙල්ට වලට වැඩිය vios එක හොදයි කියලා

එත් වාහන තියන උන් එක්ක වාහන ගැන ටිකක් දන්න උන් ( දන්නවා වගේ ඉන්න උන් ) එක්ක ගිහින් කතා කරලා ඇහුවම එක එක කතා කියනවා , එක නිසා තමයි එළකිරි එකේ සිරා පොරවල්ගෙන් අහලා දැනගන්න හදන්නේ.මෙන්න මේවා තමයි මට හරහරට හිටියේ

මේක දැන් මාකට් එක ඉස්සර වාගේ නැතිද මට මේක අරන් පස්සේ විකුණ ගන්න බැරි වෙයි ? වැඩේ කියන්නේ මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ මාම කාර් සෙල් එකක් කරනවා , පොර කියනව vios මාකට් නැහැ කියල .මේක අහල මම ටිකක් බය උනා

මචන් vios වල සුදු පාට කාර් එන්නේ නැද්ද ? මම දැකල තියනවා තුන හතරක්ම පාරේ ඒවා අලුතෙන් පේන්ට් ගහපු ඒවාද ?

vios එකක් ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද ? මේක ෆුල් ඔප්සන් නේද එන්නේ විසේස grade මෙනවත් තියනවාද ?

option 2

2. mazda Axela , Honda CIVIC FD1 FD4 , Toyota 141

බැරි වෙලාවත් vios එකකට යන්න බැරි උනොත් ( හොයල බලල confirm කරහත්තට පස්සේ )

ආයේ ගන්න තියන වහාන තමයි . mazda Axela , Honda CIVIC FD1 FD4 , Toyota 141 වගේ වාහන

මම ගොඩක්ම resale value එක ගැන හිතන නිසා ඕගොල්ල දන්නා විදියට මේ උඩ තියන වාහන වල resale value එක අනුව වර්ග කරලා දෙන්න ?

ඕව තුන අතරින් ඉක්මනට විකුණගන්න පුළුවන් එක මුලින් එන විදියට

ගොඩක්ම වැදගත් දේ vios, Axela ,CIVIC , 144 තියන අය තිබ්බ අය ඔයාලගේ අද්දැකීම් මෙතන දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

විසේසයෙන් විකුණගන්න ගියාම කොච්චර කට්ටක් කන්න උනාද ? අරව මේවා

අහ් තව දෙයක් අමතක උනා දැන් ගොඩක් ඉන්ටෙර්නෙට් එක දියුණු නිසා වාහන විකුනන්න දාන අය මුලින්ම පත්තරේ දාන්න කලින් නෙට් එකේ වගේ දාන්නේ නැද්ද ? නැත්නම් තවත් පත්තරේද මුලින්ම ඇඩ් එක දාන්නේ ? මේ ගැනත් කියල යන්න

[QUOTE="lkfunboy, post: 22605652, member: 408325"] [SIZE="3"][COLOR="Purple"]මචන් මට කාර් එකක් ගන්න ඕනේ , මේක තමයි මම මුලින්ම ගන්න යන පලවෙනි රෝද හතරේ වාහනේ :yes: මේක මම ගන්න යන පලවෙනි වාහනේ හින්දා ඔගොල්ලන්ගෙන් උදව් ඕනේ , අනේ මට කාර් ගැන ලොකු දැනුමක් නැහැ . :( හබැයි මම මේකෙන් හැමදාම එහෙ මෙහෙ යන්න බලාපොරොත්තුවක් නැහැ , එක නිසා තෙල් කෙරුවාව ලොකුවට අවශ්‍ය නැහැ :rolleyes: [B]මම ගොඩක්ම බලන්නේ resale value එක තියන හොද ලුක් එකක් තියන කාර් එකක්[/B] .( මොකද මගේ ටාගට් එක ටිකෙන් ටික update කරන්න ගන්න එක ටික කාලයක් පැදලා ඊට වඩා ටිකක් හොද එකක් අරන් අන්න ඒ වගේ ...):yes:[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="purple"]1.මම මුලින්ම බැලුවේ [B]vios[/B] එකක් ගන්න කියල . මේකේ ඉන්න ගොඩක් අය ත්‍රෙඩ් වල කියල තිබ්බ යාරේස් බෙල්ට වලට වැඩිය vios එක හොදයි කියලා එත් වාහන තියන උන් එක්ක වාහන ගැන ටිකක් දන්න උන් ( දන්නවා වගේ ඉන්න උන් ) එක්ක ගිහින් කතා කරලා ඇහුවම එක එක කතා කියනවා , එක නිසා තමයි එළකිරි එකේ සිරා පොරවල්ගෙන් අහලා දැනගන්න හදන්නේ.මෙන්න මේවා තමයි මට හරහරට හිටියේ[/COLOR][/SIZE] [COLOR="purple"][LIST] [*][SIZE="4"]මේක දැන් මාකට් එක ඉස්සර වාගේ නැතිද මට මේක අරන් පස්සේ විකුණ ගන්න බැරි වෙයි ? වැඩේ කියන්නේ මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ මාම කාර් සෙල් එකක් කරනවා , පොර කියනව vios මාකට් නැහැ කියල .මේක අහල මම ටිකක් බය උනා[/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"]මචන් vios වල සුදු පාට කාර් එන්නේ නැද්ද ? මම දැකල තියනවා තුන හතරක්ම පාරේ ඒවා අලුතෙන් පේන්ට් ගහපු ඒවාද ?[/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"]vios එකක් ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද ? මේක ෆුල් ඔප්සන් නේද එන්නේ විසේස grade මෙනවත් තියනවාද ?[/SIZE] [/LIST][/COLOR] [SIZE="4"]option 2 [/SIZE] [COLOR="purple"][SIZE="3"]2. mazda Axela , Honda CIVIC FD1 FD4 , Toyota 141 බැරි වෙලාවත් vios එකකට යන්න බැරි උනොත් ( හොයල බලල confirm කරහත්තට පස්සේ ) ආයේ ගන්න තියන වහාන තමයි . mazda Axela , Honda CIVIC FD1 FD4 , Toyota 141 වගේ වාහන මම ගොඩක්ම resale value එක ගැන හිතන නිසා ඕගොල්ල දන්නා විදියට මේ උඩ තියන වාහන වල resale value එක අනුව වර්ග කරලා දෙන්න ? ඕව තුන අතරින් ඉක්මනට විකුණගන්න පුළුවන් එක මුලින් එන විදියට[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]ගොඩක්ම වැදගත් දේ vios, Axela ,CIVIC , 144 තියන අය තිබ්බ අය ඔයාලගේ අද්දැකීම් මෙතන දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා විසේසයෙන් විකුණගන්න ගියාම කොච්චර කට්ටක් කන්න උනාද ? අරව මේවා [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Purple"]අහ් තව දෙයක් අමතක උනා දැන් ගොඩක් ඉන්ටෙර්නෙට් එක දියුණු නිසා වාහන විකුනන්න දාන අය මුලින්ම පත්තරේ දාන්න කලින් නෙට් එකේ වගේ දාන්නේ නැද්ද ? නැත්නම් තවත් පත්තරේද මුලින්ම ඇඩ් එක දාන්නේ ? මේ ගැනත් කියල යන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom