මචන් මට කාර් එකක් ගන්න ඕනේ , මේක තමයි මම මුලින්ම ගන්න යන පලවෙනි රෝද හතරේ වාහනේ 
මේක මම ගන්න යන පලවෙනි වාහනේ හින්දා ඔගොල්ලන්ගෙන් උදව් ඕනේ , අනේ මට කාර් ගැන ලොකු දැනුමක් නැහැ .
හබැයි මම මේකෙන් හැමදාම එහෙ මෙහෙ යන්න බලාපොරොත්තුවක් නැහැ , එක නිසා තෙල් කෙරුවාව ලොකුවට අවශ්ය නැහැ
මම ගොඩක්ම බලන්නේ resale value එක තියන හොද ලුක් එකක් තියන කාර් එකක් .( මොකද මගේ ටාගට් එක ටිකෙන් ටික update කරන්න ගන්න එක ටික කාලයක් පැදලා ඊට වඩා ටිකක් හොද එකක් අරන් අන්න ඒ වගේ ...)
1.මම මුලින්ම බැලුවේ vios එකක් ගන්න කියල . මේකේ ඉන්න ගොඩක් අය ත්රෙඩ් වල කියල තිබ්බ යාරේස් බෙල්ට වලට වැඩිය vios එක හොදයි කියලා
එත් වාහන තියන උන් එක්ක වාහන ගැන ටිකක් දන්න උන් ( දන්නවා වගේ ඉන්න උන් ) එක්ක ගිහින් කතා කරලා ඇහුවම එක එක කතා කියනවා , එක නිසා තමයි එළකිරි එකේ සිරා පොරවල්ගෙන් අහලා දැනගන්න හදන්නේ.මෙන්න මේවා තමයි මට හරහරට හිටියේ
option 2
2. mazda Axela , Honda CIVIC FD1 FD4 , Toyota 141
බැරි වෙලාවත් vios එකකට යන්න බැරි උනොත් ( හොයල බලල confirm කරහත්තට පස්සේ )
ආයේ ගන්න තියන වහාන තමයි . mazda Axela , Honda CIVIC FD1 FD4 , Toyota 141 වගේ වාහන
මම ගොඩක්ම resale value එක ගැන හිතන නිසා ඕගොල්ල දන්නා විදියට මේ උඩ තියන වාහන වල resale value එක අනුව වර්ග කරලා දෙන්න ?
ඕව තුන අතරින් ඉක්මනට විකුණගන්න පුළුවන් එක මුලින් එන විදියට
ගොඩක්ම වැදගත් දේ vios, Axela ,CIVIC , 144 තියන අය තිබ්බ අය ඔයාලගේ අද්දැකීම් මෙතන දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
විසේසයෙන් විකුණගන්න ගියාම කොච්චර කට්ටක් කන්න උනාද ? අරව මේවා
අහ් තව දෙයක් අමතක උනා දැන් ගොඩක් ඉන්ටෙර්නෙට් එක දියුණු නිසා වාහන විකුනන්න දාන අය මුලින්ම පත්තරේ දාන්න කලින් නෙට් එකේ වගේ දාන්නේ නැද්ද ? නැත්නම් තවත් පත්තරේද මුලින්ම ඇඩ් එක දාන්නේ ? මේ ගැනත් කියල යන්න

- මේක දැන් මාකට් එක ඉස්සර වාගේ නැතිද මට මේක අරන් පස්සේ විකුණ ගන්න බැරි වෙයි ? වැඩේ කියන්නේ මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ මාම කාර් සෙල් එකක් කරනවා , පොර කියනව vios මාකට් නැහැ කියල .මේක අහල මම ටිකක් බය උනා
- මචන් vios වල සුදු පාට කාර් එන්නේ නැද්ද ? මම දැකල තියනවා තුන හතරක්ම පාරේ ඒවා අලුතෙන් පේන්ට් ගහපු ඒවාද ?
- vios එකක් ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද ? මේක ෆුල් ඔප්සන් නේද එන්නේ විසේස grade මෙනවත් තියනවාද ?

Last edited: