car audio AUX help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    mama Chinese set ekak gaththa eke remote eke call answer karanna button ekak thiyenawane :)
    mata danaganna one phone ekak set eke AUX ekata connect karala remote eken ena calls walata answer karanna puluwanda machanla?:):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනං ඔය ඔප්ෂන් එකෙන් වැඩක් නෑ. සමහර විට Wire එකකින් ෆෝන් එක සෙට් එකට කනෙක්ට් කරන්න ඇති. Remote එකේ ඔය බට්න් එක ප්‍රෙස් කලාම මොකද වෙන්නෙ?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    පැටියා;16839669 said:
    එහෙනං ඔය ඔප්ෂන් එකෙන් වැඩක් නෑ. සමහර විට Wire එකකින් ෆෝන් එක සෙට් එකට කනෙක්ට් කරන්න ඇති. Remote එකේ ඔය බට්න් එක ප්‍රෙස් කලාම මොකද වෙන්නෙ?
    thama meka set kale na ban:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකයි මචන් සීන් ඒක Chineseවල කොකටත් ඒන්නේ ඒකම රිමොට් ඒක බොහොවෙලාවට
    ඒකනිසා ඹක ගැන වැඩිය හොයන්න ඒපා

    සමහර ඩබල් ඩින් සින්ගල් ඩින් 2ටම ඒන්නේ ඒකම රිමොට් ඒක ඹකත් ඒ වගේ වෙන්න ඇති මචන්:nerd:

    documentation 1k දුන්නානම් පොඩ්ඩක් බලපන් සමහර විට විදියක් තියෙනවද දන්නැ:lol:

    කියටද ගත්තේ ?කොහෙන්ද ගත්තේ?

    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මේකයි මචන් සීන් ඒක Chineseවල කොකටත් ඒන්නේ ඒකම රිමොට් ඒක බොහොවෙලාවට
    ඒකනිසා ඹක ගැන වැඩිය හොයන්න ඒපා

    සමහර ඩබල් ඩින් සින්ගල් ඩින් 2ටම ඒන්නේ ඒකම රිමොට් ඒක ඹකත් ඒ වගේ වෙන්න ඇති මචන්:nerd:

    documentation 1k දුන්නානම් පොඩ්ඩක් බලපන් සමහර විට විදියක් තියෙනවද දන්නැ:lol:

    කියටද ගත්තේ ?කොහෙන්ද ගත්තේ?

    ebay eken genna gaththe ban rs 6000 giya mekata:)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    meke bid ekak thama win kale:)

    $_57.JPG

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=151329217787
     
    Last edited: