Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car buy help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙයක් කියන්නම්..වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා..මම මේ ලගදී 2016 unregistered විට්ස් එකක් ගත්තා..ඊට කලින් පාවිච්චි කලේ 2001 වගේ ජපන් කාර් එකක්..ඒක මම ගත්ත මිනිහා නියමෙටම පාවිච්චි කරලා තිබ්බා කාර් එක..මම අරන් අවුරුද්දක් විතර පාවිච්චි කලේ..ඒ අවුරුද්ද ඇතුලේ මම තේරුම් ගත්ත දේ මේකයි..

සල්ලි ලක්ශ 25ක්වත් අතේ තියනවනම් කවදාවත් ලන්කාවේ අවුරුදු පහකට වඩා දුවපු වාහන ගන්න එපා..එහෙම මෝඩකමක් තවත් නැ..ඇයි මම එහෙම කියන්නේ..ලන්කාවේ අවුරුදු පහලොවක් වගේ දුවලා කියන්නේ අනිවාර්යයෙන් ගත්තට පස්සේ ලොකු ගානක් රෙපෙයාර් වලට වියදම් කරන්න වෙනවා..ලොකු රෙපෙයාර් නෙමෙයි වෙන්න පුලුවන් ..නමුත් අතේ තියන ගාන කෙලවෙනවා බලන් ඉද්දී..අත්දැකීමෙන් කියන්නේ..මොකද බොහෝ අය තමන්ගේ පලවෙනි වාහනේ විදියට එකක් ගද්දී නොදන්නාකම නිසා..අත්දැකීම් නැතිකම නිසා මේ අමාරුවේ වැටෙනවා..මගේ යාලුවෙක් අවුරුදු පහලොවක් විතර පරන කාර් එකක් අරන් පදිනවා..මිනිහා ගමනක් ගිහින් ආවම හැමදාම පහුවදාට වාහන හදන බාස් ගෙදරට එනවා..මිනිහා දුර ගමනක් ගියානම් පහුවදාට බාස් ගෙදර එනවා ඉරහද වගේ ශුවර්..

තව මගේ යාලුවෙක් ගාව තියනවා 2005 ඇලියොන් 240ක්..මේ ලගදි ලක්ශ එකහමාරක රෙපෙයාර් එකක් කරා..අන්න එහෙම වියදම් කරන්න පුලුවන්නම්..රෙපෙයාර් වලට රස්තියාදු වෙන්න පුලුවන්නම් පරන වාහන ගන්න..

දැන් කියන්නම් මම unregistered ගත්ත විට්ස් එක ගැන..ඇත්තටම වාහනයක් කියන්නේ මොකද්ද කියලා තේරුනේ මේකෙන්..අලුතෙන් ගත්තම වාසි ගොඩක් තියනවා..පලවෙනි එක ටෙක්නොලජි එක අලුත්..2003 වාහනවල තාක්ෂණය නෙමෙයි 2016 වාහනේ තියෙන්නේ..පෙට්රල් කෙරුවාව එහෙම සුපිරි.ලීටරේට දුර 22ක් කරනවා..අනික කාලෙකට බොනට් එක ඇරලා එන්ජිම දිහා බලන්නවත් ඕනි නැ..120ට 130ට යන්න පුලුවන් දැනෙන්නෙවත් නැ..සද්ද බද්ද නැ..වාහන රෙපෙයාර් කරන ගැරේජ් එකක් දිහා බලන්නවත් ඕනි නැ අවුරුදු ගානක් යනකම්..කොටින්ම කිසිම වදයක් නැ..හිත සම්පූර්ණයෙන්ම නිදහස්...වෙනස තේරෙනවා හොදට පරන කාර් එකක් පැදලා අලුත්ම එකක් පදින කෙනෙකුට..

මට දැන් තමයි තේරෙන්නේ මිනිස්සු ඔය වැගන් ආර්..වගේ ජපන් ඒවා මෙච්චර unregistered ගන්නේ මොකද කියලා..මම දැක්කා දැන් වාහන ගෙන්නන අය ලක්ශ 22 ට සුභාරු පොඩි unregistered කාර් එකක් ගෙන්නනවා subharu pleo කියලා..අලුත් නිසා මිනිස්සු ගන්නවා ගොඩක් අය..

අනික ඔයා ලක්ශ 25ට ගන්න යන්නේ 2003 වගේ එකක් නේද..ඊලග ප්රශ්නේ ලක්ශ 20ට වැඩි ඔය වගේ පරන ඒවා විකුනන්න අමාරු වේගෙන එන්නේ..20න් පාතනම් ඕනි පරන එකක් විකුනන්න පුලුවන් ලන්කාවේ ..ලක්ශ 25ක් වියදම් කරන ගොඩක් මිනිස්සු අලුත් එක්කට යන්න බලන ප්රතිශතය දැන් වැඩිවේගෙන යනවා..මේ අලුත් වාහන මිල අඩුවීමත් එක්ක..අලුත් පොඩි වාහන මිල ඉහල ගියොත්නම් ඕවත් ගනන් යයි..ඒත් මතක තියාගන්න ඔයා ගන්න යන වාහනේ අවුරුදු පහලොවක් පරනයි කියලා..ගොඩක් මිනිස්සු ආසයි unregistered ගන්න..ඒකටම හරියන්න පොඩි වාහන මිල හොදටම අඩුවෙලා දැන් ..අනිවා ඒක ඔය පරන ලොකු වාහනවල මිලට බලපානවා..විකුනන්න ගියාමයි ඒක තේරෙන්නේ...විකුනන්න බැ කියනවා නෙමෙයි..කාර් අවුරුදු ගාන පරන වෙන්න වෙන්න විකුනන්න ගියාම ඒක බලපානව.( වැන් වලට අදාල නැ හොදේ)

ඉතින් කල්පනා කරලා බලන්න.ඔය අවුරුදු දහය පහලොව පරන කාර් පදින එවුන් කවදාවත් ඒවගේ තියන ලෙඩ ගැන වියදම් ගැන කියන්නේ නැ..ඒ හින්දා පරිස්සමින් ..

[QUOTE="CaptainPhillips, post: 23378892, member: 566262"] [SIZE="4"]දෙයක් කියන්නම්..වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා..මම මේ ලගදී 2016 unregistered විට්ස් එකක් ගත්තා..ඊට කලින් පාවිච්චි කලේ 2001 වගේ ජපන් කාර් එකක්..ඒක මම ගත්ත මිනිහා නියමෙටම පාවිච්චි කරලා තිබ්බා කාර් එක..මම අරන් අවුරුද්දක් විතර පාවිච්චි කලේ..ඒ අවුරුද්ද ඇතුලේ මම තේරුම් ගත්ත දේ මේකයි.. සල්ලි ලක්ශ 25ක්වත් අතේ තියනවනම් කවදාවත් ලන්කාවේ අවුරුදු පහකට වඩා දුවපු වාහන ගන්න එපා..එහෙම මෝඩකමක් තවත් නැ..ඇයි මම එහෙම කියන්නේ..ලන්කාවේ අවුරුදු පහලොවක් වගේ දුවලා කියන්නේ අනිවාර්යයෙන් ගත්තට පස්සේ ලොකු ගානක් රෙපෙයාර් වලට වියදම් කරන්න වෙනවා..ලොකු රෙපෙයාර් නෙමෙයි වෙන්න පුලුවන් ..නමුත් අතේ තියන ගාන කෙලවෙනවා බලන් ඉද්දී..අත්දැකීමෙන් කියන්නේ..මොකද බොහෝ අය තමන්ගේ පලවෙනි වාහනේ විදියට එකක් ගද්දී නොදන්නාකම නිසා..අත්දැකීම් නැතිකම නිසා මේ අමාරුවේ වැටෙනවා..මගේ යාලුවෙක් අවුරුදු පහලොවක් විතර පරන කාර් එකක් අරන් පදිනවා..මිනිහා ගමනක් ගිහින් ආවම හැමදාම පහුවදාට වාහන හදන බාස් ගෙදරට එනවා..මිනිහා දුර ගමනක් ගියානම් පහුවදාට බාස් ගෙදර එනවා ඉරහද වගේ ශුවර්.. තව මගේ යාලුවෙක් ගාව තියනවා 2005 ඇලියොන් 240ක්..මේ ලගදි ලක්ශ එකහමාරක රෙපෙයාර් එකක් කරා..අන්න එහෙම වියදම් කරන්න පුලුවන්නම්..රෙපෙයාර් වලට රස්තියාදු වෙන්න පුලුවන්නම් පරන වාහන ගන්න.. දැන් කියන්නම් මම unregistered ගත්ත විට්ස් එක ගැන..ඇත්තටම වාහනයක් කියන්නේ මොකද්ද කියලා තේරුනේ මේකෙන්..අලුතෙන් ගත්තම වාසි ගොඩක් තියනවා..පලවෙනි එක ටෙක්නොලජි එක අලුත්..2003 වාහනවල තාක්ෂණය නෙමෙයි 2016 වාහනේ තියෙන්නේ..පෙට්රල් කෙරුවාව එහෙම සුපිරි.ලීටරේට දුර 22ක් කරනවා..අනික කාලෙකට බොනට් එක ඇරලා එන්ජිම දිහා බලන්නවත් ඕනි නැ..120ට 130ට යන්න පුලුවන් දැනෙන්නෙවත් නැ..සද්ද බද්ද නැ..වාහන රෙපෙයාර් කරන ගැරේජ් එකක් දිහා බලන්නවත් ඕනි නැ අවුරුදු ගානක් යනකම්..කොටින්ම කිසිම වදයක් නැ..හිත සම්පූර්ණයෙන්ම නිදහස්...වෙනස තේරෙනවා හොදට පරන කාර් එකක් පැදලා අලුත්ම එකක් පදින කෙනෙකුට.. මට දැන් තමයි තේරෙන්නේ මිනිස්සු ඔය වැගන් ආර්..වගේ ජපන් ඒවා මෙච්චර unregistered ගන්නේ මොකද කියලා..මම දැක්කා දැන් වාහන ගෙන්නන අය ලක්ශ 22 ට සුභාරු පොඩි unregistered කාර් එකක් ගෙන්නනවා subharu pleo කියලා..අලුත් නිසා මිනිස්සු ගන්නවා ගොඩක් අය.. අනික ඔයා ලක්ශ 25ට ගන්න යන්නේ 2003 වගේ එකක් නේද..ඊලග ප්රශ්නේ ලක්ශ 20ට වැඩි ඔය වගේ පරන ඒවා විකුනන්න අමාරු වේගෙන එන්නේ..20න් පාතනම් ඕනි පරන එකක් විකුනන්න පුලුවන් ලන්කාවේ ..ලක්ශ 25ක් වියදම් කරන ගොඩක් මිනිස්සු අලුත් එක්කට යන්න බලන ප්රතිශතය දැන් වැඩිවේගෙන යනවා..මේ අලුත් වාහන මිල අඩුවීමත් එක්ක..අලුත් පොඩි වාහන මිල ඉහල ගියොත්නම් ඕවත් ගනන් යයි..ඒත් මතක තියාගන්න ඔයා ගන්න යන වාහනේ අවුරුදු පහලොවක් පරනයි කියලා..ගොඩක් මිනිස්සු ආසයි unregistered ගන්න..ඒකටම හරියන්න පොඩි වාහන මිල හොදටම අඩුවෙලා දැන් ..අනිවා ඒක ඔය පරන ලොකු වාහනවල මිලට බලපානවා..විකුනන්න ගියාමයි ඒක තේරෙන්නේ...විකුනන්න බැ කියනවා නෙමෙයි..කාර් අවුරුදු ගාන පරන වෙන්න වෙන්න විකුනන්න ගියාම ඒක බලපානව.( වැන් වලට අදාල නැ හොදේ) ඉතින් කල්පනා කරලා බලන්න.ඔය අවුරුදු දහය පහලොව පරන කාර් පදින එවුන් කවදාවත් ඒවගේ තියන ලෙඩ ගැන වියදම් ගැන කියන්නේ නැ..ඒ හින්දා පරිස්සමින් .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom