Car buy help

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    25 kata wage hoda car ekak kiyapalako
    Me tiken hari wena ekak hari kamak ne
    Thel tikak karana maitains adu

    1 vios( danata meka thama hithe thiyene)
    2 honda fit aria (badu gannada??)
    3 nissan tiida (badu gannada,gona model kiyala dena amaruda)
    4 civic ek3 (parana wadi wage neda)
    5 maxda bj5p/ ford laser
    6 vitz / swift (bola) ( hachback walata wadiya asa ne swift eke thel karanwa hodda??)
    7 suuny n 16/17 (paranai neda look ekata echarama asa ne)
    8 lancer ( thel karanwa aduda bn?? Pata asa ekatath)
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    vios හොදයි . ෆිට් එරියා එක ගන්න එපා . ලාන්සර් බඩු ගනන් . අනිත්වා දන්නෙ නැත

    Aria eka moko bn epa kiwe lancer badu ganan neda bn nathan pata lasani ne
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    maintenance and reapir adu wenna wahane aluth wenna oni
    othana okkoma wage 10 years paranai eka nisa hodata maintain karapu 1k hoyaganna tikak amarui :)



    eka nisa eeka wediya balanne natiwa uba kamati wahane ganin hoda condition tiyana :)
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    maintenance and reapir adu wenna wahane aluth wenna oni
    othana okkoma wage 10 years paranai eka nisa hodata maintain karapu 1k hoyaganna tikak amarui :)



    eka nisa eeka wediya balanne natiwa uba kamati wahane ganin hoda condition tiyana :)

    Hmmm aluth ekata ithin bn gana wene alto ekak thama japn
    Nathn wagon r e dekata echara asa ne bn
    Sedan ekak thama gana oni
    Any way me tiken ube thirane kiyapanko
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මන් ත්‍රෙඩ් දැක්ක ලක්ෂ 42 වගේ අලුත් ජපන් බන්ඩි ඇවිල්ල තියෙනවා ....

    පොඩ්ඩක් හොයල ගන්න....

    ත්‍රෙඩ් ටික බලන්න කිරියේම ඉන්නවා විකුණන කොල්ලෝ.... එහෙම උනොත් උබට තව ලේසිය් බ්‍රෝ...

    සෙට් නම් ගන්න...
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    මචන් මන් ත්‍රෙඩ් දැක්ක ලක්ෂ 42 වගේ අලුත් ජපන් බන්ඩි ඇවිල්ල තියෙනවා ....

    පොඩ්ඩක් හොයල ගන්න....

    ත්‍රෙඩ් ටික බලන්න කිරියේම ඉන්නවා විකුණන කොල්ලෝ.... එහෙම උනොත් උබට තව ලේසිය් බ්‍රෝ...

    සෙට් නම් ගන්න...

    එචර සල්ලි නෑ මචං මේ වෙලාවේ 25 කට වගෙ එකක් තමා බලන්නේ
    තැන්ක්ස් මචං
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    • Mazda BJ5/Ford Laser
    • Lancer CS2


    Puluwan tharam aduwata araganna 2.0 million walata wage :)

    Ehema ganth hithenwa bn but oya tika tikak parana wadi neda
    Math lancer ekata wage nm asai english num ekata yankota
    2000 wage ekak thama neda gana wene