Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car buy help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

pleo කියන්නේ mira එකද කියලනම් දන්නේ නැ..හොයලා බලපන්..

සුභාරු pleo එකනම් 22ට එලකිරියේ ක්රීඩ් අයියත් විකුනනවා මම දැක්කා..

වැගන් ආර් හොද නැ කියන්නේ කවුද බන්..දැනට ලන්කාවේ දවසකට වැඩිම ලියාපදින්චිය වැගන් ආර්..250ක්ලු දවසට..වැගන් ආර් එකක් පැදලනම් නැ මම ඒක හින්දා ගුන දොස් කියන්න දන්නේ නැ..හොද නැ කියලනම් කියන්න බැ නේද..මගේ යාලුවෙක් ලග තියනවා දැන් අවුරුදු 4යි..කිසිම අවුලක් නැතුව තාම දුවනවා..

ඔය උබේ ලක්ශ 25 කියන්නේ කොහෙටවත් නැති ගානක් බන්..මටත් ඔය ප්රශ්නේ ආවා ලක්ශ 23 ක් වගේ අතේ තිබ්බේ..දැන් අවුරුද්දකට කලින්.. ඒ කාලේ ඔය unregistered පොඩි වාහන අඩුවට තිබ්බේ නැ..ඉතින් 2001 පරන කාර් එකක් ගත්තා දැන් වගේ උබේ තැන මම හිටියනම් කරන්නේ අතේ තියෙන්නෙත් ඔච්චරයි නම් පෙනුම ගැන හිතන් නැතුව වැගන් ආර් එකක් ගන්නවා..නැත්තම් පොඩි පෙට්රල් කාර් එකක් unregistered ගන්නවා..(ආහ්..දැන් මතක් උනේ උබේ අතේ තියන ගානට ගන්න පුලුවන් හොද unregistered වන්ඩියක් suzuki alto turbo rs එක..පට්ට පිකප්..තව ලක්ශ තුනක් වගේ හොයාගන්න වෙයි..)

බැරිම නම් පරන කාර් එකක් අරන්ම බලපන් ඉතින්..හොදට සෙකන්ඩ් මාකට් තියන එකක් හොයලා ගනින්.ටොයෝටා vios නම් ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්..එතකොට ලොකු අවුලක් වෙන්නේ නැ..උන් ඒකේ කරන්න තියන රෙපෙයාර් අනම් මනම් ඔක්කොම උබට කියයි ගන්න කලින්..ඒ අනුව තීරණය කරපන්..ටොයෝටා vios හොද වාහනයක්..

[QUOTE="CaptainPhillips, post: 23379514, member: 566262"] [SIZE="4"]pleo කියන්නේ mira එකද කියලනම් දන්නේ නැ..හොයලා බලපන්.. සුභාරු pleo එකනම් 22ට එලකිරියේ ක්රීඩ් අයියත් විකුනනවා මම දැක්කා.. වැගන් ආර් හොද නැ කියන්නේ කවුද බන්..දැනට ලන්කාවේ දවසකට වැඩිම ලියාපදින්චිය වැගන් ආර්..250ක්ලු දවසට..වැගන් ආර් එකක් පැදලනම් නැ මම ඒක හින්දා ගුන දොස් කියන්න දන්නේ නැ..හොද නැ කියලනම් කියන්න බැ නේද..මගේ යාලුවෙක් ලග තියනවා දැන් අවුරුදු 4යි..කිසිම අවුලක් නැතුව තාම දුවනවා.. ඔය උබේ ලක්ශ 25 කියන්නේ කොහෙටවත් නැති ගානක් බන්..මටත් ඔය ප්රශ්නේ ආවා ලක්ශ 23 ක් වගේ අතේ තිබ්බේ..දැන් අවුරුද්දකට කලින්.. ඒ කාලේ ඔය unregistered පොඩි වාහන අඩුවට තිබ්බේ නැ..ඉතින් 2001 පරන කාර් එකක් ගත්තා දැන් වගේ උබේ තැන මම හිටියනම් කරන්නේ අතේ තියෙන්නෙත් ඔච්චරයි නම් පෙනුම ගැන හිතන් නැතුව වැගන් ආර් එකක් ගන්නවා..නැත්තම් පොඩි පෙට්රල් කාර් එකක් unregistered ගන්නවා..(ආහ්..දැන් මතක් උනේ උබේ අතේ තියන ගානට ගන්න පුලුවන් හොද unregistered වන්ඩියක් suzuki alto turbo rs එක..පට්ට පිකප්..තව ලක්ශ තුනක් වගේ හොයාගන්න වෙයි..) බැරිම නම් පරන කාර් එකක් අරන්ම බලපන් ඉතින්..හොදට සෙකන්ඩ් මාකට් තියන එකක් හොයලා ගනින්.ටොයෝටා vios නම් ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්..එතකොට ලොකු අවුලක් වෙන්නේ නැ..උන් ඒකේ කරන්න තියන රෙපෙයාර් අනම් මනම් ඔක්කොම උබට කියයි ගන්න කලින්..ඒ අනුව තීරණය කරපන්..ටොයෝටා vios හොද වාහනයක්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom