Car Buying Help

muvindu

Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    Car ekak ganna kiyala podi adahasak awa ;)

    mage budget eka 18 - 20 Lakhs.
    Idea eka thiyenne Suzuki Swift 2004 (jeep type) or Elite ekak ganna.

    mata danaganna one me deken mokakda honda ganna ?
    mage budget ekata yanna puluwan wena honda wahanayak thiyenawada ?
    (hondata petrol karana wadiya parana nathi ekak wenna one)
     
    Last edited:
    Sep 16, 2015
    33
    9
    0
    පොඩි කාර් හොයනවා නං පැසෝ, විට්ස් හොදයි. ඔය ගානට ගන්න පුළුවන් හොද එකක්.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Passo ekata wada nan Swift eka hodai ban, passo eke thahduwa haiya naha. anika cheap plastic. taxi look ekak tiyenne athule.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Thanks machan idea ekata.
    Elite eka gana mokada kiyanne ?

    Elite machan Japanese wage nemei,brand new hoda unata , 5 years walin passe leda enna patan gannawa. dan godak ewa patta gahapuwa tiyenne.gannawanan 2013/14 wage ekak ganin wadiya duwapu nathi.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    IMGP0042.JPG
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Viva Elite ekata wada Suzuki Swift/Chevrolet Cruze eka hodai machan :yes:
    Swift Cruze dekama gahuwe Japan ekama base eka uda wala okkoma same parts body parts witarai wenas :) Mama personally oya deken kamati Cruze ekata :)

    Ubata Sedan wage yanna kamati nam Lancer CS2 (1.5 auto) ekak, Honda EK3, Mazda 323 Bj5 wage ewatat yanna puluwan, ara swift cruze tharam petrol karanne naha :)
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ස්විෆ්ට් සෙන්ටර් ඇන්ටෙනා ගන්න. එළ වන්ඩි තියෙනව. ඒත් මීටර් එක ඇජස් කරන එක මොන්ටිසෝරි වැඩක්. මාස 4කට කලින් බයර් කෙනෙක්ට ඕනෙ වෙලා හොයපු වාහන වලින් 90%කම කරකවල තිබුනෙ.

    අනික ලේසියෙන්ම උස්සන වාහනයක්, රෙන්ට් කාර් සර්විස් වලින් ඇල්ටො වලට පස්සෙ උස්සන වැඩිම කාර් එක මොකද ඉක්මනට විකිනෙන හා කන්ඩෙම් පොත් හොයාගන්න ලේසි නිසා. හොඳට එන්ජින් නම්බර් චැසි නම්බර් බලල ගන්න.

    ගත්ත දවසෙ ඉඳල තියෙන හැම එමිශන් ටෙස්ට් එකම ඉල්ලන්න. ඕනර්ල දෙතුන්දෙනා මාරු උනත් ඒව තියෙනව, මයිලේජ් හොයාගන්න පුලුවන් මාජින් එක හිතල. පන්නපු වාහන වල සමහර වෙලාවට අන්තිම කොලෙත් නෑ.


    ඔටෝ එක නිර්දේශ නොකරමි. මැනුවල් තෙල් කරනව සුපිරියට, පවර් එක හොඳටම ඇති ලංකාවට.

    ඩොක්ටර් යූස්ඩ්, ලේඩි යූස්ඩ් කියන කතාවලට රැවටෙන්න එපා. උන් දෙගොල්ලොම වාහන කනව.

    මම නම් ඩොකෙක්ගෙ ලේඩි කෙනෙක් ගෙ කිව්වොත් වැඩිපුර බලනව හැපිච්ච, සර්විසස් එහෙම. ඉල්ලන්නෙත් සාමාන්‍ය ගාණට ගොඩක් අඩුවෙන්
     
    Last edited: