Car DVD Player for Toyota

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Machanla mage langa toyota vitz ekak thiyenawa.mata ekata me wage dvd player ekak install karagaa ona.colombo wala auwatama ganna thiyenne koheda

    TOYOTA-VIOS-7-inch-Dashboard-Car-DVD-Player.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාරහේන්පිට පලයන්.
    ආදර්ශ මාවතේ පෙට්කෝ ලංකා එක පේන දුරින් තියනව ඩබ්ලිව්.ඩී. ස්ටිකර් සෙන්ටර් කියල තැනත්. (සති දෙකකට කලින් මම මගේ කාර් එකේ සවුන්ඩ් සිස්ටම් එක හයි කලේ ඔතනින්!)
    රොමේෂ් කියල පොරක් ඉන්නව, මහත, අන්න ඌව හම්බ වෙයං......
    21000/- 100000/- සවුන්ඩ් සිස්ටම්ස් තියන සිංහල තැනක්.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    pewtco sun lanka badu hondai habayi patta ganan ban. puluwan nam bulk import karana kenek gen ganin. armour st hariye ehema aya innawa