Car DVD Player for Vezel

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,185
    170
    63
    Colombo
    මම නම් දැම්ම පයනියර් එකක් 27000. ඕකම තමා ගොඩක් තැන් වල 35000 විටර දාලා විකුනන්නේ. මචන් කොලබ පලවෙනි හරස් වීදියේ අන්තිමට තියෙනවා ටෝකියෝ කියල තැනක් කඩයක් එකේ තියෙනවා මචන් පපිනියර් තමා AVH265ට් මේකේ බලු ටුත් තියෙනවා. ශබ්දය තත්වය නම් හොඳින්. මල්ටිෆුන්ෂන් එහෙමත් වැඩ..

    Ado pattane... warrenty 1k kohomada ..and fix karala denawada?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,747
    113
    සිංහලයේ
    mchnla, i need to install Car DVD Player for my Honda Vezel. what is the best brand? I checked with Sun Lanka and they do not do "Kenwood" or "pioneer", they do "CASKA" and "For You" car dvd players(first time i heard this brand) and they recommend those brand as they are authorized delayers in Sri Lanka and installing during last 2 years. These DVD players comes with 1.5 year warranty and 1 to 1 replacement warranty if anything happen during first 3 months.

    Do you guys know about these DVD players? any one is using them? any recommendation? as per them "For You" is advance android based DVD player along with navigation and TV.

    Thx a lot in advance !

    කෙන්වූඩ් පයිනියරුත් චයිනා කියන්නේ අර අඩුවට ගේන චීන ජරාව විකුනගන්න ලේසි වෙන්න. එහෙමනම් අයිෆෝන් එකත් චයිනනේ හදන්නේ, අගල් හතේ ඩබල් ඩින් චයිනීස් ප්ලේයරේ සින්ගා වල 12500යි. දානවනම් පයිනියර් දාපන්. ගාන 25000ඉදන් තියෙනවා අගල් 7 ස්ක්‍රීන් එකේ ඒවා. හොදම දේ රට ඉන්න එකෙක්ට කියල ගෙන්න ගන්න එක
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    pioneer kenwood brand 2 try karapan, gps maps nathath kamak naaa....navi theyana ganan adu chinese sets walata wada branded eawa quality...
    *****************
    Sesara Digital Car Entertainments
    Cars
    Address: Anganpitiya Road, Kandy 20000, Sri Lanka
    Phone:+94 77 785 4855
    Hours:

    Open today · 9:00 am – 10:00 pm

    ******************************

    ek member kenek... poddak kata karala balapan.kandy inne
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,174
    3,545
    113
    Colombo
    මම නම් දැම්ම පයනියර් එකක් 27000. ඕකම තමා ගොඩක් තැන් වල 35000 විටර දාලා විකුනන්නේ. මචන් කොලබ පලවෙනි හරස් වීදියේ අන්තිමට තියෙනවා ටෝකියෝ කියල තැනක් කඩයක් එකේ තියෙනවා මචන් පපිනියර් තමා AVH265ට් මේකේ බලු ටුත් තියෙනවා. ශබ්දය තත්වය නම් හොඳින්. මල්ටිෆුන්ෂන් එහෙමත් වැඩ..

    setup eka hai karala denwada?.. :D:D:D
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,174
    3,545
    113
    Colombo
    රත්තරං;17657681 said:
    හයි කරන එක ගේමක් නෑ. කැට්ලොග් එකේ වයර් ටික වෙන වෙනම පාට එක්කම තියෙනවා

    eth case eka ban, setup eka rack ekata set une nattam?.. Serama racks enne standard size ekakta nemeine?..

    e.g corolla 121 original setup eka galawala, ookak ganata set wenwada?.. :confused::confused::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,747
    113
    සිංහලයේ
    eth case eka ban, setup eka rack ekata set une nattam?.. Serama racks enne standard size ekakta nemeine?..

    e.g corolla 121 original setup eka galawala, ookak ganata set wenwada?.. :confused::confused::confused:

    සින්ගල් ඩින් ඩබල් ඩින් කියල එන්නේ. ස්ටෑන්ඩර්ඩ් සයිස්
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    eth case eka ban, setup eka rack ekata set une nattam?.. Serama racks enne standard size ekakta nemeine?..

    e.g corolla 121 original setup eka galawala, ookak ganata set wenwada?.. :confused::confused::confused:

    daana set up ekata hariyana panal kaalath(plastic frame) ekka ganin...daana waahanee model eka kiala. car sterio carana un gaawama eawath theyanaw:yes:
     

    manju798

    Active member
  • Nov 24, 2006
    974
    151
    43
    රත්තරං;17658643 said:
    සින්ගල් ඩින් ඩබල් ඩින් කියල එන්නේ. ස්ටෑන්ඩර්ඩ් සයිස්

    ඔය රතරන් දන්නේ ඔච්චර තමා උගේ මොලේ එකෙන්ම පේනවා .. උඹ දන්නා ඔය 2 DIN 1 DIN වලට අමතරව වෙන ඒවත් තියෙනවා.. පොර දැකල නැතුව ඇති පරණ වහනේ පට්ට ගහන්නේ..
    :P:P:P:P:P:P

    වෙසල් එකේ වෙනස් ඒ උනාට 2 DIN එක සෙට් කරන්න පුළුවන් ..

    http://www.cusptech.com

    එකේ එනවා හොඳ එකක් වෙසල් එකටම හදපු..http://www.cusptech.com/index.php?c=products&t=v&vid=f3d955cd3d6937adb9166ce3019f3dfb

    එකනම් සුපිරි..වෙසල් එකේ ප්‍රේරේම් එක ෆිට් වෙනවා..

    නැත්තම නිකන් එකක් දාලා ප්ලාස්ටික් ෆ්රීම් එකක් දන්නා වෙනවා හිල් වැහෙන්න ඒ ප්‍රේරේම් එක ගන්න තියෙනවා

    0112326275

    :):):):):):):):):)
     

    manju798

    Active member
  • Nov 24, 2006
    974
    151
    43
    setup eka hai karala denwada?.. :D:D:D

    මචන් උඹ සෙට් එකෙ ගන්නකොට අහපන් වෙසල් එකේ සොකේට් එකක් එක දාපුවම උඹට වෙසල් එකේ වයර් කපන්න ඕනේ වෙන්නේ නැහැ. සෙට් එකේ වයර් ඒ සොකේට් එකට අමුණලා වෙසල් එකේ හර්නේර්ස් එකට ගහන්න තියෙන්නේ multifanction එකේ වයර් 3 තියෙනවා එකෙන් 2 k තමා වැඩ අනෙක common.

    help ekak one nam kiyapan
     
    • Like
    Reactions: tnnera

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,174
    3,545
    113
    Colombo
    Podi Help ekak oone machan.. I'll be in Dubai probably next two weeks..

    Dubai walin car setup ekak genawoth laabaida?.. Size eka ehema case ekak wena ekak na neda?..

    Pioneer da hoda kenwood da?.. :yes::yes::yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,190
    841
    113
    Troll-Land
    i have a kenwood ddx 7035 btm. the sound quality is superb with eq settings. the only worry i have is the video playback from usb. you have to convert the files to mpeg 1 or 2 in order to play them from usb