මම නම් දැම්ම පයනියර් එකක් 27000. ඕකම තමා ගොඩක් තැන් වල 35000 විටර දාලා විකුනන්නේ. මචන් කොලබ පලවෙනි හරස් වීදියේ අන්තිමට තියෙනවා ටෝකියෝ කියල තැනක් කඩයක් එකේ තියෙනවා මචන් පපිනියර් තමා AVH265ට් මේකේ බලු ටුත් තියෙනවා. ශබ්දය තත්වය නම් හොඳින්. මල්ටිෆුන්ෂන් එහෙමත් වැඩ..
Ado pattane... warrenty 1k kohomada ..and fix karala denawada?