Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car DVR Dash Cam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චයිනීස් ගන්නවනම් ලාබෙටම හොඳම කොලිටිය තියෙන්නෙ G1W/G1WH/G1W-C. G1W-C එකේ වෙලාව නිතර රීසෙට් වෙන කේස් එකක් තියෙනව.

ඊළඟට ගන්න පුළුවන් A118,A119,G90 වගේ ඒව. වීඩියෝ කොලිටිය ගානේ හැටියට හොඳටම වටිනව.

සුපිරිම කොලිටියක් තියෙනව DAB201 කැම් එකේ.

මේ හැම චයිනීස් කැම් එකකම කේස් එක තමයි එක එක නම් තියෙන පොඩි පොඩි කම්පැනි සීයකින් විතර එකම කැම් එක හදන එක, ඒ කිව්වේ එකම කැම් එක වුණාට හදන කම්පැනි එක වෙනස්. එතකොට කොලිටි එකත් එකින් එකට වෙනස්.

ඒ හින්ද මේකක් ගන්නකොට ෆීඩ්බැක් බලල ගන්න ඕන. තරු පහේ රිවීව් 150-200 වත් නැත්නම් ebay,gearbest,aliexpress වගේ සයිට් වලින් ඩෑෂ්කැම් ගන්නම එපා. වීඩියෝ කොලිටි හොඳට තිබ්බත් කල් පැවැත්ම ෂුවර් නෑ. Blackview (blackvue නෙමේ) හොඳ චයිනිස් බ්‍රෑන්ඩ් එකක් ලු. Blueskysea කියන එකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියල ප්‍රසිද්ධයි. Viofo කියන්නෙත් හොඳ ප්‍රසිද්ධ චයිනීස් බ්‍රෑන්ඩ් එකක්.

Branded ඒවල ඔය අවුල නෑ Quality Control තියෙන හින්ද. බ්‍රෑන්ඩඩ් කියල තියෙන්නේ ඉතිං Xiaomi Yi DVR තමා. වීඩියෝ කොලිටි හොඳයි. ඒත් DAB201 ඊට වඩා කොලිටි.

ලංකාවෙන් ගන්නවනම් ගන්න තියෙන්නෙ Transcend DP100, DP220 වගේ ඒවා. ලංකාවේ උන් ගෙනත් විකුණන චයිනීස් unbranded / unheard brands ඒවා ගන්නම එපා - උන් ලාබම එක ගෙන්නලා විකුණන්න බලන්නේ.

[QUOTE="Hyaenidae, post: 20964658, member: 530392"] [SIZE="5"]චයිනීස් ගන්නවනම් ලාබෙටම හොඳම කොලිටිය තියෙන්නෙ G1W/G1WH/G1W-C. G1W-C එකේ වෙලාව නිතර රීසෙට් වෙන කේස් එකක් තියෙනව. ඊළඟට ගන්න පුළුවන් A118,A119,G90 වගේ ඒව. වීඩියෝ කොලිටිය ගානේ හැටියට හොඳටම වටිනව. සුපිරිම කොලිටියක් තියෙනව DAB201 කැම් එකේ. මේ හැම චයිනීස් කැම් එකකම කේස් එක තමයි එක එක නම් තියෙන පොඩි පොඩි කම්පැනි සීයකින් විතර එකම කැම් එක හදන එක, ඒ කිව්වේ එකම කැම් එක වුණාට හදන කම්පැනි එක වෙනස්. එතකොට කොලිටි එකත් එකින් එකට වෙනස්. ඒ හින්ද මේකක් ගන්නකොට ෆීඩ්බැක් බලල ගන්න ඕන. තරු පහේ රිවීව් 150-200 වත් නැත්නම් ebay,gearbest,aliexpress වගේ සයිට් වලින් ඩෑෂ්කැම් ගන්නම එපා. වීඩියෝ කොලිටි හොඳට තිබ්බත් කල් පැවැත්ම ෂුවර් නෑ. Blackview (blackvue නෙමේ) හොඳ චයිනිස් බ්‍රෑන්ඩ් එකක් ලු. Blueskysea කියන එකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියල ප්‍රසිද්ධයි. Viofo කියන්නෙත් හොඳ ප්‍රසිද්ධ චයිනීස් බ්‍රෑන්ඩ් එකක්. Branded ඒවල ඔය අවුල නෑ Quality Control තියෙන හින්ද. බ්‍රෑන්ඩඩ් කියල තියෙන්නේ ඉතිං Xiaomi Yi DVR තමා. වීඩියෝ කොලිටි හොඳයි. ඒත් DAB201 ඊට වඩා කොලිටි. ලංකාවෙන් ගන්නවනම් ගන්න තියෙන්නෙ Transcend DP100, DP220 වගේ ඒවා. ලංකාවේ උන් ගෙනත් විකුණන චයිනීස් unbranded / unheard brands ඒවා ගන්නම එපා - උන් ලාබම එක ගෙන්නලා විකුණන්න බලන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom