tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ...............................................

    Kohomada mehema une.................. FB eke dakke... Share karaganna hithuna... :oo::oo::oo:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Time Travelling :nerd: තව අවුරුදු ගාණකින් ඔතනින් යන්න තියන එකක් තමයි ඔය යන්නේ :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    This is easy, pay attention. There is a denim flask at 00:05, as the tusk meeps across the flute, the tuscan denim car meeps onto the muscavado pleep. As the pleep frutes onto the meep, a muskan dusk and flask and tuscan much and tusk as such appears beneath the midnight floon. As the floon meeps, the car appears. This is basic physics. A morbid tusk alas, but such alas as much a tuscan frut. Like this comment so that others can understand the duskan meep.
    :p
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    joke neme ban google karalaa balanna ovaa vena rata vala ona tharam venavaa, lankave unta UFO ekak oluvata patha baunath dan nane eka
    nisaa lankave un ovaa dan na
    :rofl:

    mama nma UFO gena kese wetat meka gena nam melo deyak danne na sira.. hoyala balanna one.. time traveling gena ahala tibbata wedi denumak na..

    eth ban oya wage ekak pare awoth ekaparata mara magulak ne wenne.. pissu hedenawa..
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mama nma UFO gena kese wetat meka gena nam melo deyak danne na sira.. hoyala balanna one.. time traveling gena ahala tibbata wedi denumak na..

    eth ban oya wage ekak pare awoth ekaparata mara magulak ne wenne.. pissu hedenawa..

    time travel loku subject ekak UFO vagema, lankave nam ithin time travel
    ona na private bus three wheel bike dana vidihata
    :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Isuzu-Bighorn-Irmscher-R-001-e1439231958630-640x371.jpg

    මට යාලුවෙක් කිව්වා බදුල්ල පැත්තෙ පාරක යන හොල්මන් ටෲපර් එකක් ගැන. ඉසුසු ටෲපර් එකක්. කොච්චර ඔවර් ටේක් කලත් ඉවරයක් නෑලු. ආයි ආයි හම්බ වෙනවලු ඒක. මිනිස්සු සෙට් එකක් එක්ක ඒක කන්දකින් පහලට පෙරලිලා ඔක්කොමල මැරුණලු.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    Isuzu-Bighorn-Irmscher-R-001-e1439231958630-640x371.jpg

    මට යාලුවෙක් කිව්වා බදුල්ල පැත්තෙ පාරක යන හොල්මන් ටෲපර් එකක් ගැන. ඉසුසු ටෲපර් එකක්. කොච්චර ඔවර් ටේක් කලත් ඉවරයක් නෑලු. ආයි ආයි හම්බ වෙනවලු ඒක. මිනිස්සු සෙට් එකක් එක්ක ඒක කන්දකින් පහලට පෙරලිලා ඔක්කොමල මැරුණලු.
    :lol: වීඩියෝ නැද්ද?