Questions Car ekkea battery bahala

cscuser

Active member
  • May 24, 2017
    397
    57
    43
    Polonaruwa
    Machanla magea car ekkea battery bahala. Eka charge karanna battery jumper ekkak oni. Natham wena kramayak thiyenawa nam kiyanna. Car eka vitz 2017
     
    • Like
    Reactions: D_Mad

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    mamanam galawan gihin charge karan awith tiyanawa time settings tika reset una echcharai. galawanna hoda naththe ai kiyala wai duratath danna kenek pahadili karanna
     
    • Like
    Reactions: D_Mad

    cscuser

    Active member
  • May 24, 2017
    397
    57
    43
    Polonaruwa
    hodatama bahalanam galawagena yanna wenawa, jump start karanna poddak hari tiyenna oni
    light dashboard paththu wenna power eka tiyanawada? start wenna witarak madi nam jump start karanna
    Man eka sarayak galawan gihin charge Kara ethakota player eka wada karea na. Apahu gihin car eka gaththa company ekatama gihin da gathea.
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,025
    3
    118,572
    113
    Gampaha
    Galawanna hoda na bn. Ethakota okkoma auwl wenawa. Player eka auwl yanawa
    Galawanna hoda na bn. Ethakota okkoma auwl wenawa. Player eka auwl yanawa
    Player එක අවුල් යන්නෙ cd වලින් drivers දාන්න තියෙන ප්ලේයර් වල විතරයි.

    නැත්තං බැට්‍රි කඩේ එකාට ගෙවල වෙන බැට්‍රියක් එක්ක ගෙදරට ගෙන්නගෙන වැඩේගරගන්න වෙනව

    12v 2A DC චාජරේකින් කරගන්නත් පුලුවන් ඒකටත් උඩ කියුව වගේ බැට්‍රියෙ කරන්ට් එක ටිකක් තියෙන්න ඕනෙ. ඒ තිබුණත් දවසක් විතර යනව චාජ් වෙන්න.

    නැත්තං වෑන්(ah ගාන වැඩි බැට්‍රියක් තියෙන වාහනයක්) එකක් තියෙන යාලුවෙක් සෙට්කරගන්න ජම්ප් කරන්න.
     
    • Like
    Reactions: NRTG and D_Mad