ඔබ තුමන්ලට මතක ඇතිනේ මම Lancer C12 කාර් එකක් ගැන පෝස්ට් 1ක් දැම්මා. LOLC 1කට කතා කලාම වැලිවේෂන් 1ක ලක්ෂ 8ක් ආවා 60% ක් ෆිනෑන්ස් ගන්න පුලුවන්. ඒ කියන්නේ ලක්ෂ 4.80ක්. ඩොකියුමන්ට් බාර දුන්නා මගෙයි වයිෆ්ගෙයි. තව පිටින් ඇපයක් ඉල්ලුවා. ඇප කාරයෙක් හොයාගන්න නෑ කියපංකෝ. මම ඇප අත්සන් කරලා දීපු එවුනුත් කර අරිනවා. ගෙදර උන් ගැනත් කතා කරලා වැඩක් නෑ. ඇප අත්සන් කරන්නේ නැතුව වාහනේ ගන්න ෆිනෑන්ස් කම්පැනි 1ක් නැද්ද අප්පා. මේ හුත්තලාගේ පුදුම ලොකු කමකුයි, ඊරිසියාවකුයිනේ අප්පා තියෙන්නනේ. කැලැන්ඩර් සීසන් එක හින්දා වාහනේ මේ වෙලාවේ ගොඩක්ම වටිනවා. රෙන්ට් 1කට අරන් යන එකයි, ත්‍රීවිල් වලට දෙන ගානයි බලපුවාම. ෆිනෑන්ස් 1ක ගෙව්වත් ගානක් අතට ඉතුරු වෙනවා.