Car for 15lakhs?

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Hello guys I need help. Can anyone tell me a decent brand new car for 15 lakhs?
    Also it would be helpful if you can tell me about the leasing process? Like is it possible to buy a one from individual person through leasing?​

    උදව්වක් ඕන! :)
    ලක්ෂ 15ක් ඇතුලත ගන්න පුළුවන් හොඳම බ්‍රෑන්ඩ් නිව් කාර් එක මොකද්ද?

    තවත් ලීසිං කරන්නේ කොහොමද කියලත් කියනවද? ඒ කිව්වේ අපිට මොකක් හරි ආයතනයකින් නැතුව සාමාන්‍ය පුද්ගලයෙක්ගෙන් පරණ වාහනයක් ලීස් කරලා ගන්න පුලුවන්ද?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය ගානට හොඳම බ්‍රෑන්ඩ් නිව් නැහැ බන් , පැන්ඩා , වලහා
    චෙරි කැකිරි
    ඉන්දියන් ඇල්ටෝ වෝටර් හැර
     
    • Like
    Reactions: daredevill

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඔය ගානට හොඳම බ්‍රෑන්ඩ් නිව් නැහැ බන් , පැන්ඩා , වලහා
    චෙරි කැකිරි
    ඉන්දියන් ඇල්ටෝ වෝටර් හැර

    :sorry: එහෙමද? හෆොයි. බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි නම්?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    umbe budget eka okanam machan try karapan sedan ekak nam fb 15 or 110 ex or se
    eth me dwaswala market eka anuwa ewa 18 n eha

    hatchbacknam , stralet ep91

    eth oya okkoma 1997-2003 wage thama