Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car for 8mil?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ පැදල බලපන් මන් නම් ගන්න කලින් එකක් rent කරලා රට වටේම trip ගියා මට නම් හොඳටම confortable ඒ වාහනේ. උඹේ කොන්ද රිදෙනවා නම් සිංහල වෙදෙක් ගාවට පලයන්. මේකේ driving seat එක 3 way adjust කරන්න පුළුවන්. ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. Angle වෙනස් කරන්න පුළුවන්. Height එක adjust කරන්න පුළුවන්. ඕයිට වඩා ඕනේ නම් V8 එකක් ගනින්. මට මේකේ එකම අවුල තේරුනේ දුර යද්දි accelator එක කකුලට පොඩ්ඩක් uncomfortable angle එකක තිබ්බ එක සහ ඒක රැස්පොන්සිවේ මදි වීම. මේක නිසා කකුල රිදෙන්න ගත්තා මගේ ගොඩක් දුර යද්දි. අලුත් එකේ මේක adjust කරලා කියලා මන් දැක්කා youtube එකේ.

Magnite එක මලකඩ කාලා කියලා case එකක් යනවා. ඕක මන් බලන්න ගියා ලූක් එක නම් මරු ආයේ suv type ම තියෙනවා. හැබැයි ඉන්දියන් case එක තියෙනවා බං. ඇතුලත නැගලා දොර වැහුවා ම engine එකේ සද්දෙ ඇතුලත ඇහෙනවා. ඔය 78 එකේ ගොඩක් ඒවා අඩුයි ගන්නවා නම් 89 එකක් ගනින් හැබැයි ඉතින් second hand මාර්කට් නම් ඕක අඩු වෙනවා sure. Japan වාහන වගේ මාර්කට් වෙන්නේ නෑ. මේක අනික AMT 0 - 100 km යන්න 26sec යනවා කියලා දාලා තිබ්බ එකෙක්

------ Post added on [DATETIME="UT"]1752509410[/DATETIME]

අලුත් එකක් import කරගනින් 80ට යටින් පුළුවන් basic එක

------ Post added on [DATETIME="UT"]1752509475[/DATETIME]

මේක ගන්නේ එකේ නම් මන් magnite එක ගන්නවා බං මේ වාහනේ පට්ට බේසික් මේක බලන්නත් මන් ගියා. 8.9 නම් වටින්නේ නෑ බං 84 එකේ නම් push to start වත් නෑ

------ Post added on [DATETIME="UT"]1752509589[/DATETIME]

[QUOTE="johnferna678, post: 30843759, member: 561849"] වාහනේ පැදල බලපන් මන් නම් ගන්න කලින් එකක් rent කරලා රට වටේම trip ගියා මට නම් හොඳටම confortable ඒ වාහනේ. උඹේ කොන්ද රිදෙනවා නම් සිංහල වෙදෙක් ගාවට පලයන්. මේකේ driving seat එක 3 way adjust කරන්න පුළුවන්. ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. Angle වෙනස් කරන්න පුළුවන්. Height එක adjust කරන්න පුළුවන්. ඕයිට වඩා ඕනේ නම් V8 එකක් ගනින්. මට මේකේ එකම අවුල තේරුනේ දුර යද්දි accelator එක කකුලට පොඩ්ඩක් uncomfortable angle එකක තිබ්බ එක සහ ඒක රැස්පොන්සිවේ මදි වීම. මේක නිසා කකුල රිදෙන්න ගත්තා මගේ ගොඩක් දුර යද්දි. අලුත් එකේ මේක adjust කරලා කියලා මන් දැක්කා youtube එකේ. [HR][/HR] Magnite එක මලකඩ කාලා කියලා case එකක් යනවා. ඕක මන් බලන්න ගියා ලූක් එක නම් මරු ආයේ suv type ම තියෙනවා. හැබැයි ඉන්දියන් case එක තියෙනවා බං. ඇතුලත නැගලා දොර වැහුවා ම engine එකේ සද්දෙ ඇතුලත ඇහෙනවා. ඔය 78 එකේ ගොඩක් ඒවා අඩුයි ගන්නවා නම් 89 එකක් ගනින් හැබැයි ඉතින් second hand මාර්කට් නම් ඕක අඩු වෙනවා sure. Japan වාහන වගේ මාර්කට් වෙන්නේ නෑ. මේක අනික AMT 0 - 100 km යන්න 26sec යනවා කියලා දාලා තිබ්බ එකෙක් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1752509410[/DATETIME][/SIZE] [HR][/HR] අලුත් එකක් import කරගනින් 80ට යටින් පුළුවන් basic එක ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1752509475[/DATETIME][/SIZE] [HR][/HR] මේක ගන්නේ එකේ නම් මන් magnite එක ගන්නවා බං මේ වාහනේ පට්ට බේසික් මේක බලන්නත් මන් ගියා. 8.9 නම් වටින්නේ නෑ බං 84 එකේ නම් push to start වත් නෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1752509589[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom