Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car for 8mil?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බං LC එකට එච්චර යන්නේ නෑ වහනෙන් බාගේකට වඩා tax යන්නේ. දැන් rule එක තියෙන්නේ 50% වෙනකං විතර්යි lease දෙන්නේ කියලා. මේක මහ බැංකුවේ දාපු regulation එකක් හැබැයි leasin කාරයො ඕක එහේ මෙහේ කරලා 70% වෙනකං ගන්න දෙනවා. ගොඩක් උන් කරන්නේ අතින් දාන ගාන LC එක ඕපන් කරන්න දානවා. කොහොමත් ඔය ගෙන්නන උන් වාහනේ ෆුල් value එක lc එකෙන් ගන්නේ නෑ. Cost වගේ විතරයි ගන්නේ ඒ කියන්නේ auction එකට ගෙවන ගාන. අනිත් insurance and shipping transport expenses උණ්ඩියල කරනවා. මෙහෙම කිව්වොත් wagonr custom z එකක් yen ලක්ෂ 16ක් වගේ වෙන්නේ auction එකේ. ලංකවේ සල්ලි වලින් ලක්ෂ 32 යි. ඊට පස්සේ shipping සහ අනිත් කෝස්ට් ලක්ෂ 10ක් වගේ වෙනවා. මෙහෙ tax එක ලක්ෂ 39ක් importer ගේ commision එකයි අනිත් expenses ඔක්කොම අවාම තමා ඕක 85 86ක් විතර වෙන්නේ. එතකොට උබට lc එක අරින්න ඕන වෙන්නේ ලක්ෂ 32 විතරයි. ඔන්න ඔය ලක්ෂ 32 හොයා ගත්තා නම් වැඩේ ලේසි. අර අනිත් ලක්ෂ 10 නම් ගොඩක් වෙලාවට import කරන එකා අතින් දානවා. ඒක ඌට settle කරන්න ඕනේ. උබලට LC එක අරින්නත් සල්ලි නැත්නම් එකත් බන්ක් එකෙන් lease එකක් දාලා ගන්න පුළුවන් හැබැයි ඔය වැඩේ ටිකක් අමාරුයි මොකද වාහනේ මෙහෙට ඇවිත් leasin compnay එකේ නමට රෙජිස්ටර් කරලා සල්ලි ගන්න තරමට ලේසි නෑ ඕක. වාහනේ මෙහෙට ආවම custom එකට ගෙවන්න ඕන ගාන lease කරගත්තා නම් හරි. ඒක තමයි ලේසිම වැඩේ මන් දන්න විදියට නැත්නම් කාගෙන් හරි සල්ලි හොයන් වාහනේ ගෙන්නගේන පස්සේ refinance කරා නම් වාහනේ මුළු වටිනාකම ම උනත් ගන්න පුළුවන් කිව්වා මන් ගත්ත එකා. ඔවා import කරන එකෙක්ට කතා කරපං උන් ඔවා කාල ඉන්නේ මොනවම හරි මඟුලක් කරලා උබලට ගෙනල්ලා දෙයි.

------ Post added on [DATETIME="UT"]1752520704[/DATETIME]

[QUOTE="johnferna678, post: 30843966, member: 561849"] නෑ බං LC එකට එච්චර යන්නේ නෑ වහනෙන් බාගේකට වඩා tax යන්නේ. දැන් rule එක තියෙන්නේ 50% වෙනකං විතර්යි lease දෙන්නේ කියලා. මේක මහ බැංකුවේ දාපු regulation එකක් හැබැයි leasin කාරයො ඕක එහේ මෙහේ කරලා 70% වෙනකං ගන්න දෙනවා. ගොඩක් උන් කරන්නේ අතින් දාන ගාන LC එක ඕපන් කරන්න දානවා. කොහොමත් ඔය ගෙන්නන උන් වාහනේ ෆුල් value එක lc එකෙන් ගන්නේ නෑ. Cost වගේ විතරයි ගන්නේ ඒ කියන්නේ auction එකට ගෙවන ගාන. අනිත් insurance and shipping transport expenses උණ්ඩියල කරනවා. මෙහෙම කිව්වොත් wagonr custom z එකක් yen ලක්ෂ 16ක් වගේ වෙන්නේ auction එකේ. ලංකවේ සල්ලි වලින් ලක්ෂ 32 යි. ඊට පස්සේ shipping සහ අනිත් කෝස්ට් ලක්ෂ 10ක් වගේ වෙනවා. මෙහෙ tax එක ලක්ෂ 39ක් importer ගේ commision එකයි අනිත් expenses ඔක්කොම අවාම තමා ඕක 85 86ක් විතර වෙන්නේ. එතකොට උබට lc එක අරින්න ඕන වෙන්නේ ලක්ෂ 32 විතරයි. ඔන්න ඔය ලක්ෂ 32 හොයා ගත්තා නම් වැඩේ ලේසි. අර අනිත් ලක්ෂ 10 නම් ගොඩක් වෙලාවට import කරන එකා අතින් දානවා. ඒක ඌට settle කරන්න ඕනේ. උබලට LC එක අරින්නත් සල්ලි නැත්නම් එකත් බන්ක් එකෙන් lease එකක් දාලා ගන්න පුළුවන් හැබැයි ඔය වැඩේ ටිකක් අමාරුයි මොකද වාහනේ මෙහෙට ඇවිත් leasin compnay එකේ නමට රෙජිස්ටර් කරලා සල්ලි ගන්න තරමට ලේසි නෑ ඕක. වාහනේ මෙහෙට ආවම custom එකට ගෙවන්න ඕන ගාන lease කරගත්තා නම් හරි. ඒක තමයි ලේසිම වැඩේ මන් දන්න විදියට නැත්නම් කාගෙන් හරි සල්ලි හොයන් වාහනේ ගෙන්නගේන පස්සේ refinance කරා නම් වාහනේ මුළු වටිනාකම ම උනත් ගන්න පුළුවන් කිව්වා මන් ගත්ත එකා. ඔවා import කරන එකෙක්ට කතා කරපං උන් ඔවා කාල ඉන්නේ මොනවම හරි මඟුලක් කරලා උබලට ගෙනල්ලා දෙයි. [HR][/HR] . ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1752520704[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom