Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car Full Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම insurance එකකටම මේ දේවල් අදාල වෙනවා. මේ ප්‍රතිශත ගණන් හිලවු වෙනස් විය හැකියි.

Under insurance නම් ඔබට ගෙවන claim එකෙන් 40% වගේ ප්‍රමානයක් අඩු වෙනවා. Under insurance එකක් වන්නේ රක්ෂිත වසර තුල තක්සේරු market price එකට වඩා අඩුවෙන් රක්ෂණය කර තිබ්බොත් නම් තමයි. මේ අනුව සෑම අවුරුද්දකම ඒ model එකේ market price එකට රක්ෂණය කරන්න වෙනවා.

වාහනය නිෂ්පාදිත වර්ශයේ ඉදල අවුරුදු 5ක් හෝ ඊට වඩා පරණ නම් ගෙවන claim එකෙන් 5% වගේ අඩු වෙනවා.

Leasing arrears එකක් තිබෙනවා නම් ඒක පියවනකම් claim එක නොගෙවා සිටිය හැකියි.

මෙයට අමතරව PAD - Previous Accident Damage, OA , ක්ෂය වන දේවල් වලට කරන අඩුකිරීම් විය හැකියි.

තව ඔබ Claim forms නොදී සිටියහොත් නොගෙවා සිටිය හැකියි.

තව Police report අවශ්‍ය වන අනතුරකට police report නොදී සිටියහොත් නොගෙවා සිටිය හැකියි.

මේවල සෑහෙන දේවල් තියෙනවා. Insurance agent ට තමයි අදාල රක්ෂිතයායේ package එකේ දේවල්, කොන්දේසි හරියටම කියන්න පුළුවන්.

ගොඩක් අය ඇරගන්න තැන තමයි ඒ insurance එකේ දන්න කෙනෙක් ඉන්නවා. මොනවහරි උනොත් ඕනේ දෙයක් කර ගන්න පුළුවන් කියන තැන. නමුත් බොහෝවිට එහෙම කරන්න බැහැ. හැමෝටම පිළිපැදිය යුතු procedure එකක් තියෙනවා. ඒවා වලින් පරිබාහිරව වැඩ කරන්න අමාරුයි.

Insurance ආයතන වලින් ගතහොත් Ceylinco, Allianz වල premium එක වැඩියි. වෙනත් තැන්වල 75,000/= වගේ යන එකට 125,000/= වගේ වැය වෙනවා. Service එක හොදයි. Claim එක ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Panel/Labour Rates හොදයි.

Fairfirst ඉස්සරට වඩා දැන් හොදයි. Premium එක Ceylinco වලට සාපේක්ෂව පොඩ්ඩක් අඩුයි. Service එක හොදයි. Claim එක ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.

Peoples premium අඩුයි. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.

SLIC premium අඩුයි. Service එක OK. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. ගෙවන rates නම් අඩුයි. මේ මොහොතේ ආරංචි විදිහට SLIC 70% වගේ operational cost එක වැඩි මට්ටමක ඉන්නේ. ඒ කියන්නේ අලුතින් වාහන 100ක් insure වෙනවනම් වාහන 70කට අනිත් පැත්තට ගෙවනවා. ඒ නිසා ඉදිරි කාලය තුල panel වලට ගෙවන ප්‍රමාණය අඩු කරයි කියල හිතන්න පුලුවන්. ඉස්සර door පැනල් වගේ ඒවා SH - Second Hand හෝ අලුතින් ගන්න ගෙව්වත් ඉස්සරහට පුලුවන් තරම් දිග ඇරලා ඇද අරින්න කියයි.

MBSL premium අඩුයි. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.

LOLC premium අඩුයි. Service එක සාමාන්‍යයි. ගෙවන්න ගතවන කාලය පොඩ්ඩක් වැඩියි. Rates සාමාන්‍යයි.

Continental premium OK. Service එක නම් හොදක් කියන්න බැහැ. ගෙවන්න ගතවන කාලය ඉතා වැඩියි. Rates සැහෙන අඩුයි.

Orient premium OK. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.

සණස - දන්නේ නැහැ.

Amana premium කොහොමද දන්නේ නැහැ. Service එක නම් හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.

Co-operative premium අඩුයි. Service එක සාමාන්‍යයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයෙන් ඉක්මන්. Rates හොදයි. ඉස්සරහට operate වෙනවද දන්නේ නැහැ.

HNB premium එක පොඩ්ඩක් වැඩියි, නමුත් ceylinco තරම්ම නැහැ. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.

මේ හැම එකකම, බොහෝ විට, claim එක genuine වගේ පේනවා නම් සාදාරණව ගෙවනවා.

[QUOTE="Bowman, post: 28810512, member: 580038"] සෑම insurance එකකටම මේ දේවල් අදාල වෙනවා. මේ ප්‍රතිශත ගණන් හිලවු වෙනස් විය හැකියි. Under insurance නම් ඔබට ගෙවන claim එකෙන් 40% වගේ ප්‍රමානයක් අඩු වෙනවා. Under insurance එකක් වන්නේ රක්ෂිත වසර තුල තක්සේරු market price එකට වඩා අඩුවෙන් රක්ෂණය කර තිබ්බොත් නම් තමයි. මේ අනුව සෑම අවුරුද්දකම ඒ model එකේ market price එකට රක්ෂණය කරන්න වෙනවා. වාහනය නිෂ්පාදිත වර්ශයේ ඉදල අවුරුදු 5ක් හෝ ඊට වඩා පරණ නම් ගෙවන claim එකෙන් 5% වගේ අඩු වෙනවා. Leasing arrears එකක් තිබෙනවා නම් ඒක පියවනකම් claim එක නොගෙවා සිටිය හැකියි. මෙයට අමතරව PAD - Previous Accident Damage, OA , ක්ෂය වන දේවල් වලට කරන අඩුකිරීම් විය හැකියි. තව ඔබ Claim forms නොදී සිටියහොත් නොගෙවා සිටිය හැකියි. තව Police report අවශ්‍ය වන අනතුරකට police report නොදී සිටියහොත් නොගෙවා සිටිය හැකියි. මේවල සෑහෙන දේවල් තියෙනවා. Insurance agent ට තමයි අදාල රක්ෂිතයායේ package එකේ දේවල්, කොන්දේසි හරියටම කියන්න පුළුවන්. ගොඩක් අය ඇරගන්න තැන තමයි ඒ insurance එකේ දන්න කෙනෙක් ඉන්නවා. මොනවහරි උනොත් ඕනේ දෙයක් කර ගන්න පුළුවන් කියන තැන. නමුත් බොහෝවිට එහෙම කරන්න බැහැ. හැමෝටම පිළිපැදිය යුතු procedure එකක් තියෙනවා. ඒවා වලින් පරිබාහිරව වැඩ කරන්න අමාරුයි. Insurance ආයතන වලින් ගතහොත් Ceylinco, Allianz වල premium එක වැඩියි. වෙනත් තැන්වල 75,000/= වගේ යන එකට 125,000/= වගේ වැය වෙනවා. Service එක හොදයි. Claim එක ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Panel/Labour Rates හොදයි. Fairfirst ඉස්සරට වඩා දැන් හොදයි. Premium එක Ceylinco වලට සාපේක්ෂව පොඩ්ඩක් අඩුයි. Service එක හොදයි. Claim එක ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි. Peoples premium අඩුයි. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි. SLIC premium අඩුයි. Service එක OK. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. ගෙවන rates නම් අඩුයි. මේ මොහොතේ ආරංචි විදිහට SLIC 70% වගේ operational cost එක වැඩි මට්ටමක ඉන්නේ. ඒ කියන්නේ අලුතින් වාහන 100ක් insure වෙනවනම් වාහන 70කට අනිත් පැත්තට ගෙවනවා. ඒ නිසා ඉදිරි කාලය තුල panel වලට ගෙවන ප්‍රමාණය අඩු කරයි කියල හිතන්න පුලුවන්. ඉස්සර door පැනල් වගේ ඒවා SH - Second Hand හෝ අලුතින් ගන්න ගෙව්වත් ඉස්සරහට පුලුවන් තරම් දිග ඇරලා ඇද අරින්න කියයි. MBSL premium අඩුයි. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි. LOLC premium අඩුයි. Service එක සාමාන්‍යයි. ගෙවන්න ගතවන කාලය පොඩ්ඩක් වැඩියි. Rates සාමාන්‍යයි. Continental premium OK. Service එක නම් හොදක් කියන්න බැහැ. ගෙවන්න ගතවන කාලය ඉතා වැඩියි. Rates සැහෙන අඩුයි. Orient premium OK. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි. සණස - දන්නේ නැහැ. Amana premium කොහොමද දන්නේ නැහැ. Service එක නම් හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි. Co-operative premium අඩුයි. Service එක සාමාන්‍යයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයෙන් ඉක්මන්. Rates හොදයි. ඉස්සරහට operate වෙනවද දන්නේ නැහැ. HNB premium එක පොඩ්ඩක් වැඩියි, නමුත් ceylinco තරම්ම නැහැ. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි. මේ හැම එකකම, බොහෝ විට, claim එක genuine වගේ පේනවා නම් සාදාරණව ගෙවනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom