Car Full Insurance

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    Ceylinco හොඳයි ඒත් සෑහෙන ප්‍රිමියම් එකක් ගන්නව

    SLIC එකට මාරුවෙන්න කියල ඉන්නෙ මේ අවුරුද්දෙ
    SLICC එකේ මට ලක්ෂ 31ට ප්‍රිමියම් එක 58-60ක් වගේ ආවා. හැබැයි ඉතින් ක්ලේම් කරන්න ලේසි වෙන එකක් නෑ. රජයේ නෙහ්.
     
    • Like
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    SLICC එකේ මට ලක්ෂ 31ට ප්‍රිමියම් එක 58-60ක් වගේ ආවා. හැබැයි ඉතින් ක්ලේම් කරන්න ලේසි වෙන එකක් නෑ. රජයේ නෙහ්.
    ලේසි එකක් දන්නවනං කියහංකො අගෝස්තු ඉවරයි Ceylinco එක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,007
    3
    118,548
    113
    Gampaha
    Ceylinco හොඳයි ඒත් සෑහෙන ප්‍රිමියම් එකක් ගන්නව

    SLIC එකට මාරුවෙන්න කියල ඉන්නෙ මේ අවුරුද්දෙ

    SLICC එකේ මට ලක්ෂ 31ට ප්‍රිමියම් එක 58-60ක් වගේ ආවා. හැබැයි ඉතින් ක්ලේම් කරන්න ලේසි වෙන එකක් නෑ. රජයේ නෙහ්.
    එහෙම අවුලක් නෑ. ක්ලේම් දෙනව. මම දන්න වාහන දෙක තුනකට අරගෙන තියෙනව.
    තාමනං කේස් එකක් වෙලා නෑ.

    හැබැයි චැසි ඇඹරෙන ලෙවල් එකේ ඇක්සිඩන්ට් නෙමෙයි එකක්වත්...
     
    • Like
    Reactions: NRTG and Hyaenidae

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    Sri Lanka insurance themai mata nm premium eka anith ewata wada tikak wadiy. Habai prashnayak awama claim karaganna giyama athatath kiyak hari enawa.

    Orient
    Fairfirst mewage nm danna epa kawruwath mata hodak kiyala na premium nm adui
    ------ Post added on Apr 25, 2023 at 5:09 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    ලේසි එකක් දන්නවනං කියහංකො අගෝස්තු ඉවරයි Ceylinco එක
    Connection තියෙ නම් ඕන එකක් අවුලක් නෑ බං. මගේ යාලුවෙක් ඉන්නවා අර සමූපකාර එකේ ඉන්ශුවරන්ස් එක තියෙන්නේ. උගේ ඇතුලේ කනෙක්ෂන් එකක් තියෙනවා ඉතින් හැප්පුන හැම රෙද්දකටම කිසිම පරක්කුවක් නැතිව ක්ලේම් වෙනවා. ප්‍රිමියම් එකත් පට්ට අඩුයි. එහෙම කනෙක්ෂන් නැත්තම් සෙලින්කෝම තියාගනින් බං. උන් මොනවා නැතත් ගෙවනවා පට ගාද්දි. මගේ ගිය අවුරුද්දෙ පිටිපස්සෙන් වද්දලා බෆර් එක 24000ක් එවෙලේ කෝට් කරලා දුන්නා. මට ගරාජ් එකට යන්න වුනෙත් නෑ ටික දවසක් යනකන්. උන්ම කෝල් කරලා කිව්වා මේ ගාන ඇපෲව් වෙලා තියෙන්නේ. ගැරිජ් එකට ගිහින් රෙපෙයාර් කරලා බිල් එක දෙන්න සල්ලි පහුවදා දාන්නම් කියලා. කොහොම හරි ටිකක් කල් ගියා මට ඕක රෙපෙයාර් කරන්න දාන්න. ඒ වෙද්දි 33000කට වැඩි වෙලා තිබ්බා වියදම. ගැරිජ් එකට දාපු දවසෙම එකෙක් ඇවිත් ඔක්කොම ඇපෲව් කරලා ගියා. දවස් දෙකෙන් සල්ලිත් වැටුනා.
     
    • Like
    Reactions: Janithsl88

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    SLIC claim අරගෙන තියෙනවා car එකට ගිය අවුරුද්දෙ අවුලක් උනේ නැහැ buffer damage එකක් insurance එකෙන් එන කම් නම් ඉන්න වුනා විනාඩි 40 වඩා කොළඹ සිදුවෙලත් මම හිතන්නෙ Ceylinco නම් ඉක්මනට එනව කියල
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    ඕක මම නම් දකින්නෙ මෙහෙමයි. ඔය ප්‍රයිවට් කම්පැනි ටික. Ceylinco VIP ඇරුනම. උඹට පොඩි පොඩි ක්ලේම් ගෙවයි. ලයිට් එකක් කැඩුනොත්, ග්ලාස් එකක් බිඳුනොත් ඔය වගේ ක්ලේම් දිගටම දෙයි. ඒත් මොනවහරි ලොකු දෙයක් උනොත් උන් හැංගෙන්න බලන්නෙ. මොනවහරි අඩුවක් හොයල නොදී ඉන්න බලන්න මම කියන්නෙ මේ වාහනයක් කන්ඩෙම් වෙන මට්ටමේ දෙයක් උනොත්. හැබැයි ඔය SLIC වගේ ආයතන. රජයෙ ඉන්ෂූරන්ස් පොඩි පොඩි ක්ලේම් ගන්න කරදර වෙන්න වෙනව ගන්න කාලය වැඩියි උන්. හැබැයි ලොකු දෙයක් උනොත් උන් පැනල යන්නෙ නෑ. කොහොමහරි කරල උඹට ක්ලේම් ගන්න පුලුවන් වෙයි. මම මේ යාලුවොන්ට උන සිද්දි හොඳටම දන්න නිසා කියන්නෙ. දවසක් මම අඳුරන එකෙක් බීල ගිහිල්ල වද්දගෙන වැඩේ අතේ මාට්ටු, බලාගෙන හිටපු මිනිස්සුන්ගෙ ඉඳල දැක්ක බීල කියල. ලක්ෂ 6ට එහා ක්ලේම් එකක්. SLIC දාල තිබ්බෙ මෙලෝ දෙයක් හොයන්නෙ නැතුව දුන්න ලස්සනට. ඔය වගේ මම දන්න සිද්දි ගොඩක් තියෙනව ඒ වගේම ඔය ප්‍රයිවට් තුට්ටු දෙකේ කම්පැනි නොදී හිටපු ඒවත් මම දන්නව. ඔය දෙකේ වෙනස ලොකුවටම තේරෙන නිසා මම නම් රෙකමන්ඩ් කරන්නෙ කාලය පොඩ්ඩක් ගියත් අර වගේ එකකට යන්න මොකද ඇත්තටම දෙයක් උනොත් අනිත් එවුන් හැංගෙනව.
     
    • Like
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    Connection තියෙ නම් ඕන එකක් අවුලක් නෑ බං. මගේ යාලුවෙක් ඉන්නවා අර සමූපකාර එකේ ඉන්ශුවරන්ස් එක තියෙන්නේ. උගේ ඇතුලේ කනෙක්ෂන් එකක් තියෙනවා ඉතින් හැප්පුන හැම රෙද්දකටම කිසිම පරක්කුවක් නැතිව ක්ලේම් වෙනවා. ප්‍රිමියම් එකත් පට්ට අඩුයි. එහෙම කනෙක්ෂන් නැත්තම් සෙලින්කෝම තියාගනින් බං.
    ක්ලේම් ගැනෙන්නෙම නෑ නිකං සල්ලි දෙන්නෙ අපරාදෙ කියල හිතෙනව 😅
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Ceylinco VIP.
    අනික් යට නම් කොහොමද දන්නේ නෑ .. මගේ claim එකක් නම් දවසෙන් දුන්නා . එදා ඉදන් දිගටම Ceylinco VIP තමයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    දවසක් මම අඳුරන එකෙක් බීල ගිහිල්ල වද්දගෙන වැඩේ අතේ මාට්ටු, බලාගෙන හිටපු මිනිස්සුන්ගෙ ඉඳල දැක්ක බීල කියල. ලක්ෂ 6ට එහා ක්ලේම් එකක්. SLIC දාල තිබ්බෙ මෙලෝ දෙයක් හොයන්නෙ නැතුව දුන්න ලස්සනට. ඔය වගේ මම දන්න සිද්දි ගොඩක් තියෙනව ඒ වගේම ඔය ප්‍රයිවට් තුට්ටු දෙකේ කම්පැනි නොදී හිටපු ඒවත් මම දන්නව. ඔය දෙකේ වෙනස ලොකුවටම තේරෙන නිසා මම නම් රෙකමන්ඩ් කරන්නෙ කාලය පොඩ්ඩක් ගියත් අර වගේ එකකට යන්න මොකද ඇත්තටම දෙයක් උනොත් අනිත් එවුන් හැංගෙනව.

    එහෙනම් SLIC දාගන්නව
     
    • Like
    Reactions: chami2015

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Dsb7sp6K9IhM.png