car Fun ටෝක්ස් (hamadama Naa Hama tanama Naa)

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා අපි දැකල තියෙනවා නේද three whiles වල පිටි පස්සේ එක එක් වැකි ගහල තියෙනවා

    ඔයාලා දැකල තියෙනවද කාර්, බෙන්ස් , වෑන් වල එහෙම ඒවා ගහල තියෙනවා ...
    මෙන්න ඒ වගේ වාහන සෙට් එකක් මට හම්බවුනා...

    හොදද බලන්නකෝ....




    Backup_of_2007cadillacsxlrbacksideview.jpg

    Backup_of_2gg007cadillacxlrbacksideview.jpg

    Backup_of_2007cadillacxlrbacksideview.jpg

    Backup_of_2007cadillacxlrbjjjacksideview.jpg

    Backup_of_2007cajdillacxlrbacksideview.jpg


    කොහොමද වැඩේ එළ ද


    හොදනම් ++REP එකක් දෙන්න් හොදෝ ..
    තව ​COMMENT එකකක් දෙන්න ඉතිං...