Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car ganan wadi kare ayi?menna hethuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුසුදුස්සන් කාර් භාවිත කරන නිසා කාර් මිල වැඩි කළා

මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍ය පුද්ගලයන් භාවිත කරන නිසාවෙන් සහ රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා බවත්, ත්‍රිරෝද රථ මිල ඉහළ දමා ඇත්තේ රට තුළ ත්‍රිරෝද රථ වැඩිවීම මෙන්ම එම සංගම්වල ඉල්ලීම් අනුව බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ. අද( 30දා) ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත්, මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගොස් ඇති අතර, එකිනෙකාගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ මෝටර් රථ මිලදී ගත යුත්තේ නියමාකාර සුදුස්සා තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, වාහනවල ඉහළ ගිය මිල ගණන් ගැසට් පත්‍රය පිටවන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

“සුඛෝපභෝගි කාර් තමයි ගන්න බැරි එක කමක් නැහැ. සල්ලි තියන මිනිස්සු ගෙවලා ගනියි. සාමාන්‍ය කාර් ඒ තරම් වැඩිවීමක් දකින්න නැහැ. වාහන මිල වැඩි වුණාට කමක් නැහැ. මොකද දැන් ලංකාවේ කාර් වැඩියි. කොළඹ කුරුණෑගල යන්න බැහැ. වාහන ප්‍රමාණය වැඩියි. අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. එක සමාජයේ තරගයක් බවට පත්වෙලා. කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි. හරියටම ඒ පිළිබඳව විස්තර කරන්න අමාරුයි.

මගේ අවශ්‍යතාව නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. මට පෙනෙන හැටියට විශාල වාහන තොගයක් මේ රටට ගෙන්වලා තියෙනවා. පාරක යන්න බැහැ ඒ තරමට ත්‍රිරෝද රථ වැඩියි. සමහර වෙලාවට ඒ සංගම්වලින්ම ඉල්ලීම් කරනවා ත්‍රිරෝද රථ ගෙන්වුවා ඇති හයර් නැහැ කියනවා. ඉතිං ගෙන්වන ඒක අපිට නතර කරන්න බැහැ. උපක්රමශීලීව අපි ගාණ වැඩි කළා. එතකොට ඒවා ගන්න සංඛ්‍යාව සීමා වෙයි කියලා හිතනවා.’’ යැයි පවසා සිටියේය.

[QUOTE="Bitter Truth, post: 20209480, member: 555686"] [CENTER][SIZE="4"][SIZE="5"]නුසුදුස්සන් කාර් භාවිත කරන නිසා කාර් මිල වැඩි කළා[/SIZE] [/SIZE] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/BTI39153-2_fmt.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍ය පුද්ගලයන් භාවිත කරන නිසාවෙන් සහ රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා බවත්, ත්‍රිරෝද රථ මිල ඉහළ දමා ඇත්තේ රට තුළ ත්‍රිරෝද රථ වැඩිවීම මෙන්ම එම සංගම්වල ඉල්ලීම් අනුව බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ. අද( 30දා) ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. [SIZE="4"]මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත්[/SIZE], මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගොස් ඇති අතර, එකිනෙකාගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේ මෝටර් රථ මිලදී ගත යුත්තේ නියමාකාර සුදුස්සා තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, වාහනවල ඉහළ ගිය මිල ගණන් ගැසට් පත්‍රය පිටවන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය. “සුඛෝපභෝගි කාර් තමයි ගන්න බැරි එක කමක් නැහැ. සල්ලි තියන මිනිස්සු ගෙවලා ගනියි. සාමාන්‍ය කාර් ඒ තරම් වැඩිවීමක් දකින්න නැහැ. වාහන මිල වැඩි වුණාට කමක් නැහැ. මොකද දැන් ලංකාවේ කාර් වැඩියි. කොළඹ කුරුණෑගල යන්න බැහැ. වාහන ප්‍රමාණය වැඩියි. අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. එක සමාජයේ තරගයක් බවට පත්වෙලා. කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි. හරියටම ඒ පිළිබඳව විස්තර කරන්න අමාරුයි. මගේ අවශ්‍යතාව නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. මට පෙනෙන හැටියට විශාල වාහන තොගයක් මේ රටට ගෙන්වලා තියෙනවා. පාරක යන්න බැහැ ඒ තරමට ත්‍රිරෝද රථ වැඩියි. සමහර වෙලාවට ඒ සංගම්වලින්ම ඉල්ලීම් කරනවා ත්‍රිරෝද රථ ගෙන්වුවා ඇති හයර් නැහැ කියනවා. ඉතිං ගෙන්වන ඒක අපිට නතර කරන්න බැහැ. උපක්රමශීලීව අපි ගාණ වැඩි කළා. එතකොට ඒවා ගන්න සංඛ්‍යාව සීමා වෙයි කියලා හිතනවා.’’ යැයි පවසා සිටියේය. [/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-1/p160x160/549920_305143579553806_756551334_n.jpg?oh=328a73687097622b8a6a31d71a6f6be9&oe=57C2E4A5[/IMG] :lol::lol::lol:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom