Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Car Help !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහනයක් අතර මැදියෙක් ගෙන් ගෙන්න කොට අපි දැනගන්න ඔන දෙවල් මොනවද? ( අපිව අන්දන්නේ නැති වෙන්න හා එ ගැන දැනුමක් එන්න )  - වහනය ගන්නේ කොහෙන්ද කියන එක වැදගත්.

මේ ලදී මම දන්නා අයියා කෙනෙක් වහනයක් ගන්න ගියා කොළඹ , AXIO එකක් REGISTER කරපු එකක් අයිති කාරයා 43 ක් කියලා 2012 . වහනෙත් හොදට තිබුන නිසා මිනිහා ගන්න හදලාතියෙනවා. මම නිකමට කිවුවා ශ්රී ලංකා INSURANCE එකේ INSURE කරලා තිබුන නිසා NUMBER එක අරගෙන CHECK කරා නිකමට CLAIMS 9 ක් අරගෙන . අන්තිම CLAIM එක 875,000.00 හිත ගන්න පුළුවන්නේ.

තව එකක් එදාම තව තැනකින් බලලා ALLION එකක් මම කරවාගෙ මිනිහා ඒ වාහනේ CELINCO එකෙනුත් බලා. CLAIM 3ක් අරගෙන අන්තිම CLAIM එක 68000.00

ඔක්කොම ඉක්මන්.LK වලින් මිනිහා හොයාගෙන තියෙන්නේ.

වහනයක් ගන්නවානම් වාහනේ පොත වගේම පොඩ්ඩක් INSURANCE COMPANY එකෙන් පොඩ්ඩක් අහලා බලන්න.

2. වහනයක් ගන්නවානම් අතර මැදියන් නැතිව යන්න උන් විතර අපිව අන්දන වෙන ය කවුරුවත් නැහැ.

ඇයි මේ වහන x මොඩල් ගෙන්නනේ ලංකාවේ මර්කට් නැති බව දැන ගෙන ?  - වාහන ගන්න අයගේ BUDGET වෙනස් මචන් එනිසා BUDGET එකට හරියන MODELS ගොඩක් අය ගේන්නේ. GL කෙනෙක් ගන්න කොට S OR X ගන්න අයත් ඉන්නවා.

2.ලංකාවට ගොඩක් ගේන්නේ අඩු GRADES . අඩු වියදමකින් SUPER GRADE කරන්න පුළුවන්.

55 ට වගේ හන්න හොද වහනයක් මොනවද හයිබ්රිඩ් ( ඇක්සියෝ දැනට හිතේ තියෙන්නේ ) - YEN එක 1.25 මචන් මේ හේතුව නිසා AXIO සහ GRACE 56 -57 විතර වෙනවා මම මේ ගානට BRAND NEW වාහනවලට සහ AGENT ගෙන් ගන්න ඒවාට COMPREHENSIVE WARRANTY දෙනවා. AUCTION වලින් ගන්න ඒවා දැනට SURE නැහැ මචන් මොකද වාහන වල මිල වෙනසක් වුන නිසා AUCTION වල ගොඩක් වෙලාවට හොද වාහන නෙවි යන්නේ.

වහනයක් ගන්නකොට මොන ඔක්ශන් වලින්ද බලන්නේ ( එවල ලින්ක් දෙනවද? ) ONLINE AUCTION SITE ගොඩක් තියෙනවා.

අපි වහනයක් ජපනෙන් ගද්දි ගෙව්වහම අපි හිතමු xxx ගනක් කියලා එක එදා තියෙන යෙන් ගනට නෙද ගෙවෙන්නේ ( ලංකාවෙන් රිලිස් කරද්දි අපහු වෙන්ස් වෙනවද එදාට තියෙන යෙන් එක ? ) නැහැ ඕකට කියන්නේ FLOATING RATE FIX හරි FIX RATE හරි දානවා කියලා. ගොඩක් BANKS FIX කරන්නේ නැහැ රුපියල HOLD වෙන්නේ නැතිනිසා , FIX කරන එක දැනට බැංකුවලට පාඩු නිසා. ගොඩක් වෙලාවට FLOATING තම මචන් දාන්නේ. FLOATING දැම්මම වහනය මිලදී ගත්ත මුදල එදාම යවන්නේ නැහැ 45 DAYS වලට පස්සේ තම යන්නේ යනකොට එදාට තියෙන RATE එකට කැපෙන්නේ. එක වැඩිවෙන්නත් පුළුවන් අඩුවෙන්නත් පුළුවන්. BANK එකට RISK එකක් නැහැ. FIX කරොත් අපිට පාදුවෙන්න පුළුවන් ලාබත් වෙන්න පුළුවන්. දැනට යෙන් 1.25 මෙගානට FIX කරලා මාසේ කින් 1.11 වුනොත් අපිට පාඩුයි.

ඔය නැව් රක්ශන සල්ලි අපහු අපිට ලැබෙනවද? ඒවා අපිට දෙන්නේ නැහැ බන්. අහන්න යන්න එපා. රක්ෂණය නොකර ගේන්නත් බැහැ .

අපිට ටැක්ස් ගෙවන්න වෙන්නේ වහනය එහෙන් ගත්ත ගානට ද ? නැත් නම් එදා වහනයට ආදල ගනේ යෙන් ගානේ වටිනාකමටද ?  නැහැ මචන් අදාල වහනයට නියමිත රෙගු වටිනාකමක් ලංකාවේ තියෙනවා එකට අදාලවා රේගු ගාස්තු හැදෙනවා. සතියෙන් සතිය වෙනස්වෙනවා යෙන් එකේ බලපෑමෙන්.

අපි ගෙවන ටැක්ස් ගාස්තු හරියටම දැනගන්න විදියක් කියන්න AXIO , GRACE වලට 2 607 500.00 මේක එන්ජිමේ CAPACITY එකට වදින්නේ 1490CC *1750 = 2 607 500.00 අනිත් වාහන වලට ආසන්නව CIF එකට 104% වැඩිකරන්න.

කාර් එකක් රෙජිස්ටර් කරද්දි ගාස්තුව කියද ? අලුත් ගාස්තු දැනට වැඩිවෙලා නැහැ 23000.00 - 28000.00 අතර.

අපිට කැමති නම්බර් එකක් ගන්න කියක් වැඩිපුර ගෙවන්න ඔන ද ? 2233 ,7777, 2222,1122, වගේ ඒවාට 75000.00 රජයේ ගාස්තු ගෙවන්න ඕන. එකතුව තමන් කැමති එක NUMBER එකක් ගන්න නම් EX : 7 ,5 ,3 ඒවාට 7500.00

ඉස්සර වගේ ලක්සරි මොඩල් වලටත් අඩු ග්රේඩ් එකක් දලා ටැක්ස් අඩුවෙන් ගහනවද? - දැන් එහෙම කරන්න ඕන නැහැ ඔය ක්රමය දැන් නැහැ.

දන්න එවලට කියන්න බම්ප් එකක් දාන්න ස්තුති රෙප් දෙන්නම් හැමොටම තියෙන විදියට 13 ගනේ ( අද රෙප් ඉවරයි ඉතින් ) - REP ඕන නැහැ මම NUMBER එක එවුවේ කොයි කාලේද CALL කරපන්.

දාලා තියෙන අකුරු හරි පොඩියි අමාරුවෙන් කියෙවුවෙ.

2016 නව බදු වලට අදාළ කලින් THREADS ...........

AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthr...1#post18549903

HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: = http://www.elakiri.com/forum/showthread.php?t=1676758

2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN = http://www.elakiri.com/forum/showthread.php?t=1714147

2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" = http://www.elakiri.com/forum/showthread.php?t=1714158

2016 NEW DUTY - 2016 - 2015 TOYOTA AQUA G's / G"G's - NHP10 =http://www.elakiri.com/forum/showthread.php?t=1716730

2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015. =http://www.elakiri.com/forum/showthr...7#post19498677

2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP =http://www.elakiri.com/forum/showthread.php?t=1714785

2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51 =http://www.elakiri.com/forum/showthread.php?t=1716496

2016 NEW DUTY - NISSAN X - TRAIL SPECIFICATION AND OTHER DETAILS 2015 / 2016 = http://www.elakiri.com/forum/showthread.php?t=1720926

[QUOTE="creed1, post: 19566117, member: 45736"] [SIZE="4"][COLOR="Red"]වහනයක් අතර මැදියෙක් ගෙන් ගෙන්න කොට අපි දැනගන්න ඔන දෙවල් මොනවද? ( අපිව අන්දන්නේ නැති වෙන්න හා එ ගැන දැනුමක් එන්න ) [/COLOR] - වහනය ගන්නේ කොහෙන්ද කියන එක වැදගත්. [COLOR="Blue"]මේ ලදී මම දන්නා අයියා කෙනෙක් වහනයක් ගන්න ගියා කොළඹ , AXIO එකක් REGISTER කරපු එකක් අයිති කාරයා 43 ක් කියලා 2012 . වහනෙත් හොදට තිබුන නිසා මිනිහා ගන්න හදලාතියෙනවා. මම නිකමට කිවුවා ශ්රී ලංකා INSURANCE එකේ INSURE කරලා තිබුන නිසා NUMBER එක අරගෙන CHECK කරා නිකමට CLAIMS 9 ක් අරගෙන . අන්තිම CLAIM එක 875,000.00 හිත ගන්න පුළුවන්නේ. [/COLOR] [COLOR="Blue"]තව එකක් එදාම තව තැනකින් බලලා ALLION එකක් මම කරවාගෙ මිනිහා ඒ වාහනේ CELINCO එකෙනුත් බලා. CLAIM 3ක් අරගෙන අන්තිම CLAIM එක 68000.00[/COLOR] ඔක්කොම ඉක්මන්.LK වලින් මිනිහා හොයාගෙන තියෙන්නේ. [COLOR="Blue"] වහනයක් ගන්නවානම් වාහනේ පොත වගේම පොඩ්ඩක් INSURANCE COMPANY එකෙන් පොඩ්ඩක් අහලා බලන්න. [/COLOR] 2. වහනයක් ගන්නවානම් අතර මැදියන් නැතිව යන්න උන් විතර අපිව අන්දන වෙන ය කවුරුවත් නැහැ. [COLOR="Red"]ඇයි මේ වහන x මොඩල් ගෙන්නනේ ලංකාවේ මර්කට් නැති බව දැන ගෙන ? [/COLOR] - වාහන ගන්න අයගේ BUDGET වෙනස් මචන් එනිසා BUDGET එකට හරියන MODELS ගොඩක් අය ගේන්නේ. GL කෙනෙක් ගන්න කොට S OR X ගන්න අයත් ඉන්නවා. 2.ලංකාවට ගොඩක් ගේන්නේ අඩු GRADES . අඩු වියදමකින් SUPER GRADE කරන්න පුළුවන්. [COLOR="Red"]55 ට වගේ හන්න හොද වහනයක් මොනවද හයිබ්රිඩ් ( ඇක්සියෝ දැනට හිතේ තියෙන්නේ ) - [/COLOR]YEN එක 1.25 මචන් මේ හේතුව නිසා AXIO සහ GRACE 56 -57 විතර වෙනවා මම මේ ගානට BRAND NEW වාහනවලට සහ AGENT ගෙන් ගන්න ඒවාට COMPREHENSIVE WARRANTY දෙනවා. AUCTION වලින් ගන්න ඒවා දැනට SURE නැහැ මචන් මොකද වාහන වල මිල වෙනසක් වුන නිසා AUCTION වල ගොඩක් වෙලාවට හොද වාහන නෙවි යන්නේ. [COLOR="Red"]වහනයක් ගන්නකොට මොන ඔක්ශන් වලින්ද බලන්නේ ( එවල ලින්ක් දෙනවද? ) [/COLOR]ONLINE AUCTION SITE ගොඩක් තියෙනවා. [COLOR="Red"]අපි වහනයක් ජපනෙන් ගද්දි ගෙව්වහම අපි හිතමු xxx ගනක් කියලා එක එදා තියෙන යෙන් ගනට නෙද ගෙවෙන්නේ ( ලංකාවෙන් රිලිස් කරද්දි අපහු වෙන්ස් වෙනවද එදාට තියෙන යෙන් එක ? ) [/COLOR]නැහැ ඕකට කියන්නේ FLOATING RATE FIX හරි FIX RATE හරි දානවා කියලා. ගොඩක් BANKS FIX කරන්නේ නැහැ රුපියල HOLD වෙන්නේ නැතිනිසා , FIX කරන එක දැනට බැංකුවලට පාඩු නිසා. ගොඩක් වෙලාවට FLOATING තම මචන් දාන්නේ. FLOATING දැම්මම වහනය මිලදී ගත්ත මුදල එදාම යවන්නේ නැහැ 45 DAYS වලට පස්සේ තම යන්නේ යනකොට එදාට තියෙන RATE එකට කැපෙන්නේ. එක වැඩිවෙන්නත් පුළුවන් අඩුවෙන්නත් පුළුවන්. BANK එකට RISK එකක් නැහැ. FIX කරොත් අපිට පාදුවෙන්න පුළුවන් ලාබත් වෙන්න පුළුවන්. දැනට යෙන් 1.25 මෙගානට FIX කරලා මාසේ කින් 1.11 වුනොත් අපිට පාඩුයි. [COLOR="Red"] ඔය නැව් රක්ශන සල්ලි අපහු අපිට ලැබෙනවද? [/COLOR]ඒවා අපිට දෙන්නේ නැහැ බන්. අහන්න යන්න එපා. රක්ෂණය නොකර ගේන්නත් බැහැ . [COLOR="Red"] අපිට ටැක්ස් ගෙවන්න වෙන්නේ වහනය එහෙන් ගත්ත ගානට ද ? නැත් නම් එදා වහනයට ආදල ගනේ යෙන් ගානේ වටිනාකමටද ? [/COLOR] නැහැ මචන් අදාල වහනයට නියමිත රෙගු වටිනාකමක් ලංකාවේ තියෙනවා එකට අදාලවා රේගු ගාස්තු හැදෙනවා. සතියෙන් සතිය වෙනස්වෙනවා යෙන් එකේ බලපෑමෙන්. [COLOR="Red"]අපි ගෙවන ටැක්ස් ගාස්තු හරියටම දැනගන්න විදියක් කියන්න[/COLOR] AXIO , GRACE වලට 2 607 500.00 මේක එන්ජිමේ CAPACITY එකට වදින්නේ 1490CC *1750 = 2 607 500.00 අනිත් වාහන වලට ආසන්නව CIF එකට 104% වැඩිකරන්න. [COLOR="Red"]කාර් එකක් රෙජිස්ටර් කරද්දි ගාස්තුව කියද ?[/COLOR] අලුත් ගාස්තු දැනට වැඩිවෙලා නැහැ 23000.00 - 28000.00 අතර. [COLOR="Red"]අපිට කැමති නම්බර් එකක් ගන්න කියක් වැඩිපුර ගෙවන්න ඔන ද ?[/COLOR] 2233 ,7777, 2222,1122, වගේ ඒවාට 75000.00 රජයේ ගාස්තු ගෙවන්න ඕන. එකතුව තමන් කැමති එක NUMBER එකක් ගන්න නම් EX : 7 ,5 ,3 ඒවාට 7500.00 [COLOR="Red"]ඉස්සර වගේ ලක්සරි මොඩල් වලටත් අඩු ග්රේඩ් එකක් දලා ටැක්ස් අඩුවෙන් ගහනවද?[/COLOR] - දැන් එහෙම කරන්න ඕන නැහැ ඔය ක්රමය දැන් නැහැ. දන්න එවලට කියන්න බම්ප් එකක් දාන්න ස්තුති රෙප් දෙන්නම් හැමොටම තියෙන විදියට 13 ගනේ ( අද රෙප් ඉවරයි ඉතින් ) - REP ඕන නැහැ මම NUMBER එක එවුවේ කොයි කාලේද CALL කරපන්. දාලා තියෙන අකුරු හරි පොඩියි අමාරුවෙන් කියෙවුවෙ.[/SIZE] [SIZE="4"][B]2016 නව බදු වලට අදාළ කලින් THREADS ...........[/B][/SIZE] [SIZE="3"][B]AUCTION GRADING AND AUCTION SHEET = [/B][/SIZE]http://www.elakiri.com/forum/showthr...1#post18549903 [B][SIZE="3"]HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: =[/SIZE][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1676758[/url] [B][SIZE="3"]2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN =[/SIZE][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1714147[/url] [B][SIZE="3"]2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" =[/SIZE][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1714158[/url] [B][SIZE="3"]2016 NEW DUTY - 2016 - 2015 TOYOTA AQUA G's / G"G's - NHP10 =[/SIZE][/B][url]http://www.elakiri.com/forum/showthread.php?t=1716730[/url] [B][SIZE="3"]2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015. =[/SIZE][/B][url]http://www.elakiri.com/forum/showthr...7#post19498677[/url] [B][SIZE="3"]2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP =[/SIZE][/B][url]http://www.elakiri.com/forum/showthread.php?t=1714785[/url] [B][SIZE="3"]2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51 =[/SIZE][/B][url]http://www.elakiri.com/forum/showthread.php?t=1716496[/url] [B][SIZE="3"]2016 NEW DUTY - NISSAN X - TRAIL SPECIFICATION AND OTHER DETAILS 2015 / 2016 =[/SIZE][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1720926[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom