Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car insurance ekakata hoda mokadda........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

useful tip

useful tip

ඔබ සක්රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පැරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට ගෙන්වූයේනම් හෝ ජපානයේ හෝ වෙනයම් රටක පාවිච්චි කළ එකක් නම් වාහනය කෙතරම් අලුත් වුවත් රක්ෂණ සමාගම විසින් 35%ක අවමයක් හෝ ඊට වෑඩි අගයක් ක්ෂය වීම් ලෙස කපාහරින ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 65% හෝ ඊට අඩු මුදලකි.කලින් හැපිලා Replace,Repair කරපු parts ආපහු damage උනොත් ඒවට ගෙවන්නෙත් අඩුවෙන්.

ඔබ සිතනවානම් ඔබ කෙසේහෝ රක්ෂණ සමාගමේ කනින් රින්ගනවා කියා එය කන කෑස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු කාරියකි,මන්ද කෑස්බෑවාට කනා shot එකකින් හරි එලිය බලන්නට set විය හෑක.මා මේ කියන දේ ඊටත් වඩා බෑර බෑරෑරුම්ය...

මේ මම කිසිම කෙනෙකුගෙන් උපුටා ගත් දෙයක් නොව,මම ලැබූ අත්දැකීමක් විස්තර කිරීමකි....

ඉහත කාරණා බොහෝ රක්ෂණ ආයතන වලට පොදුයි,විශේෂයෙන්ම ජනශක්ති වගේ......

[QUOTE="rajitha2009, post: 12664333, member: 63831"] [b]useful tip[/b] [SIZE=6][B][U]useful tip[/U][/B] ;) ඔබ සක්රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පැරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට ගෙන්වූයේනම් හෝ ජපානයේ හෝ වෙනයම් රටක පාවිච්චි කළ එකක් නම් වාහනය කෙතරම් අලුත් වුවත් රක්ෂණ සමාගම විසින් 35%ක අවමයක් හෝ ඊට වෑඩි අගයක් ක්ෂය වීම් ලෙස කපාහරින ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 65% හෝ ඊට අඩු මුදලකි.කලින් හැපිලා Replace,Repair කරපු parts ආපහු damage උනොත් ඒවට ගෙවන්නෙත් අඩුවෙන්.[/SIZE] [SIZE=6] ඔබ සිතනවානම් ඔබ කෙසේහෝ රක්ෂණ සමාගමේ කනින් රින්ගනවා කියා එය කන කෑස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු කාරියකි,මන්ද කෑස්බෑවාට කනා shot එකකින් හරි එලිය බලන්නට set විය හෑක.මා මේ කියන දේ ඊටත් වඩා බෑර බෑරෑරුම්ය... මේ මම කිසිම කෙනෙකුගෙන් උපුටා ගත් දෙයක් නොව,මම ලැබූ අත්දැකීමක් විස්තර කිරීමකි.... ඉහත කාරණා බොහෝ රක්ෂණ ආයතන වලට පොදුයි,විශේෂයෙන්ම ජනශක්ති වගේ...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom