car key program කිරිල්ල කාර් ඒකේ Make & Model ඒක්ක කරන විදිහ ඒකකට ඒකක් සම්පුර්ණයෙන්ම වගෙ වෙනස් වෙනවා.
launch වගේ Scanner tool වලින් කි ප්රෝග්‍රැම් කරන්නත් පුලුවන්. හැබැයි ඒකෙන් ස්කැන් කරන්න පුලුවන් හැම වාහන වර්ගෙකම key ඒ ස්කැනර් ඒකෙන් ප්රොග්‍රැම් කරන්න බැ.. පුලවන් වාහනවල විතරක් special function ඒකක් විදිහට ගිහින් scanner ඒකෙන්ම දෙන step ටික follow කරලා ගොඩ දාගන්න පුලුවන්. ඒවගෙන් නම් ිscanner ඒක ගැන General knowledge ඒකක් තියෙනව නම් පුලුවන්
key program කරන්නම හදපු tools වර්ගත් industry එකෙ තියෙනවා.
autel
මෙවගෙන් උනත් ලොකේ තියෙන හැම වහනේකටම ඒකම ටුල් ඒකකින් කරන්න පුලුවන් ඒවා නැ.. හැබැයි ටුල් ඒකත් ඒක්ක ගයිඩ් ලයින් ඒක ඒනවා.
සමහර වෙලාවට කි ප්‍රෙරොග්‍රැම් කරද්දි වහනේ තියෙන control module ඒකක් ගලවලා ඒකේ circuit board ඒකෙ ic ඒකක් ගලවලා ic ඒකේ තියෙන data ඒකක් read කරලා ගන්නවා වගේ ප්රොසෙස් ඒකක් කරන්න වෙනවා. ඒවෙගේ දෙකට Electronic knowledge & Skill ඒක ඔනි වෙනවා.
control module ගලවන්න අදුරගන්න පුලුවන් වෙන්න ඔනි.
උබට field ඒකේ Master කෙනෙක් වෙන් ඔන්නම් Auto Electrical & Electronic ඉගෙන ගන්න වෙනවා.