Car licence help

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මචං මගේ car එකේ licence ඉවර වෙලා බං 13 වෙනිදා.
    අද ගෙදර ආවහම තමා දනගත්තේ ඉවර වෙලා කියලා.
    දැං බං eco test එක කරන්න යන්න අවුලක් නැද්ද බං? :confused:
     
    • Like
    Reactions: Profile_01

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    eco test එක කරන්න අව්ලක් නෑ මචං.එත් licence ඉවර වෙලා නිසා පොලීසියෙන් licence බැලුවොත් තමයි අවල.
     
    • Like
    Reactions: chatura_CN

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ශේප් එකේ යන්න මචන්. පොලීසියෙන් අහු උනොත් කතා කරලා බේරගන්න බලන්න. නැත්නම් දඩ තමා. ටෙස්ට් එක කලාට පස්සෙ ආයේ බය වෙන්න දෙයක් නෑනේ..
     
    • Like
    Reactions: chatura_CN