ithin jack eka gahala ussapanko ban simple wedak ne


ඔව් මචන්, රබර් කොට්ට වගේ වර්ගයක් තියෙනවා. ඒවා සස්පෙන්ෂන් එකේ යටට තියලා සෙට්කරනවා. නැත්නම් පහළ තියෙන ඒවා සස්පෙන්ෂන් එකේ උඩට සෙට් කරන්න පුළුවන්.
meva valata mokakda kiyana nama
![]()
ithin jack eka gahala ussapanko ban simple wedak ne

ȜMA X;19874049 said:lift karala tires 4 eliyata pannapn 1.5 inch wage spacer 4k dala. patta look ekak enne.![]()
ඹකට රබර් හොය හොය ඉන්න එපා පට්ටලේකට දිලා ලැලි කැල්ලක් ලියවගනින් ලියවලා කොයිල් ස්ප්‍රින් යටට දාලා හයි කරගන්න ඹනැවට වැඩිය උස්සන්න යන්න එපා


ade Thanks lokka spacer danne ethakota Tyre eka pannanna,man hithan hitiye ussanna kiyala 