ow machan use karana kawruth narakak kiyanne na hondai kiyanawaToyota Oil Could Be The Best But Mobil With My Experience Is a Really Good And You Can Run 4000km.
ow machan use karana kawruth narakak kiyanne na hondai kiyanawa
model godak tiyenawa machan danna kenkgen hariyata ahala match wena eka use karanna



genuine eka nam hondai godak famous oil ekak e unata lankawe wada dannawane can eka total ,oil eka indian da danne nane bn
Total Oil එක හොඳද දන්නෙ නෑ නේහ් බං..?

genuine eka nam hondai godak famous oil ekak e unata lankawe wada dannawane can eka total ,oil eka indian da danne nane bn![]()

monawa kiwwath gannepa machan uba digatama wahaneta use karapu ekama use karapan machan tawa ati MAC kiyla ekak ati anna eka nam dannepa malama jarawakගොඩක් සර්විස් වල බලෙන් වගේ ඇඟේ ගහන්න හදනවා බං ඔය ඔයිල් එක..
ගණන් අඩුයි අරවා මේවා කියලා..
දැන් මාස හය හතකට කලින් නම් ඔය හුයන්න තිබුණෙ නෑ..
අලුත එන්න ඇත්තෙ..


monawa kiwwath gannepa machan uba digatama wahaneta use karapu ekama use karapan machan tawa ati MAC kiyla ekak ati anna eka nam dannepa malama jarawak![]()

එදා ඉඳන් එතනිං මං ඔයිල් මාරු කරනවා, යට හෝදනවා, ඒත් ළඟ ඉන්නවා.. බොඩිය නම් හෝදන්නෑ ලොවෙත්.. ගාල්ලෙ හොඳ සර්විස් එකක් නෑ බං ඇත්තම කිව්වොත් වාහනයක් සර්විස් කරගන්න.. 
මූ ලූස් ඒවා වගයක් ගෙනාවා.. -අනිවාරෙන්ම වතුර කවලම් කරලා ලිටරේ හදපුවාගන්නෑ මචං.. මං එපා කියනවා.. අනික මං වාහනේ දාලා එන්නෙත් නෑ.. උන් ශුවර් නෑ.. වෙන ඔයිල් එකක් දාලා ටොයෝටා හිස් කෑන් එකක් වාහනේ ඇතුලෙන් දාලා තියනවලු ඒකෙ උන්.. මට යාලුවෙක් කිව්වෙ..
කලින් අපේ බොසාගෙ වාහනයක පේන්ට් එක කෑවා ඔය සර්විස් එකක උන්.. සර්විස් එක ගාල්ලෙ උන් දන්නවා ඇති.. ගාල්ලෙ ප්‍රසිද්ධයි.. මධාරා ඔටෝ සර්විස් කියලා කියන්නෙ.. උන් බං එකම රෙදි කෑල්ලෙන් වාහනේ සබන් ගාන්නෙත්, ඒකෙන්මයි පිහදාන්නෙත්.. සමහර එවුන් ගාව තියෙන රෙදි දිහා බලන්න බෑ.. ඉරිලා, කහටයි අරවයි මේවයි ගෑවිලා.. උන්ගෙ වාහන නෙමේනේ ඔහේ අතුල්ලලා දානවා..
කලින් මං බොසාගෙ වාහනේ එහෙම අරන් ගිහින් දාලා එනවා.. ලොකු වෙලාවක් අපතෙ යවන්න බැරි නිසා.. එක සැරයක් වාහන වැඩිය තිබුණෙ නැති නිසා මාත් හිටියා කරගෙනම යනවා කියලා.. යට හේදුවා සුපිරියට කොල්ලෙක් අවුලක් නෑ.. ඔයිලුත් මාරු කලා.. කූලන්ට් මදියි කියලා දාන්න කිව්වම මූ ලූස් ඒවා වගයක් ගෙනාවා.. හත්සිය පනහයි ලීටරේ.. මං කිව්වා නෑ අපි අර ටොයොටා එකක් දාමු කියලා.. අර වැඩ බලන එකා කියනවා.. ඒවා තමා සර් මේකෙ තියෙන්නෙත්.. මං මේ ලීටර් පහේ එකකින් හලාගෙන ආවෙ මේකට කිව්වා.. මං කිව්වා හරි හරි.. මොක දැම්මත් එකයිනේ.. ලීටරේ එකක්ම දාමු කියලා.. ඒ වැඩේ කොහොම හරි කරගත්තා.. බොඩිය හෝඳනකොට බං වැලි යවන්නෙත් නැතුව එකෙක් භූමිතෙල් ගගෙන ගාගෙන ගියා වාහනේ තාර තිබුණ තැන් වල.. මං මොකුත් කිව්වෙත් නෑ.. ඊට පස්සෙ මුන් මොනාද කුඩු වගයක් බාස්කට් එකකට හලලා, ටීපෝල් ඒකට දැම්මා දාලා වතුර පිරෙව්වා.. මං ඇහුවා අර කුඩු වගයක් මොනාද දැම්මෙ කියලා.. හයි ෆ්‍රෙෂර් කිව්වා එතන හිටපු කොල්ලෙක්.. මං ඇහුවා මල්ලි හයි ෆ්‍රෙෂර් ගහන්නෙ වාහනේ යටටනේ.. පිස්සුද තමුසෙලට බොඩියෙ ඕවා ගන්න.. පේන්ට් එක ඔක්කොම ඉවරයිනේ.. ඒ වුණාට සර් සුදු වාහන වල පැල්ලම් යන්නෙ නෑ කිව්වා ටීපෝල් ගෑවට.. මං කිව්වා කමක් නෑ ඔයා ටීපෝල් ගාන්න කියලා..
ඒපාර පිහදානකොට ටින්ටඩ් වීදුරුව ඇල්ලුවා කියහංකො පත්තර කොලේකිං ඇතුල් පැත්තෙන්.. පිස්සුම හු#තලා.. ඊට හපං උන්ගෙ වැකුම් එක..එදා ඉඳන් එතනිං මං ඔයිල් මාරු කරනවා, යට හෝදනවා, ඒත් ළඟ ඉන්නවා.. බොඩිය නම් හෝදන්නෑ ලොවෙත්.. ගාල්ලෙ හොඳ සර්විස් එකක් නෑ බං ඇත්තම කිව්වොත් වාහනයක් සර්විස් කරගන්න..