Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car paint help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ අනුව පැනල් වෙනස් වෙනවා. civic එකක් වගේ ගත්තොත් දැන් පැනල් එකකට සාමාන්යයෙන් 12,000ක් වගේ යනවා.

hood එකට 2 1/2ක්, බොනට් එකට 1 1/2ක්, ඩිකියට 1ක්, fender වලට 1ක්, බම්පර් 1ක්, දොර හතරට 4ක්, quarter panels වලට 2ක්, valance වලට 1 1/2 ක්, දොරකට වලට 2ක් වගේ පැනල් බෙදෙනවා.

පැනල් එකකට 12ක් කිව්වට full paint කරනකොට සාමාන්යයෙන් 14-16ක් වගේ ගානක් වැටෙනවා. ඒ add වෙන්නේ remove and fitting, dent removal, bonding, සීලර්, cavity vax, double tape වගේ ඒවත් එක්ක.

full paint වලට කොහොමත් පැනල් 17ක් වගේ වැටෙනවා.

දැන් paint බඩු ගිනි ගණන්. දැන් sedan එකක් full paint කරන්න 3 1/2 - වගේ ගානක් යනවා.

රතු, නිල් වගේ shades තියෙන ඒවාට වැඩිපුර ගානක් යනවා. normal අලු, silver වගේ ඒවා අඩුයි.

වාහනේ දකින්නේ නැතුව පැනල් ගහනවද full paint කරනවද කියල කියන්න බෑ. හොදම දේ paint කරන තැනට වාහනේ අරන් ගිහින් කතා කරලා බලල estimate එකක් අරන් decide කරන එක.

[QUOTE="Bowman, post: 28139457, member: 580038"] වාහනේ අනුව පැනල් වෙනස් වෙනවා. civic එකක් වගේ ගත්තොත් දැන් පැනල් එකකට සාමාන්යයෙන් 12,000ක් වගේ යනවා. hood එකට 2 1/2ක්, බොනට් එකට 1 1/2ක්, ඩිකියට 1ක්, fender වලට 1ක්, බම්පර් 1ක්, දොර හතරට 4ක්, quarter panels වලට 2ක්, valance වලට 1 1/2 ක්, දොරකට වලට 2ක් වගේ පැනල් බෙදෙනවා. පැනල් එකකට 12ක් කිව්වට full paint කරනකොට සාමාන්යයෙන් 14-16ක් වගේ ගානක් වැටෙනවා. ඒ add වෙන්නේ remove and fitting, dent removal, bonding, සීලර්, cavity vax, double tape වගේ ඒවත් එක්ක. full paint වලට කොහොමත් පැනල් 17ක් වගේ වැටෙනවා. දැන් paint බඩු ගිනි ගණන්. දැන් sedan එකක් full paint කරන්න 3 1/2 - වගේ ගානක් යනවා. රතු, නිල් වගේ shades තියෙන ඒවාට වැඩිපුර ගානක් යනවා. normal අලු, silver වගේ ඒවා අඩුයි. වාහනේ දකින්නේ නැතුව පැනල් ගහනවද full paint කරනවද කියල කියන්න බෑ. හොදම දේ paint කරන තැනට වාහනේ අරන් ගිහින් කතා කරලා බලල estimate එකක් අරන් decide කරන එක. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom