Car paint

ssss1987

Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    Machanla mage car eka ekek waddala gihin. Podi dent ekak tiye. White color. Pitipasse mud guard ekata udin. Gray color wage patakuth tiye. Polish karoth ka awa kiwa. Ithin paint nokara goda daganna hoda tanak koheda colombo. Stafford moters paint wada kara gaththa kenek dannawada paint quality eka gana. Hoyanna bari wenna gahanawada. Original pain eka nisa mata original widiyatama wade kara ganna ona. White vezel ekak
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔර්ජිඔනල් පේන්ට් එක තියෙන්නේ ස්ටෆොර්ඩ් උන් ගාව විතරයි බන්. උන් ගාවට දාපං බොරලැස්ගමුවේ හැබැයි ලොකු ගානකට තට්ටු වෙයි.

    එහෙම නැත්තම් ඉතින් අර මම දන්නා එකෙක් ෆිට් එකක් වද්දා ගෙන ඔටෝ මිරාජ් දාල හදලා තිබ්බා හොයන්න බෑ එක නම් ෆිට් එකක්. හැබැයි එක හොද නෑ කියනවා කට්ටියක් ගොඩක්.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    ඔටෝ මිරාජ් ද හොද නෑ කියන්නේ බං