Permit eken Duty kochchara aduwenawada, Permit eka keeyatada ganne, ekata api genne kochchara CC ekak wahanayakda kiyana eka matha thamai eka theeranaya wenne. Den duty hadanne CC ekata nisa.
Genna puluwan mattame wahan gena eka laabai, e kiyanne, kalin Permit ekan duty laksha 36k adu una, ekedi Axio ekak genawoth duty 37/25k una kalin, den nam 42/50k duty. Permit eka dunnama laksha 3 kata aduwen thamai duty gewanna une. Permit eka 23 kata wage thibune, laksha 10 ka wage laabayak enawa.
මචන්. පුළුවන් නම් මේ විස්තර ටික කියපන්කො.
01.) Permit එකක් විකුණන එක සහ මිලදී ගැනීම නීත්යානුකූලද? එහෙම නීත්‍යානුකූල ලෙස පවරන්න පුලුවන්ද?
02.) එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ permit එකකින් import කරපු වාහනයක් අපේ නමට හරවන්න පුලුවන්ද අවුරුදු 5 යන්න කලින්? එහෙම පුළුවන් නම් කීයක් යනවද අයිතිය හරවන්න?
03.) Honda Grace එකක් ගන්නකොට tax කොච්චර අඩු වෙනවද? කීයක් ඇති ගෙවන්න වෙනවද?