Car Problem

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    macahnla mata nissan tiida 2008 ekak thiyenne. 45000 millage eka.
    iye ude start karddi engine eka hondatama race una. rpm eka 2katth uda giya. tikakin normal una. e ekkama engine warning indicator light eka on una. man baya una para start eka nathara kala. tikakin start karaddi wade hari giya awula ne. wade kiyanne ada start ude start karaddi oya seen ekama unane ban
    mokak hari loku awulakda?? 45000 service eka karala 700km diwwe thama.
    ada diwwe ne wahane baya nisa:sorry::sorry::sorry:

    danna kenek innwada me gana
    rep denu labe:cool::cool:
    anith aya bump ekak dan yanna
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Oka normal neda. Cold start ekakadi rpm eka wedi wela aye normal idle ekata enwa. Engine light ekath kohomath mulin start karaddi light up wela nethi wenwane.
     
    • Like
    Reactions: wdisankalpa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,634
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් වරදවා හිතන්න එපා... 2008 කාර් එකක් 45000ද දුවල තියෙන්නෙ...
    අවෘදු 10 නෙ මචන්.... 45000 / 120 = 375

    මාසෙට 375 ද දුවල තියෙන්නෙ....

    උදේට වාහනේ ස්ටාට් කරද්දි කොහොමත් හය්යෙන් පොඩ්ඩක් රේස් වෙලා ටිකකින් නෝමල් වෙනව...

    ඔයා කෝකත හොද මැකැනික් කෙනෙක්ට පෙන්නන්න... වාහනේ ගැන හොදට දන්න කෙනෙක්ට.. ගොඩ දොස්තරල එපා...

    වාහනේ ටය්මින් බෙල්ට් තියෙනම් ඒවගේ සෙන්සිටිව් කැලි බලවන්න...

    සර්විස් හොදට කරන්න.. අව්ලක් වෙන එකක් නැ... මීටර් එක කරකවලද කියල චෙක් කරවන්න... හරි ගාන දැන ගත්තම හරියටම සර්විස් ටික කරන්න පුලුවන්...
     
    ne machan meka ththata brand new permit genapu wahnayak. wifetama aragatta. pora padalama ne meka.porage jeep ekama thama use karala thiyenne e kale. airport witai gihin thiyenne wife rata inna kale ekkan enna. bandata passe mata hambeddith 25000 km duwala tibbe. :P:P
    service tika nam hariyatama karanwa. check kara gannm machan. thanks
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,634
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ne machan meka ththata brand new permit genapu wahnayak. wifetama aragatta. pora padalama ne meka.porage jeep ekama thama use karala thiyenne e kale. airport witai gihin thiyenne wife rata inna kale ekkan enna. bandata passe mata hambeddith 25000 km duwala tibbe. :P:P
    service tika nam hariyatama karanwa. check kara gannm machan. thanks

    ehenam no worries machan.. ochchara baya wenna epaa.... company dalama pennanna....