Car repair ammata ukona

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    මම ඉන්න රටේ පබ්ලික් ට්‍රාන්ස්ෆෝර්ට් හොඳ හින්දා තාම වාහනයක් ගන්න හිතුවේ නෑ. ඒත් වාහනයක් පදින්න නැතුව හිතට හරි නෑ ගතියකුත් තියෙනවා. මෙහෙ වාහන ගාන නම් අඩුයි හැබැයි ඉතින් වාහනයටම වෙන් වෙච්චි වෙනත් වියදම් තියෙනවා.

    1. ඉන්ශුවරන්ස් අනං මනං චෙකප් ඇරුනාම වාහනේ කොහේ නතර කරත් පාර්කින්ග් ගෙවන්න ඕනෙ. අඩුම ගානේ අපාර්ට්මන්ට් එකේ නතර කරලා තියන්නත්.
    2. ගෙදර හෝදගන්නවත් බෑනෙ. ඒකට හෝදන තැනකට යන්න ඕනෙ.
    3. මාර්ග නීති. අපේ වගේ පාර තියෙනවානම් යන්න බෑනෙ. රටේ නැති නීති.
    4. සීසන් එක වෙනස් වෙද්දි ටයර් මාරු කිරිලි.

    ඔය ඔක්කොටම වඩා බස් එකේ යන එක සැපයි හිතෙනවා.
    කොහෙද, පදවිය බෝඩරේ ද?
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Road tax adui kiyanne oka hatch akak wenna athi neah???under 1000CC???
    Itin okata tawa 1/3yanawane repair akata ..oya repair aken passe wena anne nethnam tika kalakwath oka shape..nethnam itin thalima yahapathi
    Man meka hadala padinawa ban. 1.2 machan. Ara gaanata vat ekakuth ekathu wenna ona 😤😤😤 thaluwath £150k wage hamba wenne
     
    • Like
    Reactions: ChamaraGL

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Work ban. Asian ratawala taram wahana mehe ganan adu unaata anith ewa tama wadi.

    Ow ban wahane nam padiyen 2/3 wage wenakota ganna puluwan. Insurance parking ULEZ fees, road tax anan manan okkoma wahaneta wada thungunayak gewanna ona auruddata. Public 100% supiri nisa dura gaman okkoma train tama.

    Leda na ban meke. Shocks case eka nisa MOT eka pass kerenna ba. Umba kiyanne japansses ewa gattath MOT ekedi okkoma repair kerenna ona. Mount eka £50 i labour cost eka 2 hrs eka side ekata £200 i 😖😖
    ow ohoma thamai ban, lankawe wage nemei ithin, ehedi hambenne owatath ekka, oya ratawal wala itihin mainimum salary hadanakota ithin e minissu ewa hoyala balane ban karanne.
    owa uba compare karanna yanna epa wediya,
    wahane maintainanace walata insurance walata wenama ganak auruddata ain karapan.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ow ohoma thamai ban, lankawe wage nemei ithin, ehedi hambenne owatath ekka, oya ratawal wala itihin mainimum salary hadanakota ithin e minissu ewa hoyala balane ban karanne.
    owa uba compare karanna yanna epa wediya,
    wahane maintainanace walata insurance walata wenama ganak auruddata ain karapan.
    Normally £150 wage shape kereganna puluwan MOT ekak ban meka.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Masa 6 n 6ta wahana ganna pissuwakda ban insurance road tax documents chargers masa 6n 6ta gewanna oluwa hoda nadda. Umba hitapu rata mokakda


    Mehe ehema allowance na ban. Offixe car nam tiyanawa.
    ------ Post added on Jun 29, 2024 at 5:39 PM
    කොහෙද වැඩ කරන්නෙ? North America නම් දෙනවා fuel card එකකුත් දෙනවා, මගේ ගෙදර තිබුනේ municipal area එකක public transport use කරන්නේ නැහැ කියලත් tax එකක් තිබ්බ, contract එක sign කරනකොට ඔක්කොම negotiate කරන්න ඕන, නැත්නම් මොනවත් හම්බ වෙන්නේ නෑ, මොකද company එකට tax වලට පෙන්වන්නේ පුලුවන්, අපිත් tax ගෙවන්න ඕනෙ allowance වලට
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,771
    8,544
    113
    In Your Heart
    Masa 6 n 6ta wahana ganna pissuwakda ban insurance road tax documents chargers masa 6n 6ta gewanna oluwa hoda nadda. Umba hitapu rata mokakda


    Mehe ehema allowance na ban. Offixe car nam tiyanawa.
    ------ Post added on Jun 29, 2024 at 5:39 PM
    NZ insurance nam thibbe na . Anith serama karapu ewa gaththe