කොහෙද, පදවිය බෝඩරේ ද?මම ඉන්න රටේ පබ්ලික් ට්‍රාන්ස්ෆෝර්ට් හොඳ හින්දා තාම වාහනයක් ගන්න හිතුවේ නෑ. ඒත් වාහනයක් පදින්න නැතුව හිතට හරි නෑ ගතියකුත් තියෙනවා. මෙහෙ වාහන ගාන නම් අඩුයි හැබැයි ඉතින් වාහනයටම වෙන් වෙච්චි වෙනත් වියදම් තියෙනවා.
1. ඉන්ශුවරන්ස් අනං මනං චෙකප් ඇරුනාම වාහනේ කොහේ නතර කරත් පාර්කින්ග් ගෙවන්න ඕනෙ. අඩුම ගානේ අපාර්ට්මන්ට් එකේ නතර කරලා තියන්නත්.
2. ගෙදර හෝදගන්නවත් බෑනෙ. ඒකට හෝදන තැනකට යන්න ඕනෙ.
3. මාර්ග නීති. අපේ වගේ පාර තියෙනවානම් යන්න බෑනෙ. රටේ නැති නීති.
4. සීසන් එක වෙනස් වෙද්දි ටයර් මාරු කිරිලි.
ඔය ඔක්කොටම වඩා බස් එකේ යන එක සැපයි හිතෙනවා.